සුපුරුදු විදියටම ඉරිදාට ඔන්න මම ආවා කතාවත් අරගෙනම. ගිය සතියේ කතාව හොඳින් රසවිඳින්න ඇති කියලා හිතනවා. ජෝශුවාට දර්ශණයන් පේන්නේ නැති නිසා හැමෝටම ඊලඟ අසරුවා කවුද කියලා හොයාගන්න විදියක් නැතිවයි හිටියේ. ඒක නිසා එයා රවූල් එක්ක හිත නිදහස් කරගන්න කියලා කවුදෝ ඇදුරෙක් ගාවට ගියා කියලා මතක ඇති. ඒ වගේම වැඩේ හරිග…
සුපුරුදු විදියටම ඉරිදාට ඔන්න මම ආවා කතාවත් අරගෙනම. ගිය සතියේ කතාව හොඳින් රසවිඳින්න ඇති කියලා හිතනවා. ජෝශුවාට දර්ශණයන් පේන්නේ නැති නිසා හැමෝටම ඊලඟ අසරුවා කවුද කියලා හොයාගන්න විදියක් නැතිවයි හිටියේ. ඒක නිසා එයා රවූල් එක්ක හිත නිදහස් කරගන්න කියලා කවුදෝ ඇදුරෙක් ගාවට ගියා කියලා මතක ඇති. ඒ වගේම වැඩේ හරිගියා. දැකපු දර්ශණයන් අනුව නම් ABADDON කියලා හැකර් කණ්ඩායමක් දිහාවට තමයි යොමු වුනේ. ඒ වගේම එයාලට හැම වෙලාවකම කැරපොත්තොන්ගේ සලකුණු දකින්න ලැබුනා කියලත් මතක ඇති. ඒ වගේම මේ ABADDON කණ්ඩායමේ සලකුණත් කැරපොත්තෙකුගේ පිටේ තියෙන හිස් කබලක සලකුණක්. මේ නිසා මෙයාලා නිගමනයකට එනවා, මේ ABADDON වල ප්‍රධානියා තමයි මේ වසංගතයේ අසරුවා කියලා.
ඒ වගේම මෙච්චර කාලයක් තිස්සේ සුර දූතයන් 6 දෙනෙක් විතරයි හිටියේ. ඒත් පසුගිය සතියේ කතාවකින් ජපානයේ හොංකොං වල හිටපු තරුණියක් ගැන පෙන්නුවා කියලා මතක ඇති. ඒ වගේම තමයි එයා කැසිනෝ එකක සූදු ගහලා ආයෙමත් මුදල් අරගන්න බැංකු ගිණුම බලද්දී, එයාගේ බැංකු ගිණුමත් ABADDON කියන හැකර්ලා විසින් හැක් කලා කියලා ඔයාලට දකින්න ලැබෙන්න ඇති. මේ නිසා මේ කෙල්ල ගුවන් තොටුපලේදී කෙනෙකුගේ පාස්පොර්ට් එකකුයි ටිකට් එකකුයි, එයාගේ රූපෙයි තුනම හොරකම් කරලා හියුස්ටන් වලටම ආවා කියලා මතක ඇති. ඒ වගේම තමයි අනිත් සුර දූතයෝ ඉන්නෙත් හියුස්ටන් වල.
අද කතාව ගලාගෙන යන්නේ මේ ABADDON වල ප්‍රධානියාව හොයාගෙන යෑමත් එක්ක. නමුත් අද කතාවේදී වේරා ඇලන් එක්ක වෙනම මෙහෙයුමක් තමයි කරන්නේ. කලින් කතාවකදී කවුදෝ මිනිහෙක් එයාලගේ උල්කාපාතයේ ගල් කැබැල්ල හොරකම් කරගෙන ගියා කියලා මතක ඇති. එයාලා මේ හැම සිදුවීමක් අස්සේම ඒ ගැනත් හොයමින් තමයි හිටියේ. කොහොම වුනත් අපිට දැනගන්න නම් ලැබුණා රජයෙන් මේ පිලිබඳව අති රහසිගත පර්යේශණ ප්‍රමාණයක් සිදු කරන බව. අද මෙයාලා මේ තැන හොයාගෙන තමයි යන්නේ. ඒ ගියා වගේම එයාලට ලොකු අකරතැබ්බයකටත් මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ වගේම අද සුරදූතයින්ගේ කණ්ඩායමට ඇතුල් වෙන අලුත් සුරදූතිකාව එසේ මෙසේ බඩ්ඩක් නම් නෙමෙයි. 🙂
අපි බලමු නේද අද කතාවේ වේරාට උල්කාපාතය ගැන රජයෙන් සිදු කරන පර්යේශණ ගැන මොනවා දැනගන්න ලැබේවිද කියලා. ඒ වගේම අනිත් සුරදූතයින්ට අලුත් සුරදූතිකාව මුණ ගැහෙන්නේ කොහොමද? කට්ටියටම වසංගතයේ අසරුවා කවුද කියලා දැනගන්න ලැබේවි ද? මේ හැම ප්‍රශ්ණයකටම පිලිතුරු දැනගන්න අද කතාව බලන්නම වෙනවා. මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නම්.
ආයු -බෝ -වේවා !!! ☀
D17DCE75B4024DE3BC302674F86E4EB79EB2537B B184B46BD4FE23BE57CC201AB4BDCBE9B6CAD4FE ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,401 downloadsDownload The-Messengers-S01E06.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
33 comments
chenna
Bhathiya
බොහෝම ස්තූතියි.. මචෝ sub දුන්නට.. ජය වේවා....!
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
supiri hode..hitu kiyala denawata bohoma pin hode...
S.K.Ruchiranga
Thz machoo sub ekata
Chandima
Supiri aiyeeeee.
Gaguli
thnakss
මධුකප්‍රිය පෙරේරා
ස්තුති සහෝ
thisal
බොහෝම ස්තූතියි.. මචෝ
Ama
බොහෝම ස්තූතියි!!!
yumal
niyama kathawa thankz machoo
kirulu
බොහෝම ස්තුති සහෝ බලන් හිටියේ සබ් එක දෙනකම්
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
Malith Udara
thnx enakm hitiye bola
tiron
thankzzzzzzzzzzzzzzzzzzzz
Amil
සුපිරි වැඩක් මචෝ
Supun Madhusanka (Bunny)
Thanks saho.....
Januka
Thanks machooooooo...............!!!!!!!!!!!!!!!!!!
hiran
ela saho patta tnk for sub
jema
ස්තූතියි.. මචෝ
dilshan
thanks saho,onna bewa
Mahesh
sub ekata thanx aaaaaaaaaaaa
දගකාර හුරතලා (koba)
Adai baanne elama a Tnq machanla sabata :)
Yenu
බොහොම ස්තුතියි උපසිරසියට............
sachintha
tnx sahooo sub ekata...
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dsami
sub ekata thanx මචෝ
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amalka
සබට තුති සහෝ
Shalitha
niyamai saho thanks
Shalitha
ilaga eka enakam balagena inneeeeee :D
sajeevi
thanks
Don Herman
Thank you bro..I was waiting for this.
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Messengers [S01:E06] | වසංගත හැකර් අසරුවා… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/The-Messengers-2015-TV-2-.jpg)

jaya wewa sub enakan bn hitiye “ප්‍රණිත් රණසිංහ” thnx macho