Watch Trailer

Knight Rider (2008–2009) [S01 : E16] with Sinhala Subtitles | නොසිතන කරදර [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් දා සය වෙනි කොටසත් අරගෙන ආවා. කලින් එපියේ අපි දැක්කනේ මයිකල් සහ කිට් ඇතුළු කණ්ඩායම කොහොමද කඩා වැටුන ගුවන් යානයේ පරීක්ශණය විසඳුවේ කියලා. ඇත්තටම ගුවන් යානය කඩන් වැටිලා නැති බවත් එක පැහැර අරගෙන බවත් ඔයාලා දැක්කා. මේ කොටස ගැන කියනවනම්, මයිකල් සහ කිට් නිවාඩුවකට පරණ යාළුවෙක්ගේ බාර් එකකට යනවා.…

Knight Rider (TV Series 2008)-2

ඔන්න එහෙනම් දා සය වෙනි කොටසත් අරගෙන ආවා. කලින් එපියේ අපි දැක්කනේ මයිකල් සහ කිට් ඇතුළු කණ්ඩායම කොහොමද කඩා වැටුන ගුවන් යානයේ පරීක්ශණය විසඳුවේ කියලා. ඇත්තටම ගුවන් යානය කඩන් වැටිලා නැති බවත් එක පැහැර අරගෙන බවත් ඔයාලා දැක්කා.

මේ කොටස ගැන කියනවනම්, මයිකල් සහ කිට් නිවාඩුවකට පරණ යාළුවෙක්ගේ බාර් එකකට යනවා. නමුත් මයිකල්ට තේරෙනවා මෙතන දේවල් කලින්ට වඩා වෙනස් වෙලා කියලා. ඒ වගේම මයිකල්ගේ යාළුවත් මියගිහිල්ලා. ඒ වගේම බාර් එකේ නිතරම අත්භූත විදිහට ගිණිගැනීම් ඇති වෙන්න පටන් අරන්. ඒක නිසා මයිකල් සහ කිට් මෙයාලට කරන උදව්වක් විදිහට මේ ගැන හොයන්න බාර ගන්නවා. මේ කතාව මේ විදිහට තමයි ඔයාලට බලන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ දේවල් වෙන්නේ කොහොමද මේවා පිටිපස්සේ ඉන්නේ කවුද කියලත් බලාගන්න පුළුවන් වෙයි. තව කිව්වොත් කතාව බලන එකට බාදා වෙන නිසා මෙතනින් නවතින්නම්. සීසන් එකේ අන්තිම කොටසේ උපසිරැසියත් එක්ක ඊලඟ කොටසෙන් හමුවෙමු.

එහෙනම් හැමෝටම ජය වේවා කියලා කියනවා. අඩුපාඩු තියනවනම් කියාගෙනම යන්න.

Knight Rider (TV Series 2008–2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Knight.Rider.2008.S01E16.720p.HDTV.CTU

Knight.Rider.2008.S01E16.DVDRip.SAiNTS

Knight.Rider.2008.S01E16.HDTV.SYS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

564 downloadsDownload Knight.Rider_.2008.S01E16.Baiscopelk.com_.zip76 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episode                    All Episodes                      Next Episode>>

Subtitles

564 downloadsDownload Subtitles76 KB

6 comments

  1. Brother007

    2008 eka siyathe yaddi kalin bluwa.... labana sathiyen iwara wena eke puluwanm bro 1982 ekta sub diyanko.....

  2. Kulanjana Maduranga

    Scorpion.S03E10.720p.HDTV

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. lakshan

    me link walata giyata download karnna bene.danna ekek link ekak diyallko plz

  6. Udara Damith B/K

    බොහොම ස්තූතියි 222

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.