ඔන්න දැන් චා ඩූ හයින් රි ජින් දෙදෙනා පෙම්වතුන් වෙලා. නැවතත් රි ජින් චා ඩූ හයින් ලඟට එනවා. ඒ වගේම චා ඩූ හයින්ගෙ මාමා දැනගන්නවා චා ඩූ හයින්ට තිබෙන රෝගය ගැන. ඔවුන්ගෙ සූදානම එය හෙලා කර ඩූ හයින්ව ආයතනයන් අයින් කර දමන්නයි. ඒ අතරතුර රි ජින් සහ ඩූ හයින් සූදානාම් වෙනවා තමන් තුල සිටින පෞරුෂ […]
ඔන්න දැන් චා ඩූ හයින් රි ජින් දෙදෙනා පෙම්වතුන් වෙලා. නැවතත් රි ජින් චා ඩූ හයින් ලඟට එනවා. ඒ වගේම චා ඩූ හයින්ගෙ මාමා දැනගන්නවා චා ඩූ හයින්ට තිබෙන රෝගය ගැන. ඔවුන්ගෙ සූදානම එය හෙලා කර ඩූ හයින්ව ආයතනයන් අයින් කර දමන්නයි. ඒ අතරතුර රි ජින් සහ ඩූ හයින් සූදානාම් වෙනවා තමන් තුල සිටින පෞරුෂ වලට සමුදෙන්න. එකිනෙකාගෙ මතකයන් බෙදාගත් ඔවුන් දෙදෙනා හොයාගන්නවා එම පෞරුෂ ඇතිවෙන්න හේතුව. ඒ ඇතිවූ තත්වයන් විසඳලා ඔවුන්ට සමුදෙන්නයි ඔවුන්ගේ සූදානම. ඉතින් ඔවුන් වෙනුවෙන් පුංචි පුංචි සමුගැනීමේ තෑගි ටිකක් ගන්න රි ජින් කල්පනා කරනවා. මාලු බාන්න බොහොම ආස ෆෙරී පාර්ක් වෙනුවෙන් ඔවුන් ගන්නේ බිලී පිත්තක්. ඒ තෑග්ගට ෆෙරී පාර්ක් බොහොම සතුටු වෙනවා වගේම පෞරුෂ අතරින් මුලින්ම අතුරුදහන්වෙලා යන්නත් ඔහු කැමැත්තෙන්ම ඉදිරිපත් වෙනවා. ඒත්… මෙන්න තවත් අලුත් පෞරුෂයක් ඇවිත්.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
403 MB කොපිය (8.39 GB) මෙතනින් බාගන්න
8E7466A2CFF718CABA214BB378E2A7DB5A5D6ABC ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
758 downloadsDownload Kill-Me-Heal-Me-EP-19.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
8 comments
මධුර අනුෂ්ක
Kulanjana Maduranga
niayamai…thanks KANISHKA Sis..sub ekata..digatama sub demu.jaya wewa......
pasindu
තව එක කොටසෛ නේද? gu family book එක දෙන්න බැරිද.ඒක හොද කතාවක්.trailer මෙතන තියෙයි www.youtube.com/watch?v=eCI3pEkXQzM.පුලුවන්නම් දෙන්න.
Tharaka
Gu family book patta kathawak
chamalshan
ow please puluwn nm gu-ffamily book eketh sub eka danna
Ravindu
Ela ela..thanku..anik ekat demu ikmantama :D :D :D :D
shave
thanks kanishka
රොයිලි
බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Kill Me, Heal Me [EP 19] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/Kill-Me-Heal-Me.jpg)

නියමයි අක්කියෝ..ඉස්සරහටත් කරගෙන යමු...
වැඩි වැඩියෙන් කොටන්න ලැබේවා කියලා සුභ පතනවා !