මේ X නමැති පෞරුෂය ආවෙ ඇයි කියලා ඔවුන්ට හිතාගන්න බැරිවෙලා. ඒත් එහි ඇති අමුත්ත නම් චා ඩූ හයින් සිහියෙන් සිටින අවස්ථාවෙම ඔහු ඩූ හයින් ඉදිරියට එන එකයි. එදා අනතුර සිදුවුන දවසේ එයට හේතුව තමන්ගෙ තාත්තා කියල ඩූ හයින් දැන ගන්නවා. ඉතින් ඒ පීඩනයෙන් එලියට එන්නේ යූ නා. යූ නා දන්නවා X කියන පෞරුෂය කවුද කියලා. […]
මේ X නමැති පෞරුෂය ආවෙ ඇයි කියලා ඔවුන්ට හිතාගන්න බැරිවෙලා. ඒත් එහි ඇති අමුත්ත නම් චා ඩූ හයින් සිහියෙන් සිටින අවස්ථාවෙම ඔහු ඩූ හයින් ඉදිරියට එන එකයි. එදා අනතුර සිදුවුන දවසේ එයට හේතුව තමන්ගෙ තාත්තා කියල ඩූ හයින් දැන ගන්නවා. ඉතින් ඒ පීඩනයෙන් එලියට එන්නේ යූ නා. යූ නා දන්නවා X කියන පෞරුෂය කවුද කියලා. නමුත් ඒ කවුද කියල කියන්න නම්, රි ජින්ගෙන් ඇය යමක් ඉල්ලනවා… බලන්නකො ඒ මොකක්ද කියලා. තමන් ඉල්ලපු දේ ලැබුනයින් පසු ඇයත් ඇගේ නිවුන් සොයුරාත් පිටව යනවා. දැන් ඉතිරිව ඉන්නේ සේ ගී විතරයි. ඔහුගෙ හිතේ තියෙන්නෙ චා ඩූ හයින්ගෙ තාත්තාගෙන් පලිගන්න සිතුවිල්ලයි. නමුත් චා ඩූ හයින්ගෙ තාත්තා අවදි වුනාම අනතුර වෙන්න ඇත්ත හේතුව චා ඩූ හයින් දැනගන්නවා. ඒ අනතුර සිදුකලේ තමන්ගෙ මාමාගෙ වුවමනාවට කියලා. ඉතින් සේ ගීගෙ හිතේ තිබුන වෛරය අයින් කරල ඔහුව පිට කරන්න රි ජින්ට හැකි වෙනවා. අවසානයේ රි ජින්ගෙ උදව්වෙන් තමන්ගෙ රෝගය හොඳ කරගෙන ආයතනය භාරගෙන ජීවිතේ සතුටින් ඉදිරියට යන්න චා ඩූ හයින්ට හැකි වෙනවා.
ඉතින් ඔන්න චා ඩූ හයින්, රි ජින් එක්ක ගෙවපු ඒ ලස්සන කාලය අදින් ඉවරයි. ඔයාලත් බලන්නකො. බලල අදහස් කියන්න මට, කොහොමද ඒ කතාව ලස්සනද, ඔයාලා කැමතිද සතුටුද කියලා…..
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
427 MB කොපිය (8.39 GB) මෙතනින් බාගන්න
8E7466A2CFF718CABA214BB378E2A7DB5A5D6ABC ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
880 downloadsDownload Kill-Me-Heal-Me-EP-20.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
18 comments
samee
widuranga
thanx sister kathawata.....
supiri kathawakkkkk
thawa kathawak dennakan balan innawa....("pinokiyo" denna puluwannam hodaiii : ))shave
onna okkoma baluwa hodeeeeeeeeeee
thawa ekak dena hodeeeeeeeeeeeeee
thanks hoeeeeeeeeeeeeeeeeeeeeeeekasun
akke me kathawak ekkama t.v seris ehekuth karannako
Kulanjana Maduranga
niayamai…Wonderful Storythanks saho..Great work.thanks KANISHKA Sis sub walata..digatama sub demu.jaya wewa......
Kulanjana Maduranga
KANISHKA Sis me korean drama walatath idiriyedi sub denn...…plssssssssss
1.The Innocent Man,
2.You’re the Best Lee Soon-shin,
3. hi school love on,
4. good doctorKulanjana Maduranga
sry saho nemei sis ne...
madu
Oh Sister.............. Thank uuuu sooooooooooooooo much.....
හැමදාම හවසට ගෙදර එන්නේ සබ් එක බලාගෙන
ඉදිරියටත් සබ් දෙන්න ශක්තිය ලැබේවා...................!!!!!!!!!!!!!!!!!Ravindu
thank uu.. thawath korean ekak ikmanta demu hode... :D :D :D :D love story ekak denawa nam godak hoday :p :D
එල්.සී. දමැල්
තවත් කථාවකට සබ් දුන්නු එකට ස්තූතියි කණිෂ්කා සහෝදරිය...
දිගටම සබ් දෙමු...
ජය...Yenu
බොහොම ස්තුතියි උපසිරැසියට..................තවත් කතා මාලාවකින් හමුවෙමු..............
රොයිලි
බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
DAMMIKA
NIAYAI AKKI SUBAPATHANAWA OYATA
saman
Tnx sis & good luck
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
muthu
Drama eke kathawa little bit different but nice
Thx (kumawo unni)SahanC.Sankalpa
series beluwa mehema supiri ekknam balala ne...niyamaai digatama krnn puluwnnm ''while you were sleeping , ''secret love 2013'' denn.
SahanC.Sankalpa
series beluwa mehema supiri ekknam balala ne…niyamaai digatama krnn..... puluwnnm ”while you were sleeping , ”secret love 2013” denn.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Kill Me, Heal Me [EP 20] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/Kill-Me-Heal-Me.jpg)

Ehenam me kathawath eka digatama dunna ehenam. Thwath kathaawak me widiyatama ikmanin aragena emuko. Thnkx kanishka