Watch Trailer

Koinaka (Mini-Series 2015– ) [S01 : E05] Sinhala Subtitles | පස්වන කොටස – ආදරණීය ගිම්හානය.. [සිංහල උපසිරැසි සමග]

ශෝතාගෙ හොඳ කාලේ අවසාන වෙලා අවෝයිගේ කාලේ ඇවිත් වගේ නේද? සේරම දේවල් අවෝයිගේ වාසයට වුනා. ශෝතා ගාව තිබුන අවෝයිට ලියපු ලියුමයි, තාත්තට සල්ලි දුන්න කතාවයි දැන ගත්තට පස්සේ අකාරිට හොඳටම දුක හිතුනා. ඒත් අකාරිගේ යාලුවා නම් කිව්වේ ශෝතා ගාව තිබුන ලියුම අවෝයි කියෙව්වද කියල අවෝයිගෙන්ම අහල දැනගන්න කියලයි. මතක ඇති…

ශෝතාගෙ හොඳ කාලේ අවසාන වෙලා අවෝයිගේ කාලේ ඇවිත් වගේ නේද? සේරම දේවල් අවෝයිගේ වාසයට වුනා. ශෝතා ගාව තිබුන අවෝයිට ලියපු ලියුමයි, තාත්තට සල්ලි දුන්න කතාවයි දැන ගත්තට පස්සේ අකාරිට හොඳටම දුක හිතුනා. ඒත් අකාරිගේ යාලුවා නම් කිව්වේ ශෝතා ගාව තිබුන ලියුම අවෝයි කියෙව්වද කියල අවෝයිගෙන්ම අහල දැනගන්න කියලයි. මතක ඇතිනේ, අකාරි, ශෝතාටත් නොකියා අවෝයිලා එක්ක විනෝද ගමනක් ගිය වෙලේ අවෝයිගෙන් ඒ ගැන ඇහුවා. එතකොට තමා අකාරිට තේරුනේ ශෝතා ලියුම හංඟන් ඉඳලා තියෙන්නෙ කියලා. ලියුම ගැනයි, තාත්තා ගැනයි එයාගෙන් හැංඟුව එකට ශෝතට හොඳටම දොස් කිව්වා. ඒ වෙලාවේ නම් ශෝතා සෑහෙන්න අසරණ වුනා.

ශෝතා-අකාරි දෙන්නා අතර ඇති වුන විරසකය ගැන අවෝයි දැන ගෙන හිටියේ නෑ. අකාරි ගැන අමතක කරලා, රුයිකෝ එක්ක අලුතින් ජීවිතේ පටන් ගන්නයි අවෝයි සූදානම් වෙන්නේ. හැබැයි අවෝයි තාමත් ඒ ගැන රුයිකෝට කිව්වේ නෑ.

එහෙමනම් හය වෙනි කොටසින් හමු වෙමු.

ආයුබෝවන්!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

Koinaka.EP05.720p.HDTV.x264.AAC-DoA

1,401 downloadsDownload Koinaka.EP05.Baiscopelk.com_.zip21 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

1,401 downloadsDownload Subtitles21 KB

10 comments

  1. sasala

    thanks nangi ub ekata. jayaveva

  2. Chanu mikhail

    ස්තුතියි සිස්., උපසිරසියට කතාව මරු ..! ජය .,

  3. Soori

    බොහෝම ස්තුතියි හෙළිලි නංගි උපසිරැසියට....
    ජයම වේවා...!!!

  4. Kulanjana Maduranga

    subata thanks sis....keep it up....

  5. Shan

    බොහොම ස්තූතියි හෙළිලි සිංහල උපසිරැසියට.. ;)
    දැන් දැන් එන්න එන්නම කතාව ගොඩක් interesting වෙනව වගේ නේද??
    එහෙම නොවුනනම් තමයි පුදුමේ.. තව ඉතින් හරියටම කොටස් 4යිනෙ ඉතුරු. ❤❤
    ජයවේවා!

  6. Ishan Madusha

    බොහොම ස්තූතියි

  7. thanujamilandi

    Thank you Sub ekata BS! JAYA WEWA!

  8. Udara Damith Dissanayaka

    නියමයි 47777777777777

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. nishannw

    ස්තූතියි