Watch Trailer

iZombie [S01 : E12] | සොම්බි මිනීමරුවා! [සිංහල උපසිරැසි සමඟ]

මේපාර නම් ගොඩාක් පරක්කු උනා. ඇත්තටම ටිකක් අසනීප උන නිසා තමයි මේ කොටස ගේන්න පරක්කු උනේ. සමාවෙන්න. මේ අරගෙන ආවේ සොම්බි කතා මාලාවේ අවසන් කොටසට කලින් කොටස. දැන් කතාව එන්න එන්නම රසවත්. නොදැනීම කතාවේ අවසානය කිට්ටුවටත් ඇවිත්. ඇත්තටම දැන් නම් ඊලඟ කොටස එනකන් ඉවසන් ඉන්න බැරි තරම් කතාව රසවත් වෙලා. මේ කොටසේ වෙ…

iZombie STV1-1

මේපාර නම් ගොඩාක් පරක්කු උනා. ඇත්තටම ටිකක් අසනීප උන නිසා තමයි මේ කොටස ගේන්න පරක්කු උනේ. සමාවෙන්න. මේ අරගෙන ආවේ සොම්බි කතා මාලාවේ අවසන් කොටසට කලින් කොටස. දැන් කතාව එන්න එන්නම රසවත්. නොදැනීම කතාවේ අවසානය කිට්ටුවටත් ඇවිත්. ඇත්තටම දැන් නම් ඊලඟ කොටස එනකන් ඉවසන් ඉන්න බැරි තරම් කතාව රසවත් වෙලා. මේ කොටසේ වෙන දේවල් එහෙනම් කියන්නම්.

ඔයාලාට මතකද කලින් කොටසක ලිව් බෝට්ටුවක එක්කෙනෙක් එක්ක සටන් කරලා එයාව ගඟට දැම්මේ. එයා ලිව්ගේ ලේ කටේ දාගත්තු නිසා එයා සොම්බියක් උනානේ. ඉතින් ඔන්න එයා ආපහු ගොඩබිමට එනවානේ. එයා පාරට එනකොට තරුණ ලමයි කට්ටියක් ආපු වාහනේකට එයාව හැප්පෙනවා. ඉතින් ඒ ලමයි ටික හිතන්නේ මෙයා මැරුණා කියලා. පස්සේ මෙයාව එයාලා වලදානවා. ඔහොම වලදාලා තියෙද්දී මෙයා වලෙන් නැගිටලා ඇවිත් එතන හිටපු ගෑණු ලමයෙක්ව මරණවා. ඔන්න ඔහොම තමයි අද කතාව පටන් ගන්නේ. ඒවගේම කලින් කොටසේ මේජර් කිව්වා නේද එයා හැම සොම්බියක්ම මරණවා කියලා. අනේමන්දා එයා නම් ඉල්ලන් කන්නමයි හදන්නේ. බලන්නකෝ මේ වතාවේ මොකද වෙන්නේ කියලා.ඒවගේම තමයි ලිව්ට ගොඩාක් ලඟින් ඉන්න කෙනෙක් ලිව් සොම්බියක් කියන රහස දැනගන්නවා. ඒ කවුද කියලා එහෙනම් ඔයාලා බලන්න.

අවසාන කොටසින් එහෙනම් ලබන සතියේ හමුවෙමු. හැමෝටම ජයවේවා!

Sinbad: iZombie (2015) on IMDb

 

 

256 MB කොපිය මෙතනින් බාගන්න

77F9ED3CB688FF7DB682039E1601D4F86E904552

175 MB (720p HEVE) කොපිය මෙතනින් බාගන්න

9A88A9B772E281F4CB533FCD8F86EDC95FF13B63 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,699 downloadsDownload izombie_S01E12_baiscopelk.zip57 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 Previous Episode          All Episodes                       Next Episode >>

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

1,699 downloadsDownload Subtitles57 KB

25 comments

  1. Sampath

    mama ekaaa thanx for sub

  2. ela buwa

    නියමයි.....පුලුවන් ඉක්මනට දෙන්ඩ බලන්න මචන්.........thanks......

  3. Yenu

    බොහොම ස්තුතියි උපසිරසියට ………………..

  4. pushpika

    suppa katawak mchn.tnx

  5. samee

    Apo kawuda kiyanne parakkui kiyala. Api dannwane sub eka deyanawa kiyala oya

  6. සම්පත් ජානක

    download karan sub eka denakan hitiye. godak isthuthie

  7. සුපුන් බුදිධික

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
    තව එකයි එහෙනම්...
    දිගටම සබ් දෙමු..

    ජය වේවා !!!

  8. Chamara Sampath

    ඉක්මන් සුව සහො.සබට තුති ජය....!!!!

  9. sameera

    Thanks....

  10. Kulanjana Maduranga

    niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. jema

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට

  12. oshan

    ලීව් කෙල්ලගෙ මූනු පොඩ්ඩ දකින්නැතිව මට සොම්බි උන හැදිල හිටියේ. ගොඩක් ස්තුති . යාලු .

  13. Kps

    එල එල ස්තූතියි නියමායි

  14. thisal

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.

  15. thisal

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට...............................

  16. isuru

    තෑන්ක්ස් සහෝ!එළ!

  17. Supun Madhusanka (Bunny)

    Thanks saho..... Suppaa.....

  18. රොයිලි

    බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. dila

    mchan puiuwannam kiyanawada chicago pd season 2 ithuru tikata sub denawada kiyala
    dn sahena kalayak wenawa sub dena eka nawathila

  20. Nishan Lahiru

    බොහොම ස්තුතියි උපසිරසියට …… :)

  21. Ruchira

    sub 1ට ස්තුතියි.......

  22. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  23. Manoj

    අන්තිම කෑල්ල නැතෙයි???????

  24. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  25. LAKSHAN

    බොහොම ස්තුතියි උපසිරසියට ……………