රි ඔන් ට පොරොන්දු වුනා වගේම රි ජින්ගෙන් ඈත් වෙන්න තීරණය කරන ඩූ හයින් රි ජින් එක්ක විනෝද චාරිකාවක් යනවා. එයින් ඔහු බලාපොරොත්තු වෙන්නේ ඇයත් එක්ක අවසන් වතාවට සතුටින් දවසක් ගත කරන්නයි. ඒ ගමන අවසානයේ ඔවුන් දෙදෙනා එකිනෙකාගෙන් සමුගනිද්දි රි ජින් එක් දෙයක් තේරුම් ගන්නවා. ඒ තමයි ඩූ හයින්ගෙ මතක වල තමනුත් ඉන්…
රි ඔන් ට පොරොන්දු වුනා වගේම රි ජින්ගෙන් ඈත් වෙන්න තීරණය කරන ඩූ හයින් රි ජින් එක්ක විනෝද චාරිකාවක් යනවා. එයින් ඔහු බලාපොරොත්තු වෙන්නේ ඇයත් එක්ක අවසන් වතාවට සතුටින් දවසක් ගත කරන්නයි. ඒ ගමන අවසානයේ ඔවුන් දෙදෙනා එකිනෙකාගෙන් සමුගනිද්දි රි ජින් එක් දෙයක් තේරුම් ගන්නවා. ඒ තමයි ඩූ හයින්ගෙ මතක වල තමනුත් ඉන්න බව. නැවත නිවසට ආවායින් පසු ඇය ඇගේ නැතිවුන මතක හොයන්නට පටන් ගන්නවා. එයින් අතීතයේ වැලලී ගිය බොහෝ දේවල් නැවතත් එළිදරව් වෙනවා. ඒ මතක් වෙන මතකයන්ට අනුව රි ජින් සහ ඩූ හයින් කියන්නේ එකම තාත්තා කෙනෙක්ගෙ අම්මලා දෙදෙනෙක්ගෙ ළමයින්ද….?
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
438 MB කොපිය (8.39 GB) මෙතනින් බාගන්න
8E7466A2CFF718CABA214BB378E2A7DB5A5D6ABC ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
878 downloadsDownload Kill-Me-Heal-Me-EP-16.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
5 comments
Kulanjana Maduranga
රොයිලි
බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ravindu
ela..thank u wewa...digatama demuu :D :D
ruwan
බොහොම ස්තූතියි
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Kill Me, Heal Me [EP 16] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/Kill-Me-Heal-Me.jpg)

niayamai…thanks KANISHKA Sis..sub ekata..digatama sub demu.jaya wewa……