ඔන්න එහෙනම් හතරවැනි කොටහත් අරගෙන ආවා.. කලින් කොටසේ මතක ඇතිනේ ජෝන් තනියම වැඩ පෙන්වන්න කියලා ගිහින් කණත් කපාගත්තා .. ඒවගේම ඩාවින්ට වෛද්‍ය අනුමැතියත් හිමිවුනානේ.. ඒ කියන්නේ අද කොටහේ ඉදන් ඔහු නිල වශයෙන් කිල්ජෝයි කෙනෙක්.අද වෙන්නේ මේකයි qreshiවල උරුමක්කාරයෙක් සුරකින්න තමයි මෙහෙයුමක් ලැබෙන්නේ..ඇත්තටම සමහර…
ඔන්න එහෙනම් හතරවැනි කොටහත් අරගෙන ආවා.. කලින් කොටසේ මතක ඇතිනේ ජෝන් තනියම වැඩ පෙන්වන්න කියලා ගිහින් කණත් කපාගත්තා .. ඒවගේම ඩාවින්ට වෛද්‍ය අනුමැතියත් හිමිවුනානේ.. ඒ කියන්නේ අද කොටහේ ඉදන් ඔහු නිල වශයෙන් කිල්ජෝයි කෙනෙක්.අද වෙන්නේ මේකයි qreshiවල උරුමක්කාරයෙක් සුරකින්න තමයි මෙහෙයුමක් ලැබෙන්නේ..ඇත්තටම සමහරු ඔහුව සුරකින්න උත්සහ කරද්දී සමහරෙක් මරන්නයි වෑයම් කරන්නේ.නමුත් ඉතින් කිල්ජෝයිලා කොහොමහරි උරුමක්කාරයව ආරක්ෂා කරනවා.ඔවුන්ට ඒකට කට්ටියකගෙන් උදව් එහෙමත් ලැබෙනවා.. ඒවගේම ජෝන් දැනගන්නවා ඩාවින් හොයන වෛද්‍යවරියගේ නම එහෙමත්. ඉතින් වැඩි දිග ලිපි ඕනේ නැහැ.. ඔයාල බලලම දැනගන්නකො..
එහෙනම් පස්වැනි කොටසින් ඉක්මනින් හමුවෙන පොරොන්දුව උඩ මම සමුගන්නවා..යමින් ගමන් කොමෙන්ටුවක් එහෙමත් දාගෙන යන්නකෝ.
73CE93B0110D5D62206C6DA25DC2023673E0F5C9 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
820 downloadsDownload Killjoys-S01E04.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
12 comments
chamee
Eranga
එල. අද තමා කොටස් 4 ගන්නේ
kasun
තෑන්ක්ස් සහො සබි එකට... දිගටම මෙහෙම සබි දෙමු...
Nilupul Madukapriya Perera
අනිවා ..මම හිතාගෙන ඉන්නවා 21 වෙනිදට කලින්
කතාව දීලා ඉවර කරන්න.. බලමු පුළුවන් වෙයිද කියලා..nishan
ow mcm s1 serama awith thiyenne . man download karala sub nathwa baluwa. patta kathawa aa.
Ama
බොහොම ස්තූතියි…
ජයෙන් ජයම වේවා..!
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!nishan
තෑන්ක්ස් සහෝ!
ජයෙන් ජයම වේවා..!
Kulanjana Maduranga
niayamai…meka denakm balan hitiye...thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Iraj Asela
Thanks
නලින්
ස්තුතියි මධු සහෝ
ජය වේවා
රොයිලි
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
![Killjoys [S01- E04] |ලහානි පරපුරේ අවසන් පුරුක…[සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/08/Killjoys-TV3.jpg)

thanks......