ඔන්න එහෙනම් TYRANT කතා මාලාවෙ දෙවෙනි කතා සමයේ අවසාන කොටස තමයි මේ. මුලින්ම කතාව බාරදුන්න සමීර අයියටත්, අතරමඟදි කොටස් කීපයක් කරපු අචින්ත සහෝටත් ස්තූතිවන්ත වෙනවා. ඒවගේම කතාව එක්ක එකතුවෙලා හිටපු ස්වල්පය අතරින් අදහස් දක්වලා දිරිමත් කරපු අතලොස්සක් වූ අයටත් බොහොම ස්තූතියි. මේ කතාවෙ 3වැනි කතා සමයක් නිකුත්ව…
ඔන්න එහෙනම් TYRANT කතා මාලාවෙ දෙවෙනි කතා සමයේ අවසාන කොටස තමයි මේ. මුලින්ම කතාව බාරදුන්න සමීර අයියටත්, අතරමඟදි කොටස් කීපයක් කරපු අචින්ත සහෝටත් ස්තූතිවන්ත වෙනවා. ඒවගේම කතාව එක්ක එකතුවෙලා හිටපු ස්වල්පය අතරින් අදහස් දක්වලා දිරිමත් කරපු අතලොස්සක් වූ අයටත් බොහොම ස්තූතියි. මේ කතාවෙ 3වැනි කතා සමයක් නිකුත්වෙනවද කියල දැනුම්දීල නම් නෑ. නිකුත්වුනොත් ඒකත් ලබාදෙන්නම්.
අද කොටස ගැන නම් ඉතින්… අනේ මන්දා… මොනා වෙනවද කියල හිතාගන්නවත් බෑ. ඒක නිසාම වැඩිදෙයක් කියන්නෙ නෑ. කතාව බලල අදහස් දක්වලා යන මෙන් කාරුණිකව ඉල්ලමි… 😀 එහෙනම් මම සමුගන්නවා. චිත්‍රපටයකින් හමුවෙමු… ඔබට ජය!
CA001AB06E302F6E8C7D79DE451CA69F262C895B 97388CC5702E6C45D9495C701588B31608BF63C2 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,091 downloadsDownload Tyrant-S02E12-baiscopelk.zip49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
15 comments
Dhanushka
සුපුන් බුද්ධික
එහෙනම් ඔන්න එකත් ඉවරයි..
ගොඩක් ස්තුතියි සහෝ..ඒ වගේම අවින්ත සහෝටත් ස්තුතියි..
තවත් කතා මලාවකින් හමු වෙමු..ජය වේවා !!
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!achi
ස්තූති සහෝ!!!
සුපිරි කථාවක අවසානය...
ජය වේවා!!!Ravin
Thanks for the sub
Kulanjana Maduranga
niayamai…thawa tv series 1k demu ne...thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thisara Neo
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Kulanjana Maduranga
niayamai…GOOD WORK bro,,,,thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Gayan Rukantha
සබ් එකට බොහොම තුති සහෝ.
රොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Jeewantha
අළුත් සීසන් එකට සබ් දෙනවද?
sudath
මම බලපු හොඳම ම ම ම ටෙලි සීරීස් එකක්. ස්තූතියි ඔබට සහෝදරයා
DDT
කතා මාලාවෙ Season 03 විකාශය අවසන් වුනා. බයිස්කෝප් එකෙන් අනෙක් කතා මාලා දෙකට වගේ මේකටත් සිංහල උපසිරැසි දෙන්න පුළුවන්ද?
sumudu
tyrent season4 awilla... ekatath sub eka dhenawa neda saho.....
Achi
සිසන් තුනට සබ් දෙන්නෙ නැද්ද සහෝ
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Tyrant [S02 : E12] | අළුත්, නිදහස් රටක්… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/Tyrant-SE2-.jpg)

Thanksssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!