Watch Trailer

Killjoys [S02 : E02] with Sinhala Subtitle | පරණ ටවුම [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න ඕනේ පරක්කු වුනාට.පොඩ්ඩක් කාර්යබහුල වීම නිසා තමයි ප්‍රමාද වුනේ.හොදයි එහෙමනම් කට්ටියම මග බලාගෙන වෙන්න ඇතිනේ ඉන්න ඇත්තේ ඒ නිසාම මම වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ.කෙටියෙන්ම කතාව පොඩ්ඩක් කියන්නම්. අද කිල්ජෝයිලා පරණ ටවුමට පැනගන්නවා වරෙන්තුවක් මාර්ගයෙන්.නගරේ ඇතුලේ මිනිස්සුන්ව හිර කරලා තියාගෙන ඉන්නේ…

සමාවෙන්න ඕනේ පරක්කු වුනාට.පොඩ්ඩක් කාර්යබහුල වීම නිසා තමයි ප්‍රමාද වුනේ.හොදයි එහෙමනම් කට්ටියම මග බලාගෙන වෙන්න ඇතිනේ ඉන්න ඇත්තේ ඒ නිසාම මම වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ.කෙටියෙන්ම කතාව පොඩ්ඩක් කියන්නම්.

අද කිල්ජෝයිලා පරණ ටවුමට පැනගන්නවා වරෙන්තුවක් මාර්ගයෙන්.නගරේ ඇතුලේ මිනිස්සුන්ව හිර කරලා තියාගෙන ඉන්නේ සමාගමේ නිලධාරියෙක්. ඉතින් මේ නිලධාරියා නිසා කිල්ජෝයිලට ගැටළු කීපයක් ඇතිවෙනවා. හැබැයි කොහොම හරි එයාලා එහාට ගිය අරමුණ සපල කරගන්නවා. එහෙනම් වෙන්නේ මොකද කියලා කට්ටිය බලලම දැනගන්න. යලිත් ZOO කතාමාලාවෙන් හමුවෙන අපේක්ෂාව මත මම සමුගන්නවා.

ඔබ සැමට ජය.

 

Killjoys (2015– ) on IMDb

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියලුම HD පිටපත් සඳහා ආදාළ වේ.

544 downloadsDownload Killjoys.S02E02.Baiscopelk.com_.rar51 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 <<Previous  Episode                             All Episodes                          Next Episode>>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

544 downloadsDownload Subtitles51 KB

7 comments

  1. Ama

    බොහොම ස්තුතියි සහෝ!!!!

  2. praneeth madu

    බොහොම ස්තුතියි

  3. Charith

    Thanks bro!

  4. harsha

    ස්තූතීයි මධූක සබ ගත්තා. මේ කතාවයි Dark matter එකයි දෙකම බලන නිසා මට කතා දෙකම පැටලිලා තියෙන්නේ. ජයවේවා

  5. Apexx

    thanks broh &lt;3

  6. Kulanjana Maduranga

    niayamai…denakm unne.thanks MADHUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P