Watch Trailer

Knight Rider (2008–2009) [S01 : E08] with Sinhala Subtitles | රාශී චක්‍රයේ නයිට්වරයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අටවෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා. ගිය සතියේ අපි දැක්කනේ මයිකල් සහ කිට් ඇතුලු කණ්ඩායම කොහොමද කරදරකාරී පෙම්වන්තයෝ ජෝඩුවගේ කරදරේ නවත්තලා දැම්මේ කොහොමද කියලා. පලපුරුදු සොරුන් හයදෙනෙක් ඇමරිකාවේ බැංකුවක් මංකොල්ලකාලා, නමුත් මේකේ තියන වෙනස තමයි මේ හොරු හයදෙනා එකිනෙකාට එක්නෙකා නොහඳුනන අය වෙන එක. ඒ වගේම එය…

Knight Rider (TV Series 2008)-1

ඔන්න අටවෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා. ගිය සතියේ අපි දැක්කනේ මයිකල් සහ කිට් ඇතුලු කණ්ඩායම කොහොමද කරදරකාරී පෙම්වන්තයෝ ජෝඩුවගේ කරදරේ නවත්තලා දැම්මේ කොහොමද කියලා.

පලපුරුදු සොරුන් හයදෙනෙක් ඇමරිකාවේ බැංකුවක් මංකොල්ලකාලා, නමුත් මේකේ තියන වෙනස තමයි මේ හොරු හයදෙනා එකිනෙකාට එක්නෙකා නොහඳුනන අය වෙන එක. ඒ වගේම එයලා අනික් කෙනාගේ නම වත් දන්නේ නෑ. හැමෝම හඳුන්වාගෙන තියෙන්නේ රාශී චක්‍රයේ එන තරු රටාවක නමකින්. ඉතින් SSC එකට මේ කණ්ඩායමෙන් එක කෙනෙක් අල්ලා ගන්න ලැබෙනවා, ඒ කෙනා දෙන තොරතුරු අනුව මයික් ඒ කෙනාගේ රාශී චක්‍රයේ නම අරගෙන කණ්ඩායම ඇතුලට යනවා.

මේ අස්සේ SSC  එකෙ පරිසර හිතකාමී බව පරීක්ශා කරන්න පෙන්ටගන් වලින් නෝනා කෙනෙක් ඇවිත්, SSC එකේ කෙනෙක්ව අඳුනන නෝනා කෙනෙක් තමයි එන්නේ. කවුද කියලා බැලුවම දැනගන්න පුළුවන්. මීට වඩා විස්තර උවමනා නෑ කියලා හිතෙනවා, එහෙම උනොත් මම කතාවම කියල ඉවර කරනවනේ. එහෙනම් ඉක්මනටම ඊලඟ එපිසෝඩ් එකෙන් හමුවෙමු. එතකල් හැමෝටම ජය…!!

අඩුපාඩුත් තියේනම් කියාගෙනම යන්ට…

Knight Rider (TV Series 2008–2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Knight.Rider.2008.S01E08.720p.HDTV.DIMENSION

Knight.Rider.2008.S01E08.DVDRip.SAiNTS

Knight.Rider.2008.S01E08.HDTV.LOL

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

647 downloadsDownload Knight.Rider_.2008.S01E08.Baiscopelk.com_.zip81 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episode                    All Episodes                      Next Episode>>

Subtitles

647 downloadsDownload Subtitles81 KB

5 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. SHAN

    sub eka thibbata wadak na bn oka download karanna torrent file ekakwath na puluwannam download karanna thiyana site eke name eka hari dapan :(

  3. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Udara Damith B/K

    බොහොම ස්තූතියි .....