ඔන්න තවත් ඩූ හයින්ගෙ පෞරුෂයක් එලියට ඇවිත්. එයා තමයි ෆෙරී පාකර්. සේ ගී තරම් නරක කෙනෙක් නම් නෙවේ. එයාට තමයි යන්න වෙන්නෙ සේ ගී ඇති කරපු අවුලෙන් රි ජින් ව බේරගන්න. එතනදි සිදුවෙන සිදුවීම නිසා ඩූ හයින්ට තමන්ගෙ පළමු රැස්වීමට යන්න බැරි වෙනව. ඒකට එයාගෙ ආච්චි අම්ම, සභාපතිතුමියට ගොඩක් තරහ යනව. මෙන්න ඩූ හයින්…
ඔන්න තවත් ඩූ හයින්ගෙ පෞරුෂයක් එලියට ඇවිත්. එයා තමයි ෆෙරී පාකර්. සේ ගී තරම් නරක කෙනෙක් නම් නෙවේ. එයාට තමයි යන්න වෙන්නෙ සේ ගී ඇති කරපු අවුලෙන් රි ජින් ව බේරගන්න. එතනදි සිදුවෙන සිදුවීම නිසා ඩූ හයින්ට තමන්ගෙ පළමු රැස්වීමට යන්න බැරි වෙනව. ඒකට එයාගෙ ආච්චි අම්ම, සභාපතිතුමියට ගොඩක් තරහ යනව. මෙන්න ඩූ හයින් දැන ගන්නව රි ජින් මානසික ලෙඩෙක් නෙවෙයි වෛද්‍යවරයෙක් කියල. ඒ වගේම රි ජින් හොයා ගන්නව ඩූ හයින්ට බහු පෞරුෂ ආබාධයක් තියෙනව කියල.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
437 MB කොපිය (8.39 GB) මෙතනින් බාගන්න
8E7466A2CFF718CABA214BB378E2A7DB5A5D6ABC ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
968 downloadsDownload Kill-Me-Heal-Me-EP-03.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
7 comments
නලින්
lakshini
nice work. digatama sub denna. thanx.
lakshani
Sub ekata thakz..... me wage thwa lassana korean kathawalata sub denna.plzzzzz....
lakshani
Thankz sis!
Yenu
බොහොම ස්තුතියි උපසිරසියට............
රොයිලි
බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Kill Me, Heal Me [EP 03] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/Kill-Me-Heal-Me.jpg)

ඔන්න එහෙනම් බාගත්තා.. එලස්ස්!
ජය වේවා!