හොදයි හොදයි ඔන්න එහෙනම් හත්වෙනි කොටහත් උස්සගෙන ආවා ඉක්මනටම. කට්ටියට කලින් කොටහේ වෙච්ච දේවල් මතක ඇතිනේ. එහෙනම් අපි අද වෙන දේවල් දිහාවට ටිකක් හැරෙමු නේද???? අද වෙන්නේ ජෝන් කයිලන්ව හොයන්න උත්සහ කරන්න ගිහින් යම් අමාරුවක වැටෙනවා. නමුත් ඒ වැඩේනම් පොටර් ගේ පිහිටෙන් ගොඩ දාගන්නවා.. ඒත් පොටර් ඩාවින්ට ලබාදෙන…

හොදයි හොදයි ඔන්න එහෙනම් හත්වෙනි කොටහත් උස්සගෙන ආවා ඉක්මනටම. කට්ටියට කලින් කොටහේ වෙච්ච දේවල් මතක ඇතිනේ. එහෙනම් අපි අද වෙන දේවල් දිහාවට ටිකක් හැරෙමු නේද???? අද වෙන්නේ ජෝන් කයිලන්ව හොයන්න උත්සහ කරන්න ගිහින් යම් අමාරුවක වැටෙනවා. නමුත් ඒ වැඩේනම් පොටර් ගේ පිහිටෙන් ගොඩ දාගන්නවා.. ඒත් පොටර් ඩාවින්ට ලබාදෙන තොරතුරු ඔස්සේ කිල්ජෝයිලා වෛද්‍ය ජගර්ව හොයාගෙන යනවා. සිතු පරිදිම ඩාවින්ගේ මතකය නැති කරලා තියෙන්නේ ඇය තමයි. ඉතින් ඇය යළි ඒ මතකය ලබාදෙන්න පොරොන්දු වෙනවා.
ඒවගේම ජෝන් බයෙන් හිටියා වගේම ඩාවින් අද ඩච් එක්ක පලහිලව්වක් ඇති කරගන්නවා … ඒ පලහිලව්වෙ අවසානය වෙන්නේනම් සටනක්. ඩාවින් හදන්නේ ඩච්ව මරන්න. ඒත් ඇයි?? ඩාවින් මොකටද එහෙම කරන්නේ. ඒකට වෛද්‍ය ජගර් සම්බන්ධයි… ඒවගේම ජෝන්ටත් ඩාවින් පිහියකින් අනිනවා. තමන්ගේ සහෝදරයාවත් මරන්න තරම් ඩාවින් වෙනස් වුනේ කොහොමද කියලා ඔයාලම බලන්නකෝ..
එහෙනම් ඉතින් අටවෙනි කොටසත් සමග හැකි ඉක්මනින් හමුවෙන බලාපොරොත්තුව උඩ මම සමුගන්නවා. ආයේ කියන්න දෙයක් නැහැ ඒ කොටස මීටත් වඩා රසත් වෙයි.. එහෙනම් යමින් ගමන් ලෝභ නොවී මට කොමෙන්ටුවලින් සංග්‍රහයක් කරලා යන්නකෝ.. ඔබට ජය…
EDCE0B3EBF6FF29F5C1685E7A9CC26D517FAE20E Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,548 downloadsDownload Killjoys-S01E07-baiscopelk.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
9 comments
Iraj Asela
Crazzy Shanuzz
elz bro
Ama
බොහෝම ස්තුතියි උපසිරසට..
ඔබට ජය!!!
නලින්
ස්තුතියි මධුක සහෝ!
ජය වෙවා!
Kulanjana Maduranga
niayamai…denakm unne...thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Charith
Thanks bro....
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!!!Janka
thanks saho..
රොයිලි
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks
anithwath ekmanata denna puluwannam .