Watch Trailer

Knight Rider (2008–2009) [S01 : E15] with Sinhala Subtitles | බුද්ධිමත් දරුවෙක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න පහළොස් වෙනි කොටසත් අරගෙන ආවා. කලින් එපිසෝඩ් එකේදී අපි දැක්කනේ මයිකල් කොහොමද එයාගේ මිතුරියගේ ඉල්ලිමක් අනුව සැක සහිත විදිහට මිය ගිහින් තිබුණ සාජන්ගේ මරණය ගැන තොරතුරු හොයා ගත්තේ කියලා. අන්තිමට කොහොමටවත් නොහිතන කෙනෙක් තමයි සේරගෙම පාලනය ගෙනියන්නේ. අද කොටස ගැන බලනවනම් කිට්ට රාත්‍රියියේ තොරතුරු වගයක්…

Knight Rider (TV Series 2008)-2

ඔන්න පහළොස් වෙනි කොටසත් අරගෙන ආවා. කලින් එපිසෝඩ් එකේදී අපි දැක්කනේ මයිකල් කොහොමද එයාගේ මිතුරියගේ ඉල්ලිමක් අනුව සැක සහිත විදිහට මිය ගිහින් තිබුණ සාජන්ගේ මරණය ගැන තොරතුරු හොයා ගත්තේ කියලා. අන්තිමට කොහොමටවත් නොහිතන කෙනෙක් තමයි සේරගෙම පාලනය ගෙනියන්නේ.

අද කොටස ගැන බලනවනම් කිට්ට රාත්‍රියියේ තොරතුරු වගයක් ලැබෙනවා අතුරුදහන් ගුවන් යානයක් ගැන. මේ ගුවන් යානය ගැන හොයලා බලන්න යන මයික්ට සහ කිට්ට හොයා ගන්න ලැබෙනවා ගුවන් යානය කඩා වැටිලා විනාශ වෙලා කියලා. ඒත් වැඩි විස්තර හොයලා බලනකොට පේනවා ඇත්තටම මේ ගුවන් යානය කඩා වැටිලා නෙවෙයි ගුවන් යානා අනතුරක් වගේ මවා පාන්න හදපු සිදුවීමක් කියලා. කාටද මේ විදිහට ගුවන් යානා අනතුරක් මවලා පෙන්නන්න ඕන වෙන්නේ, මොන අරමුණකින්ද. මේ ප්‍රශ්න වලට ඔයාලට පිළිතුරු හොයා ගන්න පුළුවන් වේව් කතාව අවසානයේදී.

එහෙනම් ආයෙමත් ඊලඟ එපිසෝඩ් එකෙන් හමුවෙමු. එතකල් හැමෝටම ජය වේවා කියලා කිව්වා එහෙනම්. හැමදාම වගේ අඩුපාඩුවක් තියේ නම් කියාගෙනම යන්ට හොඳේ.

Knight Rider (TV Series 2008–2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Knight.Rider.2008.S01E15.720p.HDTV.DIMENSION

Knight.Rider.2008.S01E15.DVDRip.SAiNTS

Knight.Rider.2008.S01E15.HDTV.LOL

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

476 downloadsDownload Knight.Rider_.2008.S01E15.Baiscopelk.com_.zip81 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episode                    All Episodes                      Next Episode>>

Subtitles by

කවින්ද බුද්ධික

Subtitles

476 downloadsDownload Subtitles81 KB

4 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa

  2. Chalana Rukshan

    thnx bro...

  3. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Udara Damith B/K

    බොහොම ස්තූතියි
    ...