Watch Trailer

Koinaka (Mini-Series 2015– ) [S01 : E06] Sinhala Subtitles | සයවන කොටස – සැබෑ වූ සිහිනය.. [සිංහල උපසිරැසි සමග]

හැමෝම චෝදනා කළේ ශෝතට, හැමෝම අවලාද කිව්වේ ශෝතට, හැමෝම නරක මිනිහා කිව්වේ ශෝතට. ශෝතාගෙ තත්ත්වේ ඒ විදියට දුක්බර වෙද්දී අවෝයිට සිද්ධ වුනා එයාගෙ ආදරේ පිරිනමන්නේ රුයිකෝටද, අකාරිටද කියල තීරණේ කරන්න. ඒ තීරණේ ගන්න අවෝයිට උදව් කරේ රුයිකෝ. අකාරි එයාගෙ තාත්තව හොයාගෙන ගියා. එතනදි අකාරි දැන ගත්තා, තාත්තට වෙන පවුල…

හැමෝම චෝදනා කළේ ශෝතට, හැමෝම අවලාද කිව්වේ ශෝතට, හැමෝම නරක මිනිහා කිව්වේ ශෝතට.

ශෝතාගෙ තත්ත්වේ ඒ විදියට දුක්බර වෙද්දී අවෝයිට සිද්ධ වුනා එයාගෙ ආදරේ පිරිනමන්නේ රුයිකෝටද, අකාරිටද කියල තීරණේ කරන්න. ඒ තීරණේ ගන්න අවෝයිට උදව් කරේ රුයිකෝ.

අකාරි එයාගෙ තාත්තව හොයාගෙන ගියා. එතනදි අකාරි දැන ගත්තා, තාත්තට වෙන පවුලක් ඉන්නවා කියලා. ඒත් එක්කම ශෝතා එයාගෙන් තාත්තා ගැන හංඟන්න හේතුවත් පැහැදිලි වුනා. අකාරිට මේක කම්පනයක් වගේ වුනා, ඒ වෙලාවේ අකාරිගෙ හිත් සැනසුවේ අවෝයි. මතක ඇතිනේ, දෙන්නා එක්ක මුහුදු වෙරළේ විනෝද වුන හැටි එහෙම.  පස්වෙනි කොටස අවසාන වුන හැටි නම් අනිවාර්‍යෙන් මතක ඇති. ඔන්න යන්තම් අවෝයි, අකාරි දෙන්නා එයාලගේ හිතේ තිබුන හැඟීම් එකිනෙකාට කියා ගත්තා.

අපි බලමුකෝ ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා.

ආයුබෝවන්!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

Koinaka.EP06.720p.HDTV.x264.AAC-DoA

847 downloadsDownload Koinaka.EP06.Baiscopelk.com_.zip19 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

 

Subtitles

847 downloadsDownload Subtitles19 KB

12 comments

  1. Shiromal

    Thanks for sub akke..
    Good Luck..

  2. Chanu mikhail

    thank u

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි

  4. Sajiya99

    Sub ekta thanks sis...

  5. Kulanjana Maduranga

    subata thanks sis....keep it up.....

  6. madusha

    thanks dr.. elagata korean ekak karanna hodeee

  7. thanujamilandi

    Thank you sub ekata BS!!!

  8. Shan

    ඉදිරිය අකාරිට කෙසේවෙතත් අවෝයිට නම් එතරම් හොඳ වෙන්නෙ නෑ.
    හරි අපි බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා.. :)
    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.
    ජයවේවා!

  9. Udara Damith Dissanayaka

    ජයවේවා

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. nishannw

    ස්තූතියි

  12. Hashan M. Priyadarshana

    [B][SIZE="7"]බොහොම ස්තුතියි සබ් එකට :) :thumbsup:
    ජය වේවා.! :thumbsup:[/SIZE][/B]

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.