ඔන්න එහෙනම් “කෝබ්‍රා කයි” කතාමලාවක් තෙවන කොටසයි මේ අරගෙන එන්නෙ. එහෙනම් අපි බලමුකො මොකද්ද සිද්ධ වෙන්නෙ කියල. කලින් කොටසේදී දකින්න ඇතිනෙ ලාරූසෝට යකා නැගල ඇවිත් තර්ජනය කරල ගියා. හැබැයි ඉතිං ලෝරන්ස් ඒවා මේ කණෙන් අහල ඒ කණෙන් පිටකරනව වගේ දෙයක් කරන්නෙ. ඔන්න ඉතිං මෙයාලගෙ සටන දැන් තමයි පටන්ගන්නෙ. මොකද එකිනෙ…

ඔන්න එහෙනම් “කෝබ්‍රා කයි” කතාමලාවක් තෙවන කොටසයි මේ අරගෙන එන්නෙ. එහෙනම් අපි බලමුකො මොකද්ද සිද්ධ වෙන්නෙ කියල.
කලින් කොටසේදී දකින්න ඇතිනෙ ලාරූසෝට යකා නැගල ඇවිත් තර්ජනය කරල ගියා. හැබැයි ඉතිං ලෝරන්ස් ඒවා මේ කණෙන් අහල ඒ කණෙන් පිටකරනව වගේ දෙයක් කරන්නෙ. ඔන්න ඉතිං මෙයාලගෙ සටන දැන් තමයි පටන්ගන්නෙ. මොකද එකිනෙකාට ගොඩක් වෛර කරනවා. අද කොටසෙදී දැකගන්න ලැබෙයි උසස් පාසලෙ තියෙන “හැලෝවින් නර්තනය” ගැන. ඉතිං මිගෙල් හදන්නෙ මේකට යන්න. ඒ හැටි ඇඳුමකුත් නැහැ අඳින්න. දන්නවනෙ ඉතිං මිගෙල්ගෙ පවුල් පසුබිම ගැන. ඔන්න ඉතිං ඔය අතරෙ මිගෙල් ලෝරන්ස්ට උදව් කරනවා ඔහුගෙ මේ ව්‍යාපාරය වැඩිදියුණු කරගන්න. ඒ කියන්නෙ වෙළෙඳ ප්‍රචාරය කටයුතු එහෙම කරමින් මේ “කෝබ්‍රා කයි” කරාටෙ ඩොජෝව තවත් ඉහළ තැනකට රැගෙන ඒමට. ලෝරන්ස් ඔන්න වැඩේ පටන්ගන්නවා. ඒවගේම තමයි ලෝරන්ස් උසස් පාසලෙ ඇති “හැලොවීන් නර්තනයට” යනව මේ වැඩේ පාසලෙ පවා ප්‍රසිද්ධ කිරීමට. ඒවගේම තමයි ලාරූසොගෙ දුවගෙයි කයිලර් අතරෙයි ඇති සම්බන්ධය ගැන ලාරූසෝට සැකයක් ඇතිවෙනවා. මොකද ඔහු බයේ ඉන්නෙ ඇයගෙ දුව විහින් ජීවිතය නාස්ති කරගනියි කියල. ඉතිං ඔහු දුව යන මේ “හැලෝවීන් නර්තනයට” පවා පැමිණෙනවා. අපි බලමුකො නැවතත් මෙම දෙදෙනා හම්බවුණාහම මොනවයි මොනව වෙයිද කියල. ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
11,172 downloadsDownload Cobra-Kai-S1-E3-2018.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
18 comments
Rashiiddamalgoda
Hashan M. Priyadarshana
Thank you machan
Gayan ranga
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...
DILEKA
Thanks for the sub.
Kulanjana Maduranga
subata thanks
Ashan thiranagama
next episode sub ekath ikmanatama ooneee elha patta
sineth devapriya
Tnq saho thawa 7i
Achi
Thanks ❤️
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයRasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
දිගටම දෙමු...Dodanchama
thanks machan sub 1kata
Dilshan Kelum
Thanks machn...
Mr.pamz
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALnath
Thanks ..................good luck .........................
Channa Anuruddha
උපසිරැසියට බොහොම ස්තුතියි
සසිඳු කවීශ ගමපතිරණ
Sinhala Subtitle ekata thanks saho!
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Cobra Kai (2018) [S01 : E03] Sinhala Subtitles | අතීත මතකයන්…. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/12/Cobra-Kai-2018-1.jpg)


Thanx bro.. දිගටම sub කරගෙන යමු .. bs..