ඔන්න දහ තුන් වෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා. කලින් එපිසෝඩ් එකනම් බොහෝම විශේශ එපිසෝඩ් එකක් උනානේ. මොකද කියනවනම් අපිට බලා ගන්න පුළුවන් උනා කිට්ගේ මුල්ම මූලාකෘතිය වන “කාර්” මොන වගේද සහ එයාට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. ග්‍රේමන්ගේ මරණයෙන් පස්සේ ඇලෙක්ස් ටෝරස් කිට්ගේ කෘත්‍රීම බුද්ධිය අරගෙන කාර්ව නැවත වැ…

ඔන්න දහ තුන් වෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා. කලින් එපිසෝඩ් එකනම් බොහෝම විශේශ එපිසෝඩ් එකක් උනානේ. මොකද කියනවනම් අපිට බලා ගන්න පුළුවන් උනා කිට්ගේ මුල්ම මූලාකෘතිය වන “කාර්” මොන වගේද සහ එයාට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. ග්‍රේමන්ගේ මරණයෙන් පස්සේ ඇලෙක්ස් ටෝරස් කිට්ගේ කෘත්‍රීම බුද්ධිය අරගෙන කාර්ව නැවත වැඩිදියුනු කරන්න හැදුවත් කාර්ගේ සැලසුමේ තියන දෝශ නිසා එයාව පාලනය කරන්න බැරි මට්ටමකට එනවා. අවසානයේදී කාර් නිසාම ඇලෙක්ස් ටෝරස් මරණයට පත් උනා. නමුත් නයිට් ආයතනයේ පාලනය, ඇලෙක්ස් ටෝරස්ගේ මරණයෙන් පස්සේ ලැබුනේ මයිකල් ඇතුළු කණ්ඩායමට. එයාලා අවසානයේ තීරණය කරනවා අඩු පහසුකම් යටතේ නයිට් පර්යේශන ආයතනය පවත්වාගෙන යන්න. ඒ වගේම නයිට් රයිඩර් මුල් කතා මාලාවේදී අපි දැක්ක නීතිය සහ රාජ්‍ය පිළිබඳ පදනම (FLAG) නැවත ආරම්භ කරන්න.
ඔය විදිහටයි කතාව ගලාගෙන ගියේ.. මේ සිදුවීම් වලින් පස්සේ නැවතත් සුපුරුදු පරිදි කිට් සහ මයිකල් මෙහෙයුම් වලට යනවා. ඒ එක මෙහෙයුමකට ගිහිල්ලා ආපහු එන අතරතුර අහම්බෙන් මයිකල්ට බැංකු මංකොල්ලයක් වෙන තැනකට මැදිහත් වෙන්න වෙනවා. ඒත් මේ බැංකු මංකොල්ලකාරයෝ සාමාන්‍ය අයට වඩා ගොඩක් විශේශිත අය විදිහට තමයි පේන්නේ. ඇත්තටම මේ අය කවුද, බැංකු මංකොල්ලයක් වගේ පෙනුනට ඇත්තටම මේක බැංකු මංකොල්ලයක්මද කියලා ඔයාලට බලාගන්න පුළුවන් වේවි මේ කතාවෙන්.
තව විස්තර නම් අනවශ්‍යයි කියලා හිතෙන්නේ. එහෙනම් ඊලඟ කොටසින් ආයෙමත් හම්බවෙමු. එතකල් හැමෝටම ජය වේවා..!!! අඩුපාඩුවක් තියේ නම් කියාගෙනම යන්ට.
Due to copyright issues, we do not provide any torrent links.
Knight.Rider.2008.S01E13.720p.HDTV.CTU
Knight.Rider.2008.S01E13.DVDRip.SAiNTS
Knight.Rider.2008.S01E13.HDTV.LOL
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
407 downloadsDownload Knight.Rider_.2008.S01E13.Baiscopelk.com_.zip66 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවින්ද බුද්ධික
Subtitles
2 comments
Udara Damith B/K
Anonymous
how to downloads this movies
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බොහොම ස්තූතියි ..................