පසුගිය කොටසෙදි ඇඩි ගියානේ ලුසිව හොයාගෙන. ඩොක් ගියා රේඩියෝ සම්ප්‍රේෂන කුළුනක් හොයාගෙන. ඔන් අද ඩොක්ට ඒ රේඩියෝ කුලන නම් හමු වුනා එවගේම අපුරු කාන්තාවෝ 3දෙනෙකුත් හමුවෙනවා. ඉතිං එතන වෙන හරි අපුරු වැඩ තමයි අද කතාවේ දකින්න ලැබෙන්නේ. සති කිිහපයකට කලිං Syfy නාලිකාව Z Nation විකාශන කාලසටහනේ වෙනසක් කලා ඒකට අන…

පසුගිය කොටසෙදි ඇඩි ගියානේ ලුසිව හොයාගෙන. ඩොක් ගියා රේඩියෝ සම්ප්‍රේෂන කුළුනක් හොයාගෙන. ඔන් අද ඩොක්ට ඒ රේඩියෝ කුලන නම් හමු වුනා එවගේම අපුරු කාන්තාවෝ 3දෙනෙකුත් හමුවෙනවා. ඉතිං එතන වෙන හරි අපුරු වැඩ තමයි අද කතාවේ දකින්න ලැබෙන්නේ.
සති කිිහපයකට කලිං Syfy නාලිකාව Z Nation විකාශන කාලසටහනේ වෙනසක් කලා ඒකට අනුව මේ කොටසින් පස්සේ ඊලග කොටස ලබන අවුරුද්දේ ජනවාරි මාසයේ තමයි විකාශයවෙන්න නියමිතව තිබුනේ. අලුත් වෙලාවක. අලුත් දවසක. නමුත් මේ වෙනකොට නැවතත් පරන විකාශන කාලසටහනම ඔවුන් නිකුත් කරලා තියෙනවා. ඒ නිසා බොහෝවිට ලබන සතියේ 12 වැනි කොටස විකාශය වෙන්න ඉඩ තියෙනවා. එහෙම නොවුනොත් බොහෝවිට ජනවාරි මාසයේ විකාශන කටයුතු නැවත ආරඹාවි. එහෙනම් අද කතාවත් ගන්න.
Due to copyright issues, we do not provide any torrent links.
Z.Nation.S03E11.HDTV.x264-FLEET
Z.Nation.S03E11.720p.HDTV.x264-SVA
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපතට සඳහා අදාළ වේ.
496 downloadsDownload Z.Nation.S03E11.Baiscopelk.com_.zip18 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කළිදු වසූක
Subtitles
4 comments
Obama_SL
praneeth madu
ස්තුතියි සහෝ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......