අද තමයි මේකේ අවසාන කොටස දෙන්නේ.මෙක කොටස් 03 ක් වුනාට ඔබට ඒවාගෙන් විශාල දැනුමක් ලැබෙන්න ඇති කියලා හිතනවා.මේ කොටසත් කලින් ඒවට දෙවෙනි නෑ. අද වනවිට ලෝකයේ තිබෙන ගස් සීමාවක් නැතුව කපනවා.ඒ නිසා අනාගතයේ ලෝකයට දරුණු තත්ව වලට මුහුණ දෙන්න වෙන බව නොඅනුමානයි. මේ කොටසින් පෙන්වන්නේ එවැනි විනාශකාරි තත්වයකින් ලෝකය…
අද තමයි මේකේ අවසාන කොටස දෙන්නේ.මෙක කොටස් 03 ක් වුනාට ඔබට ඒවාගෙන් විශාල දැනුමක් ලැබෙන්න ඇති කියලා හිතනවා.මේ කොටසත් කලින් ඒවට දෙවෙනි නෑ. අද වනවිට ලෝකයේ තිබෙන ගස් සීමාවක් නැතුව කපනවා.ඒ නිසා අනාගතයේ ලෝකයට දරුණු තත්ව වලට මුහුණ දෙන්න වෙන බව නොඅනුමානයි.
මේ කොටසින් පෙන්වන්නේ එවැනි විනාශකාරි තත්වයකින් ලෝකය සුළුවෙන් හෝ මුදවාගන්න පිරිසක් දරන උත්සහය ගැනයි.නමුත් අප වුවත් එම විනාශයට වක්‍රව හෝ දායක වන නිසා ඔබටත් මේ කරන ක්‍රියාව අගය කල හැකියි.ඉතින් මේ තවත් වැඩසටහනක නිමාව. ඔබට, ලෝකයේ නොදුටු අපූරු දසුන් සමීප කරන්නට මා මෙන්ම මෙවැනි වාර්තා වැඩසටහන් වලට සබ් දෙන අය ගොඩක් මහන්සි වෙනවා.ඒ අයටත් මගේ ස්තුතිය දෙන ගමන්ම තවත් මෙවැනිම වැඩසටහනකින් හමුවනතුරු සමුගන්නම්.
375 MB (1.16 GB) BR කොපිය මෙතනින් බාගන්න
fd68fda08d670f23976776c8c17eb2d75c43e630 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
616 downloadsDownload Kingdom-of-Plants-3D-S01-E03.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/මංජුල-රත්නායක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “L.මංජුල රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes
Subtitles by
මංජුල රත්නායක
Subtitles
22 comments
kanthaDLA
Dimuthu
අවසාන කොටසත් ඉක්මනින්ම දුන්නට ගොඩාක ස්තුතිය. නැවතත් මේ වගේම අධ්‍යාපන වැඩසටහන් දෙනන් පුලුවන්නම් හොදයි. පුලුවන්නම් How the Universe Works (http://www.imdb.com/title/tt1832668/?ref_=fn_al_tt_1) දෙන්න. මම බලපු හොදම වැඩසටහනක්.. බුදු සරණයි..
sajeevi
ස්තූතියි.
මම ගොඩක් කැමතියි සොබාදහම ගැන තියන වාර්තා වැඩසටහන් වලට.
දැන් ඉතින් කොටස් 3 ම එක සැරේ බලන්න පුළුවන්.Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ ඔන්න මාත් එහෙනම් මේ වැඩසටහන බලනවා .. ජය !!
Sisira Hegoda
Ape lamainta science gena Unandu wena mewage ewa Thawath Hoyala Denna. Thanks
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!Dayan
Great work bro,Tnx ;)
“චූටී මල්ලි”
එල මචන් එල
සබට තුති
ඔබට ජය...................රොයිලි
බොහොම ස්තූතියි මංජුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Pradeep
kingdom Of Plant 01.02.03 Thanks I like it.
Dhanushka
Thanksssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
L. Manjula
:)
Indunil nishan
Thanks machan sub walata
Pradeep
Kingdom of Plants 3D [S01- E03] Thanks ,,,,
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Inoka Perera
බොහෝ ස්තූති
L. Manjula
:) :)
Waruna Kamalawansha
නියම වාර්තා වැඩසටහනක්... බොහේම ස්තූතියි උපසිරැසියට
Navanjanaishan
Thanks for sub!!!
L.Manjula
its near end of 2020 and Still some one downloading my subs. :)
Dineth Kanishka
E01-E03 Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Kingdom of Plants 3D [S01- E03] | උන්නතිය (Survival) [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/Kingdom-Of-Plants.jpg)

ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!