Watch Trailer

Killjoys [S01- E05] |red 17 ගැන දන්නවද? [සිංහල උපසිරැසි සමඟ]

හොදයි හොදයි ඔන්න එහෙනම් පස්වෙනි කොටහත් අරගෙන ආවා..බයිලා ඕනේ නැහැනේ කෙලින්ම කතාව ගැන පොඩ්ඩක් බලමු. අද වෙන්නේ කිල්ජෝයිලා අතහැරලා තියෙන යානයකට යනවා එකේ තියෙන වටිනාකියන දේවල් අරගෙන යානය විනාශ කරලා දාන්න කියලා හිතාගෙන.. නමුත් ඒක ඔවුන් සිතු පරිදි අතහැර දැමු යානයක් වෙන්නේ නැහැ ..මොකද කිව්වොත් ඒකෙ දෙන්නෙක්…

Killjoys TV3

හොදයි හොදයි ඔන්න එහෙනම් පස්වෙනි කොටහත් අරගෙන ආවා..බයිලා ඕනේ නැහැනේ කෙලින්ම කතාව ගැන පොඩ්ඩක් බලමු. අද වෙන්නේ කිල්ජෝයිලා අතහැරලා තියෙන යානයකට යනවා එකේ තියෙන වටිනාකියන දේවල් අරගෙන යානය විනාශ කරලා දාන්න කියලා හිතාගෙන.. නමුත් ඒක ඔවුන් සිතු පරිදි අතහැර දැමු යානයක් වෙන්නේ නැහැ ..මොකද කිව්වොත් ඒකෙ දෙන්නෙක් ඉන්නවා. ආරම්භයේදී එක පුද්ගලයෙක් යානයෙන් එලියට පනිනවා ..අනිත් පුද්ගලයා එක්ක තමයි කිල්ජෝයිලට සටන් කරන්න වෙන්නේ.

ඇත්තටම මේ යානය යම්කිසි හමුදා යානයක්. විශේෂිත නැනයිට් තාක්ෂණයක් යොදාගෙන මිනිසුන්ට වදහිංසා පැමිණවීමක් ගැන තමයි ඔවුන් පර්යේෂණ කරලා තියෙන්නේ. නමුත් ඉතින් ඒ පර්යේෂණය වැරදිලා වගේ තමයි පේන්නේ. ඒ නිසා සමස්ත කාර්යමණ්ඩලයම ඝාතණය වෙලා.. එක් පුද්ගලයෙක් පමණක් ගැලවුනේ කොහොමද?? ඔහුගෙන් කිල්ජෝයිලට කුමන තර්ජනයක් එල්ලවෙයිද වගේ දේවල් ඔයාලම බලල දැනගන්න.. ම්ම් ඩාවින් ගැනයි ඩච් ගැනයි කියන්න අමතක වුනා ඒවත් බලලම දැනගන්නකො. ඔවුන්ගේ අතීතය නිසා ඉදිරියේ කතාවනම් රසවත් වෙයි.. එහෙනම් හයෙන් හමුවෙමු.

Killjoys (2015– ) on IMDb

 

 

348 MB කොපිය මෙතනින් බාගන්න

53DBC1AB67124A75C2DED86EF72FAAF08F692A6B   Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

870 downloadsDownload Killjoys-S01E05-baiscopelk.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                     Previous  Episode                       All Episodes                     Next Episode>>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

870 downloadsDownload Subtitles31 KB

10 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Iraj Asela

    Thanks

  3. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!

  4. Ama

    බොහොම ස්තූතියි!!!

  5. සුමේදා

    ඔබට ජය !!

  6. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Nuwan

    thnx saho....

  8. Lahiru Gayashan

    sub ekata thanx saho....meke full season eka eka awith thiyanawa ekama torrent eke.puluwannam elementary s3 eke ithuru epi walata sub dennako

  9. Ruwan

    ඔබට තුති....

  10. සඳරු

    දිගටම sub දෙමු සහෝ..
    අපි වෙනුවෙන් වෙන මහන්සියට බොහොම පින්....
    ,,,,,,,,,,,,,,,,,,,,,,,,,