ඔන්න එහෙනම් පස්වෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා. ගිය එපිසෝඩ් එකේදී අපි දැක්කනේ මයිකල් සහ කිට්ට සම්පූර්ණ කරන්න ලැබුණ මෙහෙයුම මොන වගේ එකක්ද කියලා. ඒ වගේම මෙහයුම සම්පූර්ණ කලත් මයිකල් 99 න් තමන්ගේ ජීවිතේ බේරා ගත්තා කිව්වොත් හරි. අද එපිසෝඩ් එකේදි මයිකල්ට භාරවෙන මෙහෙයුම තමයි පෞද්ගලික හමුදාවක් මෙහෙයවන වෝල්ට් ක…

ඔන්න එහෙනම් පස්වෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා. ගිය එපිසෝඩ් එකේදී අපි දැක්කනේ මයිකල් සහ කිට්ට සම්පූර්ණ කරන්න ලැබුණ මෙහෙයුම මොන වගේ එකක්ද කියලා. ඒ වගේම මෙහයුම සම්පූර්ණ කලත් මයිකල් 99 න් තමන්ගේ ජීවිතේ බේරා ගත්තා කිව්වොත් හරි.
අද එපිසෝඩ් එකේදි මයිකල්ට භාරවෙන මෙහෙයුම තමයි පෞද්ගලික හමුදාවක් මෙහෙයවන වෝල්ට් කූප්ටන් ගැන විස්තර හොයලා බලන එක. මොකද කූප්ටන් කියන්නේ රජයට විරුද්ධව වැඩකරන අන්න්තවාදී කණ්ඩායමක නායකයෙක් කියලා ලැබෙන තොරතුරුත් එක්ක.
ඒත් ඇත්තටම මේ කූප්ටන් කියන්නේ කවුද ? අන්තවාදී කණ්ඩායමක් කියලා කිව්වට ඇත්තටම මොනවද මේ කණ්ඩායම කරන්නේ? මෙන්න මේ තොරතුරු කිට් සහ මයිකල් හොයා ගන්න ආකාරය සහ ඒවා හොයාගන්න අතරතුර කිට්ට සහ මයිකල්ට මුහුණපාන්න වෙන කරදර මොනවද කියලා බලාගන්න පුළුවන් ඔයාලාට මේ එපිසෝඩ් එකේදි.
එහෙනම් ආයෙමත් ඊලඟ එපිසෝඩ් එකෙන් හම්බවෙමු. එතකල් හැමෝටම ජය…!!! වැරදි අඩුපාඩු තියේනම් ඒවත් කොටාගෙනම යන්ට.
Due to copyright issues, we do not provide any torrent links.
Knight Rider – 1×05 – Knight of the Hunter.HDTV.LOL
Knight.Rider.2008.S01E05.Knight.Of.The.Hunter.DVDRip.XviD-SAiNTS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
646 downloadsDownload Knight.Rider_.2008.S01E05.Baiscopelk.com_.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවින්ද බුද්ධික
Subtitles
6 comments
එල්.සී. දමැල්
Kasun chathuranga
thanx machan
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Madushanka
නියමයි…සබ් එකට තැන්ක්ස්…
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thankz...