සුපුරුදු පරිදි පරක්කු වෙලා සබ් එක ගෙනාව ඔන්න, බැන බැන ඇති ගොඩක් දෙනෙක් මේ වෙනකොට. කතා ඕන නෑ මතක් කරගෙන ඉමු මේ ටිකේ මොකෝ වෙන්නේ කියල, රැග්න කොහොමහරි වියිකින්වරුන් පිරිසක් පොළඹව ගණන්ව එංගලන්තයට යන්න, බියෝන් ෆ්ලොකි එක්ක ෆ්‍රෑන්කියාවට යනවා රෝලෝ එක්ක කතා කරන්න, එතකොට ලගතා මොකක්දෝ මන්දා එහෙකට සුදානම් වෙන…
සුපුරුදු පරිදි පරක්කු වෙලා සබ් එක ගෙනාව ඔන්න, බැන බැන ඇති ගොඩක් දෙනෙක් මේ වෙනකොට. කතා ඕන නෑ මතක් කරගෙන ඉමු මේ ටිකේ මොකෝ වෙන්නේ කියල, රැග්න කොහොමහරි වියිකින්වරුන් පිරිසක් පොළඹව ගණන්ව එංගලන්තයට යන්න, බියෝන් ෆ්ලොකි එක්ක ෆ්‍රෑන්කියාවට යනවා රෝලෝ එක්ක කතා කරන්න, එතකොට ලගතා මොකක්දෝ මන්දා එහෙකට සුදානම් වෙනවා, වරිය් කා එක්කද තියෙන්නේ කියල කට්ටිය දනන්වනේ, මම නම් පෞද්ගලිකව කැමති ලගතා රැග්නා බෝයෝන් පවුලට, ඒ වගේම රග්නා-අස්ලාග් දෙන්නගේ දරුවෝ කෙල්ලෙක්ටුට මරාගන්න අතරවාරයේ අද හරි හරි දේවල් ගොඩක් වෙනවා.. ගිහින් එන්නම් හැමෝටම ජයෙන් ජය..
උපසිරැසිය බාගත කරගැනීමේ ගැටළුවක් ඇතිවුවහොත් කි බෝඩ් එකේ Alt කි එක ප්‍රෙස් කරගෙන ඩව්න්ලෝඩ් කරල බලන්න
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
8,167 downloadsDownload Vikings-04x13-Two-Journeys.zip16 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/vima-123.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
53 comments
idt
Moris Mohan
sub eka download karaganan be sho.. ?
Error establishing a database connectionnuwan
alt press karalath dw karanna ba
shanuka
alt press karalath dw wen na
ලහිරු
download වෙන්නෑ බං.
chamika
'Error establishing a database connection' kiyala watenoooo
mano
machng sub eka download wenne nahane..
king ragnar
503 k enwa
sub eka bapu ekek innwanm google drive dala link eka dapallamadushan
thnaks bro sub akata...
man nam download kara gaththa ...paya ganak try karala....
Kasun Ranjitha
drive dala link eka deepanko ban
chandana
error msg ekak wetenawa saho.download karapu sub ekak danawada ....
Kasun Ranjitha
mama hawasa 5 idan bn sub eka dwn karanna hadanne.. dwn wenne ne ban. epa wenawa
dwn karapu ekek innawanam diyankoනවින් නිසල්
☆☆☆☆ මන් ඊයේ ඉදන් මේකේ සබ් එක ගන්න ට්‍රයි කරන්නේ . මුලින්ම අවේ "ඩේටාබේස් එරර් "
පස්සේ ට්‍රයි කරනකොට දිගටම අවේ "503 සවර් එරර් " . පුළුවන් නම් මේක ගැන පොඩ්ඩක් බලනවද ?
සබ් එක දාපු වෙලේ ඉදන් තාමත් ගන්න බැරි වුනා !!! ☆☆☆☆Amil Gamage
Matath Thama Sub Eka ba ganna Bari una.. Ara Error ekamay enne..
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
laiya
yako sub ekakvat dodnload karaganna be..mona huyannakda yakooooooooooooo
Rakitha Ranathunga
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට...
ජයෙන් ජය..sub na
download karapu ekek dapanko drive karala lick eka
kushani sanjula
ykoooooooooooooooooo sub gnda beeeeeeeeeee
dinesh
sub eka download karanna ba
Legolas Greenleaf
කරන්න පුලුවන් හැමදේම කරා මොනව කරත් download වෙන්නෙ නෑ බන්
මේක දාපු වෙලාවෙ ඉදන් ගන්න try කරන්නෙSamith
මේ සබ් එක ඩවුන්ලෝඩ් වෙන්නේ නැ.. කමෙන්ට්ස් බැලුවමත් පේනවා ගොඩාක් අයට මේක ඩවින්ලෝඩ් කරගන්න බැරි වෙච්ච බව. කවුරුහරි ඩවුන්ලෝඩ් කරගත්තු කෙනෙක් ඉන්නව නම් ලින්ක් එක ශෙයා කර ගන්න. ...
මම හිතනවා ඇඩ්මිනුත් මේ ක ගැන පොඩ්ඩක් බලාවි කියලා. ඒත් සයිට් එකේ නම් ගොඩාක් quality එක අඩුවෙච්ච බවක් නම් පේනවා. මොකද ක්ලික් කරාම වෙනත් අඩ්වි වලට යොමුවෙන ප්‍රවනතාව ගොඩාක් වැඩියි.. හරියට සබ් එකක් ඩවුන්ලෝඩ් වෙන්නෙත් නැ.. ඇත්තටම ස්යිට් එකට මෙහම විම ගැන. මොකද මමත් ඩොනෙශන් විදියට මේ සයිට් එක පවත්වාගෙන යන්න උදව් කරලා තියෙනවා..vikum
thaamath sub eka ganna bari una, mokada uneh baisecope ekata me
sura
yeeeeee mama gattaaaaaaaaaaaa
Rajitha
Thanks machan.....jayawewa......!
chandana
Sub download karanta pariooo
Sameera Jayadarshana
dwn wen na
Samith
i can download and here is the link to Sub file. i try to download this last 4 Days.
i request to anyone to share the link. but not do anyone yet. i hope this will help to who love to see the Viking with Sinhala sub..
https://www.dropbox.com/s/i2qslqmathaws0h/Vikings-04x13-Two…
can't be shot via Goo.gl . that's why send all linkDILAN
thank you machan.
tharaka
ela ela thankx
kushani sanjula
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
malith
VIKINGS Episode 14 sub dennko
yohan
thanks machoo
ane kauru hari #vikings akei #blacklist akei sub dennakokushani sanjula
14,15 sub dendaaaaaaaaaaaaaaaaaaaaa
malith
vimukthi bro apita 14,15 sub dennko
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ashen
Thx bn sub ekata. puluwannam ena tikath ikmanata diyan.
මධුකප්‍රිය පෙරේරා
බොහොමත්ම ස්තුතියි උපසිරසියට
vikum
ane bn dan 4 season eke 16 weni epiyath awilla , thama 14 sub dunneth na, ikmanata dennako mchn.
ubala karana de agaya kala yuthui, thanksදුලාජ් මංජුල
ko bn 14 godak balan hitiya bn
roshan
ane machen 14/15/16 sub denakao machen.....hamadama site eka balanawa...vikings sub dalada kiyala.....ikmanata denako.......
Shanuka Madushan
මචන් 14 වෙනි episode එක ඇවිල්ල දැන් දවස් 17ක් වෙනවා තාම sub එක නැ. වැරැද්දක් කියනවා කියල හිතන්නෙපා, මෙහෙම sub පරක්කු වෙන කොට site එකත් එක්ක එපා වෙනවා.
yohan
ane machan 14,15,16 sub tika dennakoooo
dilan maduranga
අලුත් ඒවටත් සබ් දෙන්න. උප්පරවැට්ටි එක්ක බලල දැන් නිකන් බලන්න හිතෙන්නෙ නා බ්‍රො.
chamika
ikmanat ithuru tike sub dennoooo
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Samitha
Mt vviking eke season 4 ,episode 13, idala download karnn link ekk dennkoo
Shihan
ගොඩක් ස්තුතියි...❤️
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
Anonymous
Thankz bro ❤️️
jayNP
Thank you... keep it up good work.. :)
lakshan
thanks ....................
sadeepa
thanks man.............
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
sub akata pin mcn