ඔන්න scream කතාමාලාවේ පස්වන කොටස අරන් ආවා! පසුගිය කොටස මතක් කරගමු! කතාවේ වැදගත්ම සිදුවීම් වූයේ එමායි,ඕඩ්‍රීයි,නෝවායි යනවා බ්‍රැන්ඩන් ජේම්ස්ගේ ශල්‍යකර්ම සිදු කරන ලද රෝහලකට. එතන සිදුවීම මතක ඇතිනේ.ටයිලර්ගේ ඔළුව එතන තිබිලා හම්බෙනවා. ඒවගේම තමයි අර එමාගේ අම්මට එවලා තිබුනේ ඌරෙක්ගේ හදවතක් බව හොයාගන්නවා.ඒ ඌ…

ඔන්න scream කතාමාලාවේ පස්වන කොටස අරන් ආවා! පසුගිය කොටස මතක් කරගමු! කතාවේ වැදගත්ම සිදුවීම් වූයේ එමායි,ඕඩ්‍රීයි,නෝවායි යනවා බ්‍රැන්ඩන් ජේම්ස්ගේ ශල්‍යකර්ම සිදු කරන ලද රෝහලකට. එතන සිදුවීම මතක ඇතිනේ.ටයිලර්ගේ ඔළුව එතන තිබිලා හම්බෙනවා. ඒවගේම තමයි අර එමාගේ අම්මට එවලා තිබුනේ ඌරෙක්ගේ හදවතක් බව හොයාගන්නවා.ඒ ඌරාවත් එතනදී හොයාගන්නවා. ඒවගේම තමයි නීනාගේ ලැප්ටොප් එක හොයාගන්නවා.නීනාගේ ලැප් එක නෝවා විසින් පරීක්ෂා කරද්දී විල්ගේ හා එමාගේ වීඩියෝවක් හම්බෙනවා. වීඩියෝව මොකක්ද කියලා දකින්න ඇතිනේ.අන්තිමේදී තමා හරිම ජංජාලයක් වෙන්නේ.ඒ වීඩියෝ එක ඉබේම හැම කෙනෙක්ගේම දුරකතනවලට යනවා. ඔන්න ඕක තමයි ගිය සතියේ කතාව.
මෙවර කොටසින්,දැන් එමා එහෙම ගොඩක් අපහසුතාවයට පත්වෙලා තියෙන්නේ අර වීඩියෝ එක නිසා,ඒ වීඩියෝ එක හැදුනේ කොහොමද කියන එක ඇතුළු ලොකු රහසක් අද කොටසේදී එලිවෙනවා. මේ නිසා වෙන දේවල් මොනාද?මොකක්ද මේ රහස?යන ඒවා දැනගන්න නම් මේ කොටස බලන්නම වෙනවා. එහෙනම් මේ කොටසත් බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා! ඊලඟ කොටසින් හමුවෙමු! හැමෝටම ජයවේවා!
298B2CB9FE8944CF0899AD305DCA72EEFEFE2074 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,067 downloadsDownload Scream-S01E05-baiscopelk.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
15 comments
Janka
Iraj Asela
Thanks
sumudu
asawen beluwe zoo tv sirias eka. ai appa ekata sub dena eka atharamaga naththuwe
ඉසුරු දිල්ශාන්
zoo සීරියස් එකට සබ් කලේ මං නෙමෙයි.දිලා සහෝගෙන් අහලා බලන්න.
ඉසුරු දිල්ශාන්
zoo එකේ සබ් දුන්නේ මං නෙමෙයි.
ඒ සහෝගෙන් තමා අහන්න ඕනේ!
Shan
thanks bro....!!
Kulanjana Maduranga
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
ධනුෂ්ක
සුපිරි කථාවක්... ස්තූතී යාලුවා... (Y)
Dilan
අඩේ!!! සිංහල sub දාන යන්තරයක්වත් තියෙනවද මෙච්චර ඉක්මනට sub දෙන්න.
chammmmmmuuu
ටැංකො යාලො :)
Ama
ඔබට ජය!!!!!
රොයිලි
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
botox cost nyc
Thanks, I’ve just been looking for information about
this topic for a while and yours is the best I’ve discovered till now.lakshitha
thnx saho sub 1te :D
Dushan Tharuka
Niyami....Thanks...Jaya wewa !!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
ස්තුතියි සහෝ.....