Watch Trailer

The Mentalist [S04 : E09] | නොමැරුණු මැරුණු….. [සිංහල උපසිරසි සමඟ]

හැමදාම වගේ එකවිදියේ කතා කෝනයකින් බැහැරව අද The Mentalist කතාවෙන් පෙන්නුම් කරන්නේ අමුතුම විදියේ සිදුවීමක් මූලික කරගත් විමර්ශණයක් දැක්වෙන කතාංගයක්. අද කතාංගය තමයි සිව්වන සමයේ 9 වෙනි කතාංගය. අද කතාවට හේතුව තමයි මාතෘකාවේ තියෙනවා වගේම ව්‍යසකයා, මැරුණු නමුත් නොමැරුණූ කෙනෙක් වීම. ඒකට හේතුව කතාව මුලදීම හොය…

The-Mentalist-4-2

හැමදාම වගේ එකවිදියේ කතා කෝනයකින් බැහැරව අද The Mentalist කතාවෙන් පෙන්නුම් කරන්නේ අමුතුම විදියේ සිදුවීමක් මූලික කරගත් විමර්ශණයක් දැක්වෙන කතාංගයක්. අද කතාංගය තමයි සිව්වන සමයේ 9 වෙනි කතාංගය. අද කතාවට හේතුව තමයි මාතෘකාවේ තියෙනවා වගේම ව්‍යසකයා, මැරුණු නමුත් නොමැරුණූ කෙනෙක් වීම. ඒකට හේතුව කතාව මුලදීම හොයාගන්න පුළුවන් වේවි.

අද කතාව බොහෝම විනෝද ජනක විදියට තමයි ගලාගෙන යන්නේ. කතාව ආරම්භයේදීම පෙන්වන්නේ ඩොක් ඩූගන් නම් පාපන්දු තාරකාවක්. මොහුගේ කාර්එකේ බෝම්බයක් අටවලා තියෙනවා ඔහු කාර් එක පණගන්වද්දී පුපුරා යන ආකාරයට. මේක නිසාවෙන් ඩොක් ඩූගන් මරණයට පත්වෙනවා. නමුත් CBI ජේන්ගේ උදව්වෙන් විමර්ශණය බොහෝම පහසුවෙන් කරගෙන යනවා. මෙතැනදී ජේන් විසින් නියම විදියේ උප්පරවැට්ටි කතාව පුරාම යොදවනවා, මිනීමරුවාව අල්ලගන්න. පසුව ජේන්ගේ උප්පරවැට්ටියකින්ම තමයි මිනීමරුවා අල්ලගන්නේ.

කතාව ගැන වැඩියමක් කියන්න කියලා නම් නෑ. කතාව බලන එක වගේම හිනාවෙන එකත් ඔයාලගේ වැඩක්. මීලඟ කතාංගයෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.

ආයු -බෝ -වේවා !!!

The Mentalist (2008) on IMDb

 

 

120 MB (2.73GB) කොපිය මෙතනින් බාගන්න

E2860472AFF7A9F1971D9338E7BA2FB68AE7ADE2

150 MB (3.41GB) කොපිය මෙතනින් බාගන්න

8B4087F9C87899BD73129656381F1EB85E315788

350 MB (7.28GB) කොපිය මෙතනින් බාගන්න

28A15DDBFD61F9A49F285CD4E0F2B6D4898464A2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,844 downloadsDownload The.Mentalist.S04E09.zip126 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

1,844 downloadsDownload Subtitles126 KB

16 comments

  1. Panchi

    thanx brother

  2. kalana

    thanks bro

  3. sajeevi

    thanks

  4. Ashan

    thanks bro

  5. Akalanka

    Tnhx........

  6. hitman

    නියමයි සහෝ.
    :P
    ගොඩක් ස්තුතියි සබ් එකට.
    ජයවේවා. :D :D :D

  7. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  8. rejith

    ikmanata me tika diyan machan. kelinma 7 baluwoth gathiyak na

  9. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..Digatama sub demu.jaya wewa……

  10. prabhath

    thanks

  11. Sach

    සබට තුති සහෝ !!!!!!!!!

  12. “චූටී මල්ලි”

    එල මචන් එල
    සබට තුති
    ඔබට ජය...................

  13. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  15. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  16. Mano

    Godak sthuthi..Jaya wewa!