ඔන්න එහෙමනම් අරගෙන ආවා කිල්ජෝයිස්.කට්ටිය දැන් මට බැනබැන ඇති.සමහරු කතාව බලලත් ඇති. හිතලා කරපු ප්‍රමාදයක් එහෙම නෙවේ ඔන්න.හොදයි දැනටත් අම්බානෙක පරක්කු වෙලා තියෙන එකේ මගේ බයිලාත් ගහන්න ඕනේ නැහැනෙ.අපි කතාව ගැන පොඩ්ඩක් බලල ඉම්මු නේද ටුරින් අපේ කිල්ජෝයිලව ගෙන්නගන්නවනේ කයිලන් ගැන කතා කරන්න.ඉතින් ටුරින් පවර…

ඔන්න එහෙමනම් අරගෙන ආවා කිල්ජෝයිස්.කට්ටිය දැන් මට බැනබැන ඇති.සමහරු කතාව බලලත් ඇති. හිතලා කරපු ප්‍රමාදයක් එහෙම නෙවේ ඔන්න.හොදයි දැනටත් අම්බානෙක පරක්කු වෙලා තියෙන එකේ මගේ බයිලාත් ගහන්න ඕනේ නැහැනෙ.අපි කතාව ගැන පොඩ්ඩක් බලල ඉම්මු නේද
ටුරින් අපේ කිල්ජෝයිලව ගෙන්නගන්නවනේ කයිලන් ගැන කතා කරන්න.ඉතින් ටුරින් පවරන පළවැනි වැඩේ වෙන්නේ සතියකට කලින් මුදාගැනීමේ ඉල්ලීමක් එවපු තවත් කිල්ජෝයිලා පිරිසක් බේරගන්න යවන එක. මේ කිල්ජෝයිලව බේරගන්න වැඩේ නතර කරලා තියෙන්නේ කයිලන්.හැබැයි වැඩේ කියන්නේ මේ උදවිය ඉන්නේ පාලු කාන්තාරයක.ඉතින් එහෙව් තැනක කයිලන්ට හංගන්න තියෙන්නේ මොනාද කියලා ඔයාලම බලන්නකෝ.
එහෙමනම් මම සමුගන්නවා. අද හවසම නැත්නම් හෙට දිහාවේ ZOO කතාමාලාව අරගෙන එන්නම්කෝ.
ඔබ සැමට ජය.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි සියලුම HD පිටපත් සඳහා ආදාළ වේ.
586 downloadsDownload Killjoys.S02E03.Baiscopelk.com_.rar49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
11 comments
රයන් ද සිල්වා
sajith
ස්තූතියි උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අ දාල සින්මා පිටපත බාගත හැක
harsha
ස්තූතියි මධූක සබ් එක ගන්නවා. ජයවේවා
Today ddl
Thanks For Sub Bro
Kulanjana Maduranga
niayamai…thanks NILUPUL saho..sub ekata..digatama sub demu.jaya wewa……
කවීන් ලහිරු
නියමයි සහෝ ඊලග එපියෙන් හමු වෙමු
sachintha
thanks brooo
කනිශ්ක ලක්මාල්
සබ් එකට ස්තූතියි බ්‍රෝ
මිතුල් ලක්ශිත
තෑන්ක්ස් මදුකප්‍රිය සහෝ
උදාර දිල්ශාන්
එපිය ආපු ගමන් බාගෙන් බැලුවා සබ් එක එක්කම ආයෙම බලනවා
ස්තූතියි සහෝ....රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

සබ් එකට තුති මදුක සහෝ ඊලග උපසිරැසෙන් හමු වෙමු....
෴ජය වේවා෴