14 කොටස ලී ජේ ඉන් තමන්ගෙ පෙම්වතියට කරදර කරපු අයට දෙන්න පුලුවන් දඬුවම් ඒ විදිහට දෙනවා. මේ වෙච්ච දේට පස්සේ ජේ ඉන් ඩා හයින් දෙන්නා තවත් ලංවෙනවා. ඒත් දැන් මේ දෙන්නාගෙ ගිවිසුම් කාලය ඉවර වෙන්න බොහොම ලඟයි. මේ ගැන දෙන්නම ඉන්නේ ගොඩක් දුකින්. ඒත් දෙන්නගෙන් එක්කෙනෙක්වත් උත්සහ දරන්නෙ නැහැ මේ සම්බන්ධේ දිගටම පවත…

14 කොටස
ලී ජේ ඉන් තමන්ගෙ පෙම්වතියට කරදර කරපු අයට දෙන්න පුලුවන් දඬුවම් ඒ විදිහට දෙනවා. මේ වෙච්ච දේට පස්සේ ජේ ඉන් ඩා හයින් දෙන්නා තවත් ලංවෙනවා. ඒත් දැන් මේ දෙන්නාගෙ ගිවිසුම් කාලය ඉවර වෙන්න බොහොම ලඟයි. මේ ගැන දෙන්නම ඉන්නේ ගොඩක් දුකින්. ඒත් දෙන්නගෙන් එක්කෙනෙක්වත් උත්සහ දරන්නෙ නැහැ මේ සම්බන්ධේ දිගටම පවත්වනෙ යන්න. ඒකට ඒ දෙන්නට විශේෂ වුන හේතු දෙන්නටම තියෙනවා. මේ හැමදේම මේ විදිහට වෙද්දි සභාපතිතුමා ආයෙමත් අසනීප වෙනවා...
( drakorindofilms – මෙතනින් ඔයාලට කතාව බාගත කරන්න පුලුවන්)
Due to copyright issues, we do not provide any torrent links.
One.Percent.of.Anything.E14.161117.720p-WITH-iPOP-BarosG-LIMO
One.Percent.of.Anything.E14.161117.720p-NEXT-RAiN-CineBus-ENT
One.Percent.of.Anything.E14.161117.HDTV.x264.360p-NEXT-Ernie
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
810 downloadsDownload One.Percent.Of_.Anything.E14.Baiscopelk.com_.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
12 comments
nimesha
ishani
Thnkzz akki sub ekta. Nice work
widuranga
aluth kathawa patttaaaaaaaaaaaaaaaaaaaaaaaaa
Chamika
Thnx akke sub ekata
ishani
Thnkzz akki sub ekata
Sajith Thilakarathne
thanks akke sub ekata
Chami.S
Thanks...
Kulanjana Maduranga
niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……
Rashmi
Nice
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaa
Krishani
Thank you ️
Advertisement

thanks akke sub ekata