Watch Trailer

Kingdom [S01 : E01] Sinhala Subtitles | රාජ කාලේ සොම්බීන්ගේ ආගමනය.. [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා…! ඔන්න එහෙනම් තවත් උපසිරැසියක් අරගෙන ආවා. මේ සැරේ අරන් ආවේ තවත් සුපිරිම TV Series එකක්. මේකත් සුපුරුදු පරිදි NETFLIX ඔරිජිනල් සීරීස් එකක්. 2019 ජනවාරි 25 වෙනිද නෙට්ෆ්ලික්ස් සමාගම කොරියාවෙත් ලොකුම ලොකු බෝම්බයක් පත්තු කලා. ඒ බෝම්බේ තමා KINGDOM ටීවී සිරීස් එක. The Walking Dead සිරීස් එක…

සුභ දවසක් වේවා…! ඔන්න එහෙනම් තවත් උපසිරැසියක් අරගෙන ආවා. මේ සැරේ අරන් ආවේ තවත් සුපිරිම TV Series එකක්. මේකත් සුපුරුදු පරිදි NETFLIX ඔරිජිනල් සීරීස් එකක්. 2019 ජනවාරි 25 වෙනිද නෙට්ෆ්ලික්ස් සමාගම කොරියාවෙත් ලොකුම ලොකු බෝම්බයක් පත්තු කලා. ඒ බෝම්බේ තමා KINGDOM ටීවී සිරීස් එක. The Walking Dead සිරීස් එකට කණෙ පාරක් ගහන්න මේ සිරීස් එකට පුළුවන් කම ලැබිලා තියෙන්නේ අපි කවුරුත් දන්න සොම්බීන්ලව රජකාලෙට ගිනිහිල්ලා. වෙනම රසයක් ආකර්ෂණයක් කුතුහලයක් බියක් ලබාදෙන්න මේ සිරීස් එක ගත්ත උත්සහය ඉතාමත් සාර්ථක වෙලා තියෙනවා මේ වෙනකොට. කවුරුත් ආස අසිපත් සටන් වගේම හුගක් ත්‍රාසජනක සටන් ජවනිකා මෙහි අන්තර්ගතයි.

IDMb දර්ශකයේ 4500+ අධික මනාප ගණනකින් 8.4 අගයක් මේ වෙනකොට ලබා ගෙන තියෙනවා. Action, thriller, Horror කියන Categories වලට අයත් වෙන මේ සිරීස් එක සාම්ප්‍රධායික කොරියන් කතා සෛලියෙන් ඔබ්බට ගිහිල්ලා නියම කතාවක් ගොඩ නගලා තියෙනවා. ආයේ කියන්න දෙයක් නෑ නේ නෙට්ෆ්ලික් කොහේද එතන සුපිරියක් තමා. පලවෙනි කතා සමය එන්නත් කලින්ම දෙවැනි කතා සමයට සිරීස් එක දික් කලා. මේ පලවෙනි කතා මාලාට හැකි ඉක්මනින් උපසිරැසි රැගෙන එන්නම මමත් තව සහෝදර උපසිරැසි කරුවන් කිහිපදෙනෙකුත් එකතු වෙලා ඉන්නවා. කතාව ගැන ලොකු දෙයක් කිව්වේ නෑ. මේ කිව්ව ටික ඇති වෙයි කියලා හිතනවා පොඩි අදහසක් ගන්න, දෙවැනි කොටසින් එහෙනම් මම ටිකක් ලොකු විස්තරයක් අරගෙන එන්න බලන්නම්. මතක තියාගන්න මේක බලන්නම ඕන සිරීස් එකක්. මගඇරගන්න එහෙම එපා. ඔබටයි පාඩුව.

එහෙනම් ගිහින් එන්නම්. දෙවැනි කොටස හෙළිලි අක්කා අරගෙන එයි. ජය වේවා…!!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

19,104 downloadsDownload Kingdom-S01-E01.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles by

කවිශල් රසින්ත

Subtitles

19,104 downloadsDownload Subtitles24 KB

53 comments

  1. darshana100

    thanks saho

  2. rtyattogoda

    Thanks for your Subtitles

  3. DILEKA

    Thanks for the sub.

  4. thanujamilandi

    Thank you sub ekata.. baiscop eken korean ewa denakam balan inne.. Thank you.. Jaya wewa!! BS!!

  5. upps

    Thanks sub akata .Me tv seris aka bizcopdownlod akata danakota report novi digatama denna userdrive wali. the punisher seris aka epi 8.9.11.12 report mising magadi balilla nathara karanna wanawa.bizcopdwonlod aka godak file mising ok

  6. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi bro aub ekata jaya wewa...

  7. Thrishala95

    thanks for sub

  8. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  9. Gathsara Umesh

    බොහෝම ස්තූතිය ❤️

  10. rehani

    thank you..

  11. Udara Damith Dissanayaka

    kalekin awe appa .thankssssss

  12. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි

  13. Kulanjana Maduranga

    subata thanks

  14. Thilina Jayarathna

    jayaweva

  15. Nimkook

    Thank You! :)

  16. chandika123

    Elkiri.jayawawa

  17. malithmadhushan45

    සබට ස්තුතියි මලේ

    1. Ayesh Rashmika

      Series eke download kara gtte khomda?? Baiscopedownload eke nane...

    2. saranga kumari

      dramaday.net eke thiyenawa

    3. Shalika

      tynwa.

  18. Dulan_lakmal

    Tanx සහෝ මේ වගේ රඡකාලේ කොරියන් එකක් එනකල් මග බලන් හි⁣ටියේ..

  19. sineth devapriya

    හාහා... දෙනකන් හිටියෙ එලම සහො. Tnq වේවා

  20. Channa Anuruddha

    Thnk u bro sub ekta

  21. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..කොරියන් කතා බලන්නේනම් නෑ ලේසියකට. ඒත් සොම්බි කතාවක් නිසා මේක නොබලත් බෑ. අනික නෙට්ෆ්ලික්ස් සීරීස් එකක් නෙහ්..ජය වේවා..බුදුසරණයි!!!

  22. Naveen Rangana

    උපසිරසට බොහෝම ස්තූතියි.......... ජයවේවා......!!!!!!!!!

  23. Pradeepkumara

    Thank u saho

  24. tharindu jayasekara

    meka ganna link ekak kiyannako friends.....

  25. Eranda Malith 2.0

    Thanks mcn

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. Milind@

    Thanks saho

  28. deliya

    thanks sahodaraya.niyama wadak patta.jayawewa.budusaranai

  29. Nilush Angana

    Sub ekata thanx

  30. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

    1. malith sandeepa

      baiscopedownload එකේ ලින්ක් එක තිබ්බෙත් නෑ.බොහොම අමාරුවෙන් ලින්ක් හොයාගෙන ඩවුන්ලෝඩ් කරගත්තා.උපසිරැසියට ස්තුතියි

    2. Anonymous

      link eka nadhdha ban

  31. Maneth

    හෙලෝ අයියේ,ගොඩක් ස්තූතියි මෙච්චර උනන්දුවෙන් මේ ඩ්‍රාමා එකේ සබ් අර්න් එනවට, මම කොරියන් කතා පිස්සෙක්මි.ඒනිසා ගොඩක් ස්තූතියි.තාම සබ් එක ඩවුන්ලෝඩ් කලෙත් නෑ.ඒවුනාට ඔයාගෙ උත්සහය නිසාම මුලින් කමෙන්ට් එකක් දැම්මා.

  32. Maneth

    ම්ම කොරියන් කතා ඩවුන්ලොඩ් කරන්නෙ dramaaload site එකෙන්..ඒ වුනාට මේක Netflix එකක් හින්දද කොහෙද මේක ee site eke naa ne.කොහොමද download කරන්නේ meeeka

    1. සචින්ත කල්හාර බෙනට්

      Pahe හරි 1337x එකෙන් හරි බාගන්න පුලුවන්.

  33. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)
    ජය වේවා.!

  34. Sandarunimsara

    Sub ekata tnx bro

  35. sachinweerrasinghe

    ikamanat season 2 eka ekath one

  36. සචින්ත කල්හාර බෙනට්

    මේක අද තමා බාගත්තේ. මං සාමාන්‍යයෙන් කොරියන් කතා බලන්නෑ. ඒත් මේක නෙට්ෆ්ලික්ස් නිසා නොබලා බැහැනේ. බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට, සහෝ...! ජය වේවා!

  37. knightrider69

    Thank u

  38. melinda

    thank you

  39. Kaveesha pasan

    Whats wrong with secratary kim කොරියන් කතාවෙ උපසිරසිය දාන්නකෝ

  40. Supun M. Hettigoda

    තෑන්ක්ස් කිව්වා... ජයෙන් ජයම..!

  41. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  42. tharidu16

    mula idan balanna yanne. okkoma epi dunna ayta. thanks. pin

  43. asela

    thank you

  44. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  45. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  46. chinthaka.max4

    thankx machan

  47. Anonymous

    Thanks for the sub