Watch Trailer

Nikita [S03 : E16] | කැරැල්ලක් [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතාවේදී ඔයාලට දකින්න ලැබෙන්න ඇති ඩෑන්ෆෝර්ත් ජනාධිපතිගේ අනුදැනුම පිට දීපු හැම මෙහෙයුමක්ම ජනාධිපතිගේ අනුදැනුම නොමැතිව දීපු මෙහෙයුම් කියලා. ඒ කිව්වේ ඩෑන්ෆෝර්ත් දුන්න හැම මෙහෙයුමක්ම පාහේ ජනාධිපති නොදැනුවත්ව තමයි ඩිවිශන් වලට දීලා තියෙන්නේ. ඩෑන්ෆෝර්ත්ට අවශ්‍ය වෙලා තිබුනේ තමුන්ගේ අංශයේ තියෙන රහසිගත…

Nikita SE3 -1

පසුගිය කතාවේදී ඔයාලට දකින්න ලැබෙන්න ඇති ඩෑන්ෆෝර්ත් ජනාධිපතිගේ අනුදැනුම පිට දීපු හැම මෙහෙයුමක්ම ජනාධිපතිගේ අනුදැනුම නොමැතිව දීපු මෙහෙයුම් කියලා. ඒ කිව්වේ ඩෑන්ෆෝර්ත් දුන්න හැම මෙහෙයුමක්ම පාහේ ජනාධිපති නොදැනුවත්ව තමයි ඩිවිශන් වලට දීලා තියෙන්නේ. ඩෑන්ෆෝර්ත්ට අවශ්‍ය වෙලා තිබුනේ තමුන්ගේ අංශයේ තියෙන රහසිගත ගැටලු ඩිවිශන් ලවා විසඳගන්න. මොකක්හරි අවුලක් ගියපු ගමන්ම ඩිවිශන් පාලනයකින් තොරව වැඩ කරනවා කියලා ජනාධිපතිට දැනුම් දීලා, ඩිවිශන් විනාශ කරලා දාන්න. කොහොම නමුත් ඇලෙක්ස් වගේම බර්ක්ඕෆ්ට පිං සිද්ධ වෙන්න එයාලට ඒ මාරකයෙන් ගැලවෙන්න ලැබුණා. මේ නිසා ඩෑන්ෆෝර්ත් මේ වගේ දේශද්‍රෝහී වැඩක් කලා කියලා සාක්ශි එක්කම ඒ පිලිබඳව ජනාධිපතිතුමියට දැනුම් දෙනවා කියලා බ්ලැක්මේල් කලා.

පසුගිය කතාවේ සිද්ධිය ගියේ ඔන්න ඔය විදියට. අද කතාවේදී මයිකල් හයිඩෙකර් ලඟ තිබුණු බඩුබාහිරාදිය ඔස්සේ සාක්ශි හොයාගෙන බෙල්ෆාර් කියලා සමාගමකට යොමු වෙනවා. මයිකල් කාටත් හොරා ඒ සමාගම ඇතුලට රිංගලා ආවේක්ශණ දත්ත හොරකම් කරනවා. මේ ආවේක්ශණ දත්ත පරීක්ශා කලාට පස්සේ දැකගන්න ලැබෙනවා, හයිඩෙකර් මේ බෙල්ෆාර් සිස්ටම් කියන සමාගමට නිතර යන එන කෙනෙක් කියලා. මේ නිසා මයිකල් අලුත් අතක් ලබාගන්න ක්‍රමයක් හොයාගන්න බලාපොරොත්තුවෙන් හයිඩෙකර් වැඩ කරන තැන හොයාගෙන මේ බෙල්ෆාර් සමාගම ඇතුලට කඩා වදිනවා…    මේ අතරේ ඩිවිශන් ඇතුලේ පොඩි පොඩි කුමන්ත්‍රණ සිද්ධ වෙනවා. මේ ගැන විමර්ශන කරන්න සිද්ධ වෙන්නේ ඇලෙක්ස් සහ ශෝන් දෙන්නට.

අපි බලමු ඩිවිශන් ඇතුලේ කුමන්ත්‍රණ අස්සේ මයිකල්ට අලුත් අතක් ලබාගන්න පුළුවන් වේවිද කියලා. ඒ වගේම ඩිවිශන් ඇතුලේ සිද්ධවෙන කුමන්ත්‍රණය මොකක්ද? කතාව බලලම ප්‍රශ්ණ විසඳගන්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන් මම අදට සමුගන්නවා. මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.

ආයු – බෝ – වේවා !!!

Nikita (2010–2013)  on IMDb

 

 

246 MB (5.51GB Season 3 Complete) කොපිය මෙතනින් බාගන්න

8C79ACDB110D27833A8DAD6F6CDAA5C6C06855F7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,172 downloadsDownload Nikita-S03E16-baiscopelk.zip45 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                     Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

2,172 downloadsDownload Subtitles45 KB

14 comments

  1. sajeevi

    thanks a lot.
    meka nam niyama kathawak.

  2. chacha

    you are so fast bro..thanks so much

  3. lakshitha

    thnx saho sub 1te :D

  4. nuwan

    බොහොම ස්තුතියි හෙටත් හමුවෙමු...

  5. Yenu

    බොහොම ස්තුතියි උපසිරැසියට..................

  6. සුපුන් බුදිධික

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  7. Asel

    elaz

  8. Kulanjana Maduranga

    niayamai…ohoma yamu.thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  9. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  10. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. lakshan

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..

  12. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  13. kumara

    Thanks Bro !!!

  14. suranuwan

    thanks,,,