Watch Trailer

Kill Me, Heal Me [EP 07] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]

මේ වතාවෙ එලියට ඇවිත් ඉන්නේ යූ සබ්. එයා තමයි දිවි නසාගන්න පෞරුෂය. මේ වෙන දේවල් දරා ගන්න බැරිව එයා දිවි නහ ගන්නයි ලෑස්තිය. ඒ අතරතුර ඩූ හයින්ගෙ අම්මා දැන ගන්නවා ඩූ හයින්ට එයාගෙ නිවුන් සහෝදරී මතක් වෙන්න පටන් අරගෙන කියල. චා කී ජූන්, චා ඩූ හයින්ගෙ ඥාති සහෝදරය දැන ගන්නව ඩූ හයින්ට කුමක් හෝ ප්‍රශ්නයක් […]

Kill Me, Heal Me

මේ වතාවෙ එලියට ඇවිත් ඉන්නේ යූ සබ්. එයා තමයි දිවි නසාගන්න පෞරුෂය. මේ වෙන දේවල් දරා ගන්න බැරිව එයා දිවි නහ ගන්නයි ලෑස්තිය. ඒ අතරතුර ඩූ හයින්ගෙ අම්මා දැන ගන්නවා ඩූ හයින්ට එයාගෙ නිවුන් සහෝදරී මතක් වෙන්න පටන් අරගෙන කියල. චා කී ජූන්, චා ඩූ හයින්ගෙ ඥාති සහෝදරය දැන ගන්නව ඩූ හයින්ට කුමක් හෝ ප්‍රශ්නයක් තියෙනවයි කියල. එයා දැන් ඒ ගැන හොයන්නයි ලෑස්තිය. දිවි නහගන්න ගිය යූ සබ්ව බේරගත්තට පස්සේ ඩූ හයින්ගෙන් වෛද්‍ය සියොක් පිල් ඉල්ලා හිටිනවා එයාලගෙ වැඩ වලින් රි ජින් ව අයින් කරන්න කියල. ඉතින් එහෙම අයින් වෙලා රි ජින් රට යන්නයි යන්නේ. ඉතින් එයා රට හැරල යයිද? චා ඩූ හයින්ට උදව්වට කවුරුත්ම නැති වෙයිද? කී ජූන්, ඩූ හයින් ගෙ ප්‍රශ්නෙ හොයා ගනීද? අපි බලමු නේද…….

Kill Me, Heal Me (2015– )  on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

446 MB කොපිය (8.39 GB) මෙතනින් බාගන්න

8E7466A2CFF718CABA214BB378E2A7DB5A5D6ABC ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

825 downloadsDownload Kill-Me-Heal-Me-EP-07.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

      << Previous Episode                      All Episodes                     Next Episode>> 

Subtitles

825 downloadsDownload Subtitles29 KB

6 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa......

  2. madu

    ගොඩාක් තෑන්ක්ස් අක්කේ..........ලස්සන කථාව, ඊලග එකත් කොටසුත් ඉක්මනට දෙන්න ශක්තිය ලැබේවා......!

  3. Darshana

    Niyamai digatama karagena yanna :) good luck :)

  4. රොයිලි

    බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Lapz

    gd job......keep it up.....

  6. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra