ඔන්න එහෙනම් දොලොස් වෙනි කොටසත් අරගෙන ආවා. පහුගිය 10 සහ 11 කොටස් එකිනෙක් සම්බන්ධ වෙලා එක කොටසක් විදිහටනේ ගලාගෙන ගියේ. පහුගිය කොටසෙන් අපි දැක්කා මයිකල් සහ කිට් ඇතුළු කණ්ඩායම කොහොමද තානාපතිවරියව බේරාගෙන කිට්ට සවි අරපු බෝම්බය සහ, කර්මාන්ත ශාලාවේ පුපුරවන්න ගිය බෝම්බය නැවැත්තුවේ කොහොමද කියලා. ඒ වගේම අන්ත…

ඔන්න එහෙනම් දොලොස් වෙනි කොටසත් අරගෙන ආවා. පහුගිය 10 සහ 11 කොටස් එකිනෙක් සම්බන්ධ වෙලා එක කොටසක් විදිහටනේ ගලාගෙන ගියේ. පහුගිය කොටසෙන් අපි දැක්කා මයිකල් සහ කිට් ඇතුළු කණ්ඩායම කොහොමද තානාපතිවරියව බේරාගෙන කිට්ට සවි අරපු බෝම්බය සහ, කර්මාන්ත ශාලාවේ පුපුරවන්න ගිය බෝම්බය නැවැත්තුවේ කොහොමද කියලා. ඒ වගේම අන්තිමේදී අවාසනාවන්ත විදිහට ගුවන් යානා අනතුරකින් නයිට් ඉන්ඩස්ට්‍රීස් 2000 සහ නයිට් ඉන්ඩස්ට්‍රීස් 3000 කිට් දෙන්නනාගෙම නිර්මාපකයා වන ආචාර්‍ය චාර්ල්ස් ග්‍රේමන් මියගියා.
අද කතාව දිහාට හැරුණොත්, ග්‍රේමන්ගේ මරණයෙන් පස්සේ නයිට් ආයතනයට සහ SSC එක සිද්ධවෙන දේවල් බොහෝමයක් අපිට කතාවේදි දැකගන්න පුළුවන් වේවි.. ඒ වගේම මෙච්චර කාලයක් මයිකල්ටත් රහසක් වෙලා තිබුණ එයාගේ අතීතයේ විස්තර දැනගන්න පුළුවන් වේවි. ඒ වගේම ග්‍රේමන්ගේ මරනයෙන් පස්සේ කිට්ට මොකද වෙන්නේ සහ, මෙච්චරකල් අපි නොදන්න “කාර්” කියන්නේ කවුද කියලත් අපිට දැකගන්න පුළුවන් වේවි.
මෙච්චර කිව්වත් වැඩිද මන්දා… තව කිව්වොත් කතාවෙ ගතිය නැතිවෙයි කියලා හිතෙන නිසා මෙතනින් නවතින්නම්. ආ ඒ වගේම කියන්න ඕන කතාව තවම ඉවර නෑ (මේ එපිසෝඩ් එකේ අන්තිමට එහෙම හිතුනොත් කියලා හොඳේ).
එහෙනම් ඊලඟ කොටසත් අරගෙන ඉක්මනටම එන්නම්. එතකල් හැමෝටම ජය..!!! අඩුපාඩුත් තියේ නම් කියාගෙනම යන්න.
Due to copyright issues, we do not provide any torrent links.
Knight.Rider.2008.S01E12.720p.HDTV.CTU
Knight.Rider.2008.S01E12.DVDRip.SAiNTS
Knight.Rider.2008.S01E12.HDTV.LOL
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
504 downloadsDownload Knight.Rider_.2008.S01E12.Baiscopelk.com_.zip73 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවින්ද බුද්ධික
Subtitles
8 comments
Chalana RUkshan
Saman Ekanayake
thank
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Nirosh
Thanks machan sub ekata. danna ekak kiyapallakoo download laraganna puluvan hoda torrent ekak.
praneeth madu
උපසිරැසියට බොහෝම ස්තුතියි
kasun dilhara
සබ් ඒකට ස්තූතියි සහෝ දිගටම මේ සිරියස් ඒකට සබ් දෙන්න පට්ට කතාව
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udara Damith B/K
බොහොම ස්තූතියි
ela
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thnx bro...