Watch Trailer

3% (2016-) [S01 : E03] with Sinhala Subtitles | අද්භූත කොරිඩෝව [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් තුන්වෙනි කොටසත් අරගෙන ආවා. කලින් කොටස අමාරු පරීක්ශන වලින් පිරිල තිබුන කට්ටියට මතක ඇතිනෙ. එහෙනම් මේකත් ඒවගේම කියල දන්නවනේ. එහෙනම් වැඩි කතා නැතිව එපිය පැත්තට හැරෙමු. මේකට ImDB අගය 8.5 ක් ලැබිල තියෙනව. අද කතාවේ තේරුන අයව යවනවා කොරිඩෝවක් ඇතුලට. ඒකෙ ඇතුලට එයාලා අමුතු ගෑස් එකක් එවනව. ඒ ගෑස් එ…

3% (TV 2016)

ඔන්න එහෙනම් තුන්වෙනි කොටසත් අරගෙන ආවා. කලින් කොටස අමාරු පරීක්ශන වලින් පිරිල තිබුන කට්ටියට මතක ඇතිනෙ. එහෙනම් මේකත් ඒවගේම කියල දන්නවනේ. එහෙනම් වැඩි කතා නැතිව එපිය පැත්තට හැරෙමු.

මේකට ImDB අගය 8.5 ක් ලැබිල තියෙනව. අද කතාවේ තේරුන අයව යවනවා කොරිඩෝවක් ඇතුලට. ඒකෙ ඇතුලට එයාලා අමුතු ගෑස් එකක් එවනව. ඒ ගෑස් එකෙන් මෙයාලගෙ ඔලුව විකාර වෙලා කරපු වැරදි, බලු වැඩ මතක් වෙනව. අන්න ඒ වගේ මොලේ අවුල් කරන සිද්ධි පේනව. යටි හිතේ තියෙන එව්වා පෙන්න ගන්නව. ඉතින් මෙයාලගෙ අභියෝගය තමයි හිත එක්තැන් කරගෙන මේ උමග ඇතුලෙන් එලියට එන එක. හැබැයි මේක තනියම කරන්න බෑ. කණ්ඩායම් හැඟීමෙන් එකමුතුව කරන්න ඕනෙ.

එහෙනම් අදකතාව ගැන ඔය විස්තර ඇති. බාගෙන බලන්න තමයි තියෙන්නේ. එහෙනම් යන ගමන් අදහසකුත් තියල යන්න කතාව ගැන. 4 වන කොටසින් හමුවෙමු.

3% (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

3.Percent.S01E03.WEB.X264-DEFLATE

3.Percent.S01E03.720p.WEBRip.x264.

3.Percent.S01E03.720p.WEBRip.X264-DEFLATE

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

2,088 downloadsDownload 3.Percent.S01E03.Baiscopelk.com_.zip20 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/RkhithaRanathungaNew1-e1481749736205.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous Episode                       All Episodes                      Next Episode>>

Subtitles

2,088 downloadsDownload Subtitles20 KB

8 comments

  1. janith mathula

    thanks

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. harsha

    බොහෝම ස්තූතියි රඛිත.

  4. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. dilankasb

    සීසන් 2 සබ් දෙන්නේ නැද්ද? දැන් ගොඩක් කල් නේද ඇවිත්. පුළුවන්නම් දෙන්න ලොකු දෙයක්. ජය වේවා...................

    1. kavinuweerakkody

      මේ මාසය ඇතුළත සීසන් 2ත් දෙන්න පටන් ගන්නවා මචන්

  6. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    මේකෙ season 03ටත් සබ් දෙන්න බ්‍රෝ :(
    ජය වේවා.!

  7. gihan

    උපසිරසියට බොහෝම ස්තුති

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.