ටෝකියෝවට ආවට පස්සේ අකාරිගේ තාත්ත එයාව අතෑරල ගිහින් කියලා අපි දැන් දන්නවනේ. එදා ඉඳන් අකාරි උත්සහ අර ගන්නේ තාත්තව හොයා ගන්නයි. ඔය අතරේ නොසිතූ විදියට, අකාරිගේ තාත්තව හමු වුනේ අවෝයිට. අවෝයි ඒ ගැන ශෝතට කිව්වා. අකාරිගෙ වගකීම දරන්නෙ ශෝතා නිසා තාත්තගේ කතාවත්, අවෝයි දැනුම් දුන්නේ ශෝතට. ඒත්, ශෝතා කරේ ඒ ගැන අ…

ටෝකියෝවට ආවට පස්සේ අකාරිගේ තාත්ත එයාව අතෑරල ගිහින් කියලා අපි දැන් දන්නවනේ. එදා ඉඳන් අකාරි උත්සහ අර ගන්නේ තාත්තව හොයා ගන්නයි. ඔය අතරේ නොසිතූ විදියට, අකාරිගේ තාත්තව හමු වුනේ අවෝයිට. අවෝයි ඒ ගැන ශෝතට කිව්වා. අකාරිගෙ වගකීම දරන්නෙ ශෝතා නිසා තාත්තගේ කතාවත්, අවෝයි දැනුම් දුන්නේ ශෝතට. ඒත්, ශෝතා කරේ ඒ ගැන අකාරිට කියනවා වෙනුවට සල්ලි දීලා තාත්තගෙ කට වහපු එක. ශෝතා එහෙම දෙයක් කරේ ඇයි කියනෙක නම් තාමත් අපැහැදිලියි.
ඒ අතරේ ශෝතගෙ ලෙඩෙක් පෙන්නුවා මතකද? හරිම කටකාර, පණ්ඩිත කෙල්ල.. පහුගිය කොටසෙ දකින්න ඇති, එයාට අමතර පන්ති පවත්වන වැඩේ අකාරි භාර ගත්ත හැටි.
කාලෙකට පස්සේ අවෝයි එයා වැඩ කරන තැනට ප්‍රයෝජනවත් දෙයක් කරා. බොහොම සංවේදි විදියට අවෝයි, වෙන් වෙන්න ගිය ජෝඩුවේ මහත්තයට අවවාද කන්දරාවක් දුන්නා. ඒකෙන්ම පේනවනේ, අකාරි ගැන අවෝයිගෙ හිතේ තියන ආදරේ කොයි තරම්ද කියලා.
පහුගිය කොටස අවසාන වුනේ ශෝතා අවුරුදු ගානක් තිස්සේ හංඟගෙන හිටිය ලියුම, අකාරිට හමු වුන තැනින්.
දැන් නම් වාසනාව කැරකෙන්නෙ අවෝයිගෙ පැත්තට වගේ නේද?
පස්වෙනි කොටසින් හමුවෙමු.
ආයුබෝවන්!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
Koinaka.EP04.720p.HDTV.x264.AAC-DoA
1,096 downloadsDownload Koinaka.EP04.Baiscopelk.com_.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
13 comments
Shiromal
Chanu mikhail
thank u.,
Charaka Milan
ගොඩක් ස්තූතියි ඉස්සරහට දෙන උපසිරැසි වලටත්,
කුතුහලේ නිසා ඔක්කොම episode ටික තියෙන tv series එකක sub දවසින් දවස එනකල් බලන් ඉන්න එක අමාරු වැඩක්.. ශේප් එකේ english sub වලින් බලලා ඉවර කළා..
විකාශනය වෙලා ඉවර වුන tv series එකක sub ටික කරලා ඉවර වුනාට පස්සෙ එකවැර දෙන්න බැරිදUdara Damith Dissanayaka
එහෙම දෙනකොට ගතියක් නෑනේ
කුතුහලය තියාගෙන බලනකොට අමුතු ගතියක් එනවා
නිදාගන්න යනකොටත් එකම තමයි මතක් වෙන්නේ
Kulanjana Maduranga
subata thanks...sis keep it up.....
Ishan Madusha
බොහොම ස්තූතියි
Shan
බොහොම ස්තූතියි හෙළිලි සහේලි සිංහල උපසිරැසියට.. ;)
ඇත්තටම ශෝතා එහෙම දෙයක් කරේ ඇයි කියන එක කතාව ඉස්සරහට යනකොට දැනගන්න ලැබේවි.
ඒක ශෝතගෙ පැත්තෙන් සාධාරණයි තමයි ඒත්... :) ඉතිරිය බලන්නකො.
ජයවේවා!thanujamilandi
Thank you sub ekata... Idiriyatath sub denna Kalaya labewaaa!!!! BS!!!!!
sasala
thanks sub ekata
tharindusampath
Thank you sub ekata ❤️
Tharindu eranga
Niyamai akka... keep it up! I wish you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nishannw
ගොඩක් ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



iwasillak nethuwa inne meka balanna..
thanks for sub..
good luck..