රි ජින්ව පැහැරගෙන ගියා කියල දැනගත්තම ඩූ හයින් යනවා ඇයව හොයාගෙන. එතනදි ඔහුගෙ මතකයට එනවා තමන්ගෙ පොඩිකාලෙ තමන්ගෙ හීන වලට එන්නෙ රි ජින් කියල. තමන්ගෙ යාලුව තන්ගෙ තාත්තගෙ හිරිහැර වලට ලක්වුන කෙනා රි ජින් කියලා. ඒ වගේම රි ජින්ටත් මතක් වෙනවා තමන්ගෙ අතීතෙ. එයා බිම් මහලක හිරවෙලා හිටිය හැටි. හිංසනයට ලක්වුන හැට…
රි ජින්ව පැහැරගෙන ගියා කියල දැනගත්තම ඩූ හයින් යනවා ඇයව හොයාගෙන. එතනදි ඔහුගෙ මතකයට එනවා තමන්ගෙ පොඩිකාලෙ තමන්ගෙ හීන වලට එන්නෙ රි ජින් කියල. තමන්ගෙ යාලුව තන්ගෙ තාත්තගෙ හිරිහැර වලට ලක්වුන කෙනා රි ජින් කියලා. ඒ වගේම රි ජින්ටත් මතක් වෙනවා තමන්ගෙ අතීතෙ. එයා බිම් මහලක හිරවෙලා හිටිය හැටි. හිංසනයට ලක්වුන හැටි. සේ ගී ගෙ මතකයන් වල තමන් හැංගිලා ඉන්න බව දැනගන්න ඇය තීරණය කරනවා තමන්ගෙ අමතක වුන මතක හොයන්න. ඒ තමන්ගෙ යහපතය වඩා ඩූ හයින්ගෙ යහපත වෙනුවෙන්. ඒත් ඒකෙන් ඇතිවන අතුරු සිද්ධීන් ගැන හිතන රි ඔන් ඩූ හයින්ට ඇත්තම කතාව කියලා ඉල්ලා සිටිනවා රි ජින්ගෙන් ඈත්වෙන්න කියලා. ඉතින් දැන් ඩූ හයින්ගෙ සූදානම ඇගෙන් ඈත් වෙන්නයි. ඩූ හයින් තමන්ගෙ අම්මට කියනවා තමන්ට තියෙන මානසික ආබාධය ගැන. ඇගේ ඉල්ලීම වන්නේ ඒක කාටත් හොරෙන් රහසක් විදිහට තියාගන්න කියලයි සෙයුන්ජින් සමූහයේ උරුමක්කාරකම ලබාගැනීම වෙනුවෙන්. ඒත් ඩූ හයින් ගෙ අදහස එහි නියම උරුමකරු රි ජින් බවයි.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
419 MB කොපිය (8.39 GB) මෙතනින් බාගන්න
8E7466A2CFF718CABA214BB378E2A7DB5A5D6ABC ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
754 downloadsDownload Kill-Me-Heal-Me-EP-15.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
6 comments
Kulanjana Maduranga
Kulanjana Maduranga
KANISHKA Sis me korean drama walatath idiriyedi sub denn try 1k denn…plssssssssss
1.The Innocent Man,
2.You’re the Best Lee Soon-shin,
3. hi school love on,
4. good doctor
Yenu
බොහොම ස්තුතියි අක්කේ....................
C#
thanx sis. Eelagata hi school love on ekata sub denna!
රොයිලි
බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Kill Me, Heal Me [EP 15] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/Kill-Me-Heal-Me.jpg)

niayamai…thanks KANISHKA Sis..sub ekata..digatama sub demu.jaya wewa......