පස්වෙනි කොටස ගේන්න ටිකක් පරක්කු වුනා, 🙂 අද කතාව පටන් ගන්නේ අතීත කතාවෙන්, අතීත කතාවේ, ගොඩබිමට එන දියකිඳුරිය සතුරන්ගෙන් බේරාගෙන දම්-යොන්ග් ඔහුගේ නිවසට රැගෙන එනවා, එහෙත්, ඔවුනට එකට සිටීමට හැකිවන්නේ එක් දිනක් පමණයි, මොකද මුළු ගමම,දියකිඳුරිය පස්සෙන් පන්නන නිසා, ඔයාලට මතකනේ ගමේ පැතිරුණ කටකතාව, වර්තමාන කත…

පස්වෙනි කොටස ගේන්න ටිකක් පරක්කු වුනා, 🙂 අද කතාව පටන් ගන්නේ අතීත කතාවෙන්,
අතීත කතාවේ, ගොඩබිමට එන දියකිඳුරිය සතුරන්ගෙන් බේරාගෙන දම්-යොන්ග් ඔහුගේ නිවසට රැගෙන එනවා, එහෙත්, ඔවුනට එකට සිටීමට හැකිවන්නේ එක් දිනක් පමණයි, මොකද මුළු ගමම,දියකිඳුරිය පස්සෙන් පන්නන නිසා, ඔයාලට මතකනේ ගමේ පැතිරුණ කටකතාව,
වර්තමාන කතාවේදී අපේ දියකිඳුරිය ඉන්නේ ජුන්-ජේ ගේ ගෙදරනේ, ඒත් ජුන්-ජේ කොච්චර ඇහුවත් ඇය ඔහුට සිදු වුනු දේ කියන්නේ නැහැ, ඔහුට මතක නැති දේවල් කොච්චර දැනගන්න උත්සහ කලත් කියන්නේ නැහැ. අන්තිමේදී, ඔහු කියනව, හෙට වෙද්දී පිළිතුරක් දෙන්න බැරි නම් ගෙදරින් යන්න කියල, ඇයට ඉතින් වෙන කරන්න දෙයක් නැහැනේ ඇය එහෙන් පිට වෙනවා, ඒත් නැවතත් හමුවීමේ බලාපොරොත්තුවෙන්, හැබැයි ජුන්-ජේ ත් කපටියා, ඇයට යන්න දීලා ඇය පස්සෙන් පන්නනවා, ඇය කොහෙද යන්නේ කියල දැනගන්න, කිව්වා ඇතිනේ, ඉතුරුටික ඔයාල බලන්න… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු. 🙂
Due to copyright issues, we do not provide any torrent links.
The.Legend.of.the.Blue.Sea.E05.161130.720p-NEXT
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
3,434 downloadsDownload The.Legend.of_.the_.Blue_.Sea_.E05.Baiscopelk.com_.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/2015-09-21.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ගයේෂා සත්සරණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ගයේෂා සත්සරණි
Subtitles
22 comments
pradeep
kavinda
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
ඉක්මනටම ඉතුරු සීසන් ටිකත් කරන්නsilent$
Adanam tikak prakku...Anyway thanxxxxxxxx sub1ta..anith1ka ikmanata dennaaaa....
Malsha Pabasara
ela
නවින් නිසල්
➟➟➟➟උපසිරසියට ස්තුතියි
Nilupul
Can anyone please tell me how to find the episode for download ?
Udara Damith B/K
....................උපසිරැසියට බොහෝම ස්තුතියි...................
Udara Damith B/K
D53D3A6CB346933326A94498C8BA3CFA023C71B8
sandu
thanks sis
Kulanjana Maduranga
niayamai…thanks GAYESHA sis..sub ekata..digatama sub demu.jaya wewa……
Chami.S
Thanks..
ikmanata denna plz..Rajiv Madhumadhawa
parakkuiiiiiiii. enakam balagenama unneeee
ටෘ_ටමන්නා
හැමදාම උදේට ඇවිල්ල බලනුවා.මේකෙ SUBTITLE එක දාලද කියලා ..හම්මෙ අදනම් ෆට්ට හැපී..TX වේවා
mahesh
ammo me dila tiyenne. ilaga kotasath ikmanata genna.
thank you so much..!!!Harsha chathuranga
Ilaga eka ikmanata dennako,
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Suraji
නියමයිනේ
Hiru
Nize
mahesh
sub ekata thank you..!!!
Sulare
nodaking ohomada yako translate karanne subtitle file eka. walak kapang mariyang.
මොළ කකුලුස්
සිංහල උපසිරසියට ගොඩක් ස්තූතියි..ජය වේවා.......
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

mko akki parakku une.... he he