ඔන්න එහෙනම් අරන් ආවා කිල්ජෝයිස් දෙවැනි කතාමාලාවේ පළමු කොටසත්.දැන් වෙලාව ඉරිදා රාත්‍රී 7.35යි. හොදයි එහෙමනම් කට්ටියට පළවැනි කතාමාලාව විස්තර කරන්න ඕනේ නැතුව ඇති කියලා හිතනවා.ඒත් නොබලපු අය වෙනුවෙන් කෙටි මතක් කිරීමක්ක රන්නම්. KILLJOYS විකාශය වෙන්නේ syfy නාලිකාවේ. IMDB අගය 7.1ක් ලබා තිබෙනවා. කතාව මෙහෙමය…

ඔන්න එහෙනම් අරන් ආවා කිල්ජෝයිස් දෙවැනි කතාමාලාවේ පළමු කොටසත්.දැන් වෙලාව ඉරිදා රාත්‍රී 7.35යි. හොදයි එහෙමනම් කට්ටියට පළවැනි කතාමාලාව විස්තර කරන්න ඕනේ නැතුව ඇති කියලා හිතනවා.ඒත් නොබලපු අය වෙනුවෙන් කෙටි මතක් කිරීමක්ක රන්නම්. KILLJOYS විකාශය වෙන්නේ syfy නාලිකාවේ. IMDB අගය 7.1ක් ලබා තිබෙනවා.
කතාව මෙහෙමයි.තෑගී මුදල් වෙනුවෙන් වැරදිකරුවන් අල්ලා දෙන තිදෙනෙක් ඉන්නවා.ඩච්,ජෝන් සහ ඩාවින්. ඩච් තමා මේගොල්ලන්ගේ ප්‍රධානියා වෙන්නේ.මෙතනින් ඩච්ගේ අදුරු අතීතය ඇය පසුපස හඹා එනවා. ඒ තමා කයිලන්. කයිලන් තමා ඩච්ව හදා වඩාගෙන තියෙන්නේ. නමුත් ඒ හොද අරමුණකට නෙවේ. ඉතින් කට්ටියට මතක ඇතිනේ පරණ ටවුම විනාශ වෙන්න බෝම්බ දාන්න ඔන්න මෙන්න තියෙද්දී කයිලන් ඩාවින්ව අල්ලගත්ත බව,එතනින් තමා අද පටන්ගන්නේ.
ලිපිය ගැන සමාවෙන්න ඕනේ..කාලය මදකම නිසා තමා මෙහෙම ලිව්වේ. එසේනම් හැමෝම බාගෙන බලන ගමන් අදහසක් එහෙම පල කරගෙන යන්නකෝ.ඔබට අවශ්‍ය ඩිරෙක්ට් ලින්ක් උපසිරසි ගොනුව සමග ලබාදී ඇත.
සියලුම HD පිටපත් සඳහා උපසිරැස ආදාළ වේ.
700 downloadsDownload Killjoys-S02-E01.zip53 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
15 comments
Scorpion
DIRECT LINK
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
……ඩිරෙක්ට් ලින්ක්……
480p HDTV (150 MB)
https://clicknupload.link/voi6gs6cociy720p HDTV x265 HEVC (200 MB)
https://clicknupload.link/26bm59rggn8a
R.Chandimal
tnx sub ekata..
Kasun Chathuranga
Ela Machan digatama dipan Thanks for the sub (Y) (Y)
Thisara Neo
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Gallage T D
thanks enakan balan hitiye
Ayesh
Thank You..
harsha
ස්තූතියි මධුක. කිව්වා වගේම ඉක්මනටම දුන්නා නේද. අපි වෙනුවෙන් කරන මෙහෙය අගය කරනවා. මේ නිසා තමන්ගේ වැඩකටයුතු අතපසු කරගන්න එපා. පටන් ගත්තදේ ඉවර කරනවායි කියලා විස්වාසය තියනවා. ඒනිසා පුලුවන් විදීහට කරගෙන යමු. ජයවේවා
A.H.M.T.Lakshman
aluth season eka neh ela ela digatama karagena yamu jayen jayama wewaa
රයන් ද සිල්වා
සබ් එකට තුති මදුකප්‍රිය සහෝ
තවත් උපසිරැසකින් හමු වෙමුKulanjana Maduranga
niayamai…denakm unne.thanks MADHUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Adithya Gimhana
patta....thanx sub ekata bro.....
Eranga Sandaruwan
බෝම ස්තූතියි සහෝ.. ජය වේවා
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
praneeth madu
බොහොම ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

frst cmmnt thanks dude enakan balan idiye :D