Watch Trailer

Kingdom of Plants 3D [S01- E02] | රහස් විසඳමින් (Solving the secrets) [සිංහල උපසිරැසි සමඟ]

පළමු කොටස ආසාවෙන් බලන්ඩ ඇති කියල හිතනවා.මොකද මල් වලට කවුද අකමැති.ඉතින් මේ දෙවන කොටසත් එවැනිම වටිනා රූප පෙළක් ඔබ වෙත ලබා දෙනු නොඅනුමානයි. මේ කොටසින් ඔබට ශාක රාජධානියේ දඩයක්කරුවන් දැකගත හැකියි.ඔවුන් තමන්ගේ උපායන් යොදාගෙන සතුන් අල්ලන හැටි ඔබ පුදුමයට පත් කරාවි. ඒ විතරක් නෙවෙයි, ශාක වල මල් සතුන්ට කොහොමද…

Kingdom Of Plants

පළමු කොටස ආසාවෙන් බලන්ඩ ඇති කියල හිතනවා.මොකද මල් වලට කවුද අකමැති.ඉතින් මේ දෙවන කොටසත් එවැනිම වටිනා රූප පෙළක් ඔබ වෙත ලබා දෙනු නොඅනුමානයි. මේ කොටසින් ඔබට ශාක රාජධානියේ දඩයක්කරුවන් දැකගත හැකියි.ඔවුන් තමන්ගේ උපායන් යොදාගෙන සතුන්  අල්ලන හැටි ඔබ පුදුමයට පත් කරාවි.

ඒ විතරක් නෙවෙයි, ශාක වල මල් සතුන්ට කොහොමද පේනවා ඇත්තේ කියන ප්‍රශ්ණ‍යට අද උත්තරේ බලාගන්න පුළුවන්. වැඩි විස්තර ඕනි නෑ. අරගෙනම බලන්න. හමුවෙමු ඊලඟ කොටසින්.

Kingdom of Plants 3D (2012– ) on IMDb

 

 

407 MB  (1.16 GB) BR කොපිය මෙතනින් බාගන්න

fd68fda08d670f23976776c8c17eb2d75c43e630 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

803 downloadsDownload Kingdom-of-Plants-3D-S01-E02.zip27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/මංජුල-රත්නායක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “L.මංජුල රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

     << Previous Episode              All Episodes                       Next Episode >>

Subtitles by

මංජුල රත්නායක

Subtitles

803 downloadsDownload Subtitles27 KB

30 comments

  1. pasanmahee

    Niyamayi mcn. Documentary aniwa blanava

  2. Dimuthu

    ගොඩාක් ස්තුතියි ඉක්මනින්ම මේ කොටසත් දුන්නට......

  3. sami

    Thanks machn

  4. prabhath

    lassanai thanks ithiri tkak demu

  5. shakthi

    machoo meke torrent link eka wada na bn :'(

  6. shakthi

    ela macho ela hoyagaththa :D thanks machoo .. meke thawa kotasak ekak thiyeda ?

  7. Kulanjana Maduranga

    niayamai…thanks MANJULA saho..sub ekata..Digatama sub demu.jaya wewa……

  8. Dayan

    එල මචන්,1 කොටස ආසාවෙන් බැලුවා ස්තූතියි.හිතුවට වඩා හොඳ වැඩසටහනක් මේක.ස්තූතියි..!

  9. නලින්

    ස්තුතියි මංජුල සහෝ

    ජය වේවා!

  10. charith

    niamai ban
    ilaga ekah ikmantama denda

  11. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  12. sajeevi

    thanks

  13. Tharindu

    Thank you very much shao..!!!

  14. L. Manjula

    :)

  15. Amil

    ගොඩාක් ස්තුතියි මංජුල සහෝ… පලමු කොටස ආසාවෙන් නැරබුවා.. මේවැනි වැඩසටහන් වලට සබ් දෙන එකනම් ලොකු පිනක්.. ඉදිරියටත් මෙවැනි වැඩසටහන් වලට සබ් දෙන්න ශක්තිය ලැබේවා!

  16. Amil

    ටොරන්ට් එක ආපහු චෙක් කරනවද? මම කිපවතාවක් ට්‍රයිකරා.. එරෝ එකක් එනවා...

    1. L. Manjula

      torrentz wala david atenbarough kingdaom of plants wala FUM uploderge torrent 1 ganna.

  17. Dinesh

    Download links are not working

  18. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  19. “චූටී මල්ලි”

    එල මචන් එල
    සබට තුති
    ඔබට ජය...................

  20. රොයිලි

    බොහොම ස්තූතියි මංජුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. Gimbly

    ලින්ක් එක වැඩ නෙත්නම් ටොරන්ට් ස්ර්ච් එන්ජින් එකේ කින්ඩම් ඔෆ් ප්ලැනට් කියල ස්ර්ච් කරන්න.........

  22. L. Manjula

    torrentz wala david atenbarough kingdaom of plants wala FUM uploderge torrent 1 ganna.

  23. Anushka

    niyamay macho, amuthu widiye wadak ela, thanks

  24. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  25. Inoka Perera

    බොහෝ ස්තූති අනික් තොටසත් ඉක්මණට දෙන්න

  26. L. Manjula

    :) :)

  27. Waruna Kamalawansha

    කියන්න දෙයක් නැ සුපිරි... බොහෝම ස්තූතියි මේවා අපිට සිංහලෙන් ගේනවාට

  28. Navanjanaishan

    Thanks for sub!!!

  29. tdsk

    ගොඩක් ස්තුතියි. මේ වගේ වාර්තා වැඩසටහන් සඳහා දිගටම උපසිරසි ලබාදෙන්නට ශක්තිය ලැබේවා..