Watch Trailer

Kill Me, Heal Me [EP 18] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]

තමන් ගින්න ඇති කල බවත් රි ජින්ගෙ අතීත නම වන චා ඩූ හයින් යන නම තමන් හොරකම් කල බවත් දැනගත් විට ඇතිවන මානසික පීඩනය නිසා ශින් සේ ගී නැවතත් එලියට එනවා. ඒ ආපු ගමන් ඔහු කරන්නේ රි ජින්ව හොයාගෙන යන එක. ඒ ලෙසම ෆෙරි පාර්ක්, වගේම රි ඕන් ගෙ මිතුරිය යූ නා ත් එලියට එනවා. […]

Kill Me, Heal Me

තමන් ගින්න ඇති කල බවත් රි ජින්ගෙ අතීත නම වන චා ඩූ හයින් යන නම තමන් හොරකම් කල බවත් දැනගත් විට ඇතිවන මානසික පීඩනය නිසා ශින් සේ ගී නැවතත් එලියට එනවා. ඒ ආපු ගමන් ඔහු කරන්නේ රි ජින්ව හොයාගෙන යන එක. ඒ ලෙසම ෆෙරි පාර්ක්, වගේම රි ඕන් ගෙ මිතුරිය යූ නා ත් එලියට එනවා. එය රි ඕන්ට නම් සතුටට කාරණයක් වෙන්නෙ නෑ. ඒත් ඒ සියලු දෙනා එක්කම සුහදව ක්‍රියා කරල සතුටින් තියාගන්න රි ජින් බොහොම දක්ෂ විදිහට වැඩ කරනවා. ඒ හැමදේම අවසානයේ ඩූ හයින් ගේ ආච්චිඅම්මා ඔහුව පත් කරනවා ප්‍රධාන කොටස්කරුවන්ගෙ රැස්වීමේ ප්‍රධානියා හැටියට. එලෙසම සභාපතිතුමා හැටියට.

Kill Me, Heal Me (2015– )  on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

412 MB කොපිය (8.39 GB) මෙතනින් බාගන්න

8E7466A2CFF718CABA214BB378E2A7DB5A5D6ABC ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

739 downloadsDownload Kill-Me-Heal-Me-EP-18.zip27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

      << Previous Episode                      All Episodes                     Next Episode>> 

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

739 downloadsDownload Subtitles27 KB

4 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks KANISHKA Sis..sub ekata..digatama sub demu.jaya wewa......

  2. Yenu

    බොහොම ස්තුතියි උපසිරසියට..................තවත් උපසිරසියකින් හමුවෙමු................

  3. රොයිලි

    බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra