ඩේවිඩ් කැමති නෑ ඔහුට පිටින් යනවට..ඔහුට උවමනා ඒකාධිපති පාලනයක් අරන් යන්න ඔහු කොහේ හිටියත්.ඒ්කයි බ්‍රිජට්ටත් උනේ..ඇය පිටව යන්න උත්සහ දැරුවත් ඒ මගත් අහුරන්න ඇත්තෙ මෙල්රෝස්ම තමයි.වංචනික රදල මෝඩයෙක්.පියෙක් කරන දෙයක්ද ඔහු පැට්‍රික්ට කරේ..පුදුමයක් නෑ ඔහු බේබද්දෙක් වගේ උනාට..එහෙම මතකයන් තියාගෙන ජීවත්වෙන එක…

ඩේවිඩ් කැමති නෑ ඔහුට පිටින් යනවට..ඔහුට උවමනා ඒකාධිපති පාලනයක් අරන් යන්න ඔහු කොහේ හිටියත්.ඒ්කයි බ්‍රිජට්ටත් උනේ..ඇය පිටව යන්න උත්සහ දැරුවත් ඒ මගත් අහුරන්න ඇත්තෙ මෙල්රෝස්ම තමයි.වංචනික රදල මෝඩයෙක්.පියෙක් කරන දෙයක්ද ඔහු පැට්‍රික්ට කරේ..පුදුමයක් නෑ ඔහු බේබද්දෙක් වගේ උනාට..එහෙම මතකයන් තියාගෙන ජීවත්වෙන එක ලේසි පහසු නෑ..අවංකෙන්ම පැට්‍රික් ගැන දුක හිතෙන අවස්තාවක්..නමුත් ඈන්ගෙ කරුණාව මවගෙ ආරක්ෂාවටත් වඩා පුංචි පැට්‍රික්ට දැනෙන්න ඇති..ඇයි එලනෝර් මේ තරම්ම ඒ දුර්ජනයාට බියෙන් කියලා මට වගේම ඔය හැමෝටමත් සිතෙන්න ඇති..ලද අවස්තාවෙන් ඒ නිදහසෙන් උපරිම ප්‍රයෝජන ගන්න ගිහින් එලනෝර්ට තව පොඩ්ඩෙන් ලොකු අකරතැබ්බයකට තමයි මුහුන දෙන්න සිද්දවෙන්නෙ..පවුලේ සාදයනම් නම් මරාගැනිල්ලක් උනා..ලොකු කම් මුසාවාදෙන් පිරුනු ඒ වගේ රෑ කෑමකටනම් සහබාගි වෙනවට වඩා හොදයි බඩගින්නෙ ඉන්නවා..මාන්නෙන් පිරුනු රදලයින්ගෙ දූෂීත සිත් වල කුහක කම් මැනවින් පෙනුනු අවස්තාවක්..පෝසත් කමේ උපරිමේට ගියාම මිනිසත්කම අමතක වුනු නොමිනිස්සු සිටින වටපිටාවක් පුංචි පැට්‍රික්ට උරුම උනේ……
අද කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…
වර්තමානයේ දවසක්..අප්‍රසන්න මතකයක් සමගින් පැට්‍රින් අවදිවෙයි..ඒ 1990 නොවැම්බරයේ ලන්ඩන් නගරයයි..උදේ පාන්දරම නිවසට ගොඩවදින්නෙ නිකොලස් . මොකටද ?? සාදයක්ලු..ම්ම්ම්ම් අද බ්‍රිජට්ගෙ නිවසේ පොඩි සවාරියක් යන්නයි අපි සූදානම් වෙන්නෙ..ඉතින් පැට්‍රික් මත්පැන් මද්‍යසාර ප්‍රතික්ෂේප කරන අවධියකයි සාදයකටත් ඇරයුම් ලැබෙන්නෙත්.බලමු පැට්‍රික්ගෙ ඉවසීමෙ තරම අපි.බ්‍රිජට්ගෙ නිවසේත් උරුමයට යුධ වැදීම්..අයතා සම්බන්ධතා නිසා ඒ පවුලත් බිදී යෑමකට ලක් වෙලා..සාදය නිසා ඇතිවෙන්නෙ ප්‍රශ්න රාශියක් මිසක් හොදක් නම් නෙවෙයි..පැට්‍රික්ටත් මේ සාදයේදි නොයෙක් නොයෙක් පිරිස් මුන ගැසෙනවා. ඇත්තටම ඒ කවුරුවත් අලුත් මුහුනු නම් නෙවෙයි කීපදෙනෙකු හැරුනු කොට.ඔහු මේ සාදයට යන්නෙ ඔහුගේ අතිජාත මිත්‍රයෙකුත් සමග.ඒ වගේම මෙතෙක් කල් තමන්ගේ පන වගේ රහසක් උනු යමක් පැට්‍රික් විසින් අද හෙලි කරනවා එක් අයෙකුට.ඒ මොකක්ද කියලා ඔබට සිතෙන්නට ඇති..හොදයි බලමු ඒ සිතුවිල්ලෙ සත්‍යතාවය අද කොටස නරබලාම…ඔහ් ! කියන්නම ඔින පැට්‍රික්ගෙ ජීවිතේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන්නත් අද කොටස ලොකු දායකත්වයක් ලබා දෙනවා..
දුෂ්කර ජීවිතයක් පසුපස හබායන මේ චාරිකාවෙ ඊලග කොටසින් ඉක්මනින් හමුවෙමු. ඔබට ජය !!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,702 downloadsDownload Patrick.Melrose.S01E03.201810030901-1.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රගීත් චමල්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-00-00
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රගීත් චමල්ක
Subtitles
10 comments
Sherlock holmes
Nadun Ovitigala
THANKS BRO
kavinuweerakkody
thnkq mchn!! elaga kotsth ikmntma denna...
Kulanjana Maduranga
subata thanks....
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයSAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Udara Damith Dissanayaka
අඩේ නියම එකක් නේ මේක
Denis Maneesha
Thanks machan sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kasun@rko
Elama brooo
Advertisement




Elama saho thanks