යූ නා ට පින්සිද්ද වෙන්න රි ජින් ගෙ ගෙදර යන ඩු හයින් අපූරු අලුත් අවුරුද්දක් ගත කරනවා. එතනදි ඩූ හයින් තමන්ගෙ ආදරේ රි ජින්ට කියනව වගේම රි ජින්ගෙ හිතෙත් තමන්ට ආදරයක් තියෙනවයි කියලා දැනගන්නවා. රි ජින්, රි ඔන් සමග කියනවා එයාට අතීතය සම්පූර්ණයෙන්ම මතක නැතත් තමන් නිවුන්නු වුන දිනය මතක බව. ඔවුන් ඇත්තම සහෝදරය…
යූ නා ට පින්සිද්ද වෙන්න රි ජින් ගෙ ගෙදර යන ඩු හයින් අපූරු අලුත් අවුරුද්දක් ගත කරනවා. එතනදි ඩූ හයින් තමන්ගෙ ආදරේ රි ජින්ට කියනව වගේම රි ජින්ගෙ හිතෙත් තමන්ට ආදරයක් තියෙනවයි කියලා දැනගන්නවා. රි ජින්, රි ඔන් සමග කියනවා එයාට අතීතය සම්පූර්ණයෙන්ම මතක නැතත් තමන් නිවුන්නු වුන දිනය මතක බව. ඔවුන් ඇත්තම සහෝදරයින් නොවන බවයි ඉන් පැහැදිලි වන්නේ. එලෙසම ඩූ හයින් තමන්ගෙ නැතිවුන මතකයන් ගැන හොයාගෙන යද්දි දැනගන්නවා තමන් සමග බිම් මහලේ ඉන්න දරුවා රි ජින් බව. එලෙසම එයා තමන්ගෙ ලේඛණගත මවගේ දුව බව. මේ බව දැනගන්නා ඩූ හයින්ගේ මව රි ජින්ව පැහැරගෙන යනවා…..
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
416 MB කොපිය (8.39 GB) මෙතනින් බාගන්න
8E7466A2CFF718CABA214BB378E2A7DB5A5D6ABC ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
808 downloadsDownload Kill-Me-Heal-Me-EP-14.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
10 comments
Yenu
Yenu
බොහොම ස්තුතියි උපසිරසියට……
pushpika
Akke ilaga para t.v series ekak karaddi supiri katawak thorganna.meka boaring :-( epi2i beluwe.ita paxe epa una :-(
kanishka
kotas 2kin kohomada daruwo kotas 20ka kathawa boring kiyanne... okkoma balala inna..
Kulanjana Maduranga
niayamai…thanks KANISHKA Sis..sub ekata..digatama sub demu.jaya wewa......
Kulanjana Maduranga
KANISHKA Sis me korean drama walatath idiriyedi sub denn try 1k denn...plssssssssss
1.The Innocent Man,
2.You're the Best Lee Soon-shin,
3. hi school love on,
4. good doctor
prabhath
meke adu mb ekak nene ekai kattiya aduwen download karanne balala nam ne thanks oyage wadeta
Ravindu
ela ela..anik tikat ikmanta digatama demu..api aniwa balanawa :D
රොයිලි
බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Kill Me, Heal Me [EP 14] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/Kill-Me-Heal-Me.jpg)

අක්කේ ඔය හිතන්නෙපා download අඩු උනාට,commentඅඩු උනාට ඔයාගේ මහන්සිය අපතේ යනවා කියලා,මම download කරන එකෙන් තමයි මගේ යාලුවෝ හැමෝම බලන්නේ,ඒ වගේ තවත් හුගක් අය ඇති.ඔයා කැපවීමෙන් කරන ආපු මේ වැඩේ දිගටම කරන් යන්න.ඔයාගෙ උනන්දුව අපි හුගක් අගය කරනවා.