Watch Trailer

Kill Me, Heal Me [EP 04] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]

චා ඩූ හයින් රෝහලට යනව ඕහ් රි ජින්ව හමුවෙලා වුන වැරැද්දට සමාව ගන්න. එතනදි වෙනද නොවිච්ච දෙයක් සිදුවෙනව. ඒක තමයි චා ඩූ හයින් හොඳ සිහියෙන් ඉද්දිම එයාගෙ එක පෞරුෂයක් වෙන සේ ගී එයා ඉදිරියට එන එක. සේ ගී දැන් බලවත් වීගෙනයි එන්නේ. ඒ වගේම සේ ගී දැනගන්නව ඕහ් රි ජින් චා ඩූ හයින්ට කැමැත්තක් දක්වනව […]

Kill Me, Heal Me

චා ඩූ හයින් රෝහලට යනව ඕහ් රි ජින්ව හමුවෙලා වුන වැරැද්දට සමාව ගන්න. එතනදි වෙනද නොවිච්ච දෙයක් සිදුවෙනව. ඒක තමයි චා ඩූ හයින් හොඳ සිහියෙන් ඉද්දිම එයාගෙ එක පෞරුෂයක් වෙන සේ ගී එයා ඉදිරියට එන එක. සේ ගී දැන් බලවත් වීගෙනයි එන්නේ. ඒ වගේම සේ ගී දැනගන්නව ඕහ් රි ජින් චා ඩූ හයින්ට කැමැත්තක් දක්වනව කියල. ඒ ගැන කෝපයට පත්වෙන සේ ගී ඕහ් රි ජින්ව පැහැරගෙන යනවා. ඒ වගේම චා ඩූ හයින්ට තවත් පෞරුෂයක් හමුවෙනව එයා තුලින්, ඒ තමයි පුංචි ළමයෙක්.

Kill Me, Heal Me (2015– )  on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

403 MB කොපිය (8.39 GB) මෙතනින් බාගන්න

8E7466A2CFF718CABA214BB378E2A7DB5A5D6ABC ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

909 downloadsDownload Kill-Me-Heal-Me-EP-04.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

      << Previous Episode                      All Episodes                     Next Episode>> 

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

909 downloadsDownload Subtitles32 KB

8 comments

  1. Tharaka

    Thanks

  2. Yenu

    බොහොම ස්තුතියි උපසිරසියට…………

  3. Kulanjana Maduranga

    niayamai…thanks KANISHKA Sis..sub ekata..digatama sub demu.jaya wewa......

  4. widuranga

    suppa kathawa
    thanxxxxxxxxxxxxxxxxxxxxxx

  5. sheshi

    thanx 4 sub.........ep 6 sinhala sub plzzzzzzzzzz...

  6. pasindu

    thanks!

  7. රොයිලි

    බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra