Watch Trailer

Killjoys [S01- E08] |මාරාන්තික වර්ෂාව. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අටවෙනි කොටහත් අරගෙන ආව එහෙනම් කලින් කොටස බලන්න ඇතිනේ කට්ටිය එනිසා මම මතක් කිරීමක් කරන්නේ නැහැ.. අද වෙන්නේ මෙන්න මේකයි.. ජෝන් ඩච්වයි ඩාවින්වයි යවනවා වරෙන්තුවකට.. ඇත්තම කිව්වොත් මේක ජෝන්ගේ සැලසුමක් ඒ දෙන්නව යාලු කරවන්න.. ඒක හරි යාවිද නැද්ද කියලා ඔයාලම බලන්නකෝ. ඉතින් මේ නිසා අද ජෝන් ඉන්නේ තනියම බ…

Killjoys TV2

ඔන්න අටවෙනි කොටහත් අරගෙන ආව එහෙනම් කලින් කොටස බලන්න ඇතිනේ කට්ටිය එනිසා මම මතක් කිරීමක් කරන්නේ නැහැ.. අද වෙන්නේ මෙන්න මේකයි.. ජෝන් ඩච්වයි ඩාවින්වයි යවනවා වරෙන්තුවකට.. ඇත්තම කිව්වොත් මේක ජෝන්ගේ සැලසුමක් ඒ දෙන්නව යාලු කරවන්න.. ඒක හරි යාවිද නැද්ද කියලා ඔයාලම බලන්නකෝ.

ඉතින් මේ නිසා අද ජෝන් ඉන්නේ තනියම බාර් එකේ. ඔන්න ඔය අතරේ තමයි බාර් එකට අපරාධකාරයෝ වගයක් එන්නේ කළු වැස්සෙන් බේරෙන්න. කළු වැස්ස ගැනත් බලලම දැනගන්නකො. ඉතින් මේ එන අපරාධකාරයෝ සහ සමාගමේ නියෝජිතයෙක් අතර ගැටුමක් ඇතිවෙනවා. ඉන් ජය ලබන මැර කල්ලිය බාර් එකේ ඉන්න හැමෝවම ප්‍රාණ ඇපයට ගන්නවා. ඉතින් අද ජෝන් මෙතන ඉන්නේ තනියම ඔහු කුමක් කරයිද මේ අයට විරුද්ධව?

හ්ම්ම්.. කියන්න තියෙන්නේ ඊලග කොටස් දෙක හිතුවට වඩා වෙනස්ම පැත්තකට යනවා. ගොඩක් රසවත්. ඉතින් මේක බලලා ඔයාලගේ අදහස් එහෙම පහලින් කොටාගෙන යන්න. නවවෙනි කොටසින් ඉක්මනට හමුවන බලාපොරොත්තුව උඩ මා සමුගන්නවා.

 

Killjoys (2015– ) on IMDb

 

 

319 MB කොපිය මෙතනින් බාගන්න

D44D608A743F004AA92CB6B5D3854728D2CC6E6A   Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,185 downloadsDownload Killjoys-S01E08-baiscopelk.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                     Previous  Episode                       All Episodes                     Next Episode>>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

1,185 downloadsDownload Subtitles29 KB

7 comments

  1. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!

  2. Charith

    Thanks for the sub bro....

  3. Janka

    thanks saho....

  4. Iraj Asela

    Thanks

  5. Kulanjana Maduranga

    niayamai…thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. thisal

    tnxxxxxxxxxxxx

  7. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P