මේ අරගෙන ආවේ එහෙනම් කතාවේ නමවෙනි කොටස. රේමි නයිටින්ගේල්ව හොයාගන්න ගොඩාක් ලංවෙලා ඉන්නේ. ඉතින් මේ කොටසෙන් ඔයාලාට බලාගන්න පුලුවන් ඇත්තටම නයිටින්ගේල් කියන්නේ කවුද කියලා. කලින් කොටස් වලින් අපි දැක්කානේ රේමි නයිටින්ගේල්ගේ මුල්ම මිනීමැරුම හොයාගත්තා. ඉතින් ඒ පාරේ ගිහින් මේ සතියේ එයා නයිටින්ගේල්ව හොයාගන්නවා…

මේ අරගෙන ආවේ එහෙනම් කතාවේ නමවෙනි කොටස. රේමි නයිටින්ගේල්ව හොයාගන්න ගොඩාක් ලංවෙලා ඉන්නේ. ඉතින් මේ කොටසෙන් ඔයාලාට බලාගන්න පුලුවන් ඇත්තටම නයිටින්ගේල් කියන්නේ කවුද කියලා. කලින් කොටස් වලින් අපි දැක්කානේ රේමි නයිටින්ගේල්ගේ මුල්ම මිනීමැරුම හොයාගත්තා. ඉතින් ඒ පාරේ ගිහින් මේ සතියේ එයා නයිටින්ගේල්ව හොයාගන්නවා. ඒවගේම තමයි රේමිගේ අසම්මත පෙම්වතාගෙන් කොල එලියක් එයාට වැටුනානේ. ඒකත් ඔන්න හරි වගේ. තව එතකොට රේමිගේ තාත්තයි අම්මයි අතරේ තිබුන කහට නැතිවෙලා යනවා. කතාව බලන්න ඔයාලාට බාරයි. තවදෙයක් කියන්න ඕන, ඊලඟ එපිය එන්නේ ලබන අවුරුද්දේ ජනවාරි මාසයේ 4 වෙනිදා. එහෙනම් ගිහින් එන්නම්,
හැමෝටම ජය!!!
Due to copyright issues, we no longer provide any torrent links.
Frequency.S01E09.720p.HDTV.2CH.x265.HEVC-PSA
ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,418 downloadsDownload Frequency.S01E09.Baiscopelk.com_.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
11 comments
Gathsara Umesh Kumara
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ravindu Rukshan
thx subata
yumal
thankZZZZZZZZZ bro!!!!!!!!!!!!!
Udara Damith B/K
උපසිරසට තැන්ක්ස්
දැන් ට්ව් සීරියස් ඔක්කොම නිවාඩු ගන්නවා වගේ .
මේක පටන් ගත්ත හැටියේම සබ් ඕනිරොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ..
Ushan
subta thkx bro
mnm
thanks for sub
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

නියම්යි අයියියේ..බොහෝම ස්තූතියි උපසිරැසියට...ඉක්මනිම ඊලග එපියෙන් හම.ුවෙමු...