ඔන්න එහෙනම් අවසාන එපිසෝඩ් එකත් අරගෙන ආවා. ගිය එපිසෝඩ් එකෙන් අපි දැක්කේ මයිකල් සහ කිට් ඇතුළු කණ්ඩායමට හදිසියේ විසඳන්න ලැබුන ගැටළුවක්. ඒකෙදී ඔයාලට දකින්න ලැබෙන්න ඇති මුළු සිද්ධියම පිටිපස්සේ හිටියේ කවුද කියන එක සහ, අද්භූත විදිහට ගිණි ගැනීම් උනේ මොකද කියන එක. අද කතාවේදී මයිකල්ට සහ කණ්ඩායමට විසඳන්න ලැබෙ…

ඔන්න එහෙනම් අවසාන එපිසෝඩ් එකත් අරගෙන ආවා. ගිය එපිසෝඩ් එකෙන් අපි දැක්කේ මයිකල් සහ කිට් ඇතුළු කණ්ඩායමට හදිසියේ විසඳන්න ලැබුන ගැටළුවක්. ඒකෙදී ඔයාලට දකින්න ලැබෙන්න ඇති මුළු සිද්ධියම පිටිපස්සේ හිටියේ කවුද කියන එක සහ, අද්භූත විදිහට ගිණි ගැනීම් උනේ මොකද කියන එක.
අද කතාවේදී මයිකල්ට සහ කණ්ඩායමට විසඳන්න ලැබෙන්නේ වෙනමම විදිහේ ගැටළුවක්, ජීව අවියක් සම්බන්ධ ගැටළුවක් කිව්වොත් මම හරි. වැඩි විස්තර කියන්ට යන්නේ නෑ මොකද කතාව බලන්න කලින් කිව්වම තියන රසය නැතිවෙන නිසා.
මේ එපිසෝඩ් එකෙන් 2008 ආව නයිට් රයිඩර් කතා මාලාව අවසන් වෙනවා. ඉතින් සැහෙන කාලයක් ගියා මේ කතා මාලාවට උපසිරැසිය ඔයාලට දෙන්න. මේ වැඩේදී ස්තූති කරන්න ඕන අය ගොඩක් ඉන්නවා, ඒ අතර මේ වැඩේට සහයෝගය දුන්න මගේ යාළුවෝ, බයිස්කෝප් අඩවිය එක්ක සම්බන්ධ වෙලා දිගටම වැඩේ කරගන යන්න සහයෝගය දුන්න විමා සහෝ, සමන් ප්‍රසාද් සහෝ ඇතුළු හැමෝම, ඒ වගේම මේ වැඩේදී නෑ බෑ නොකියා මට උදව් කරපු මගේ ජංගම දුරකථනය සහ පරිගණකය ඇතුළු හැමෝටම ගොඩාක් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම කතා මාලාව නරඹපු, අදහස් පල කරපු හැමෝටමත්.
ඉතින් මේ ගමනේ ආරම්භය විතරයි, ඉදිරියටත් බයිස්කෝප් අඩවියත් එක්ක එකතු වෙලා දිගටම උපසිරැසි ලබාදීමේ පොරොන්දුව පිට දැනට සමුගන්නවා.
එහෙනම් තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු. හැමෝටම ජයෙන් ජය…!!!
Due to copyright issues, we do not provide any torrent links.
Knight.Rider.2008.S01E17.720p.HDTV.CTU
Knight.Rider.2008.S01E17.DVDRip.SAiNTS
Knight.Rider.2008.S01E17.HDTV.REPACK.SYS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
800 downloadsDownload Knight.Rider_.2008.S01E17.Baiscopelk.com_.zip67 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවින්ද බුද්ධික
Subtitles
19 comments
nuwan
LAKSHAN
SUB DOWNLOAD WENAWADA
nuwan
nane saho web eke awulakda
sithara
download wen na bro
sithara
kisima sub ekak ganna ba 503 error eka enawa
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharindu Madhuranga
Knight.Rider.S01.REMASTERED.BDRip.x264-PHASE[rartv]
me parana knight rider seris eka mekatath sub dennako bro!!!Udara Damith B/K
බොහොම ස්තූතියි
....Sadeepa silva
Bro next session tiketh sub damu.ela..
Sadeepa silva
Aniwaren next session tikath oneee
Mahesh Rajapaksha
Sub ekata thanks.....me tv series eka download kara ganna bane....wadakarana download link ekak denna....
sahan malinga
thanks bokka
Ishara_sw
බොහොම ස්තූතියි සබ් එකට......
.....දිගටම සබ් දෙන්න තව tv series වලට.....tharindubavantharathnayake
සබ් එකට බොහොම ස්තූති... ජය වේවා තව තවත් ඉස්සරහට යමු...
tharindubavantharathnayake
Tv serious ek download karanna link ekakuth denna baridha?
thathsaragayan
thank you bro
vishwanathmadhushanka
Thanks machn
බොබී
කාලෙකින් නිවාඩුවක් හම්බුනා. ඒ නිසා 17 ම එක පාර බලන්න හිතුන. ස්තුතියි මචන්ලා සබ් වලට. යෝ යෝ
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks sahoo