ආයුබෝවේවා! ඔන්න කාලෙකින් මට නම් හොඳටම සෙට්වුන තෙලුගු කතා මාලාවක් නිසා ආයෙත් උපසිරැසියක් අරන් එන්න අවස්තාව ලැබුණා. Sci-fi Thriller කාණ්ඩයට වැටෙන මේ වෙබ් සීරීස් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ U Turn වැනි අතිශය ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂකවරයෙක් වන Pawan Kumar විසින්. ඒ වගේම සුරූපී නිළි Amal…

ආයුබෝවේවා! ඔන්න කාලෙකින් මට නම් හොඳටම සෙට්වුන තෙලුගු කතා මාලාවක් නිසා ආයෙත් උපසිරැසියක් අරන් එන්න අවස්තාව ලැබුණා. Sci-fi Thriller කාණ්ඩයට වැටෙන මේ වෙබ් සීරීස් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ U Turn වැනි අතිශය ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂකවරයෙක් වන Pawan Kumar විසින්. ඒ වගේම සුරූපී නිළි Amala Paul රංගණයෙන් දායක වන නිසාත් බොහෝ දෙනාගේ අවධානය මේ සීරිස් එක වෙත යොමු වුනා. වැඩි විස්තර පළවෙනි එපියේ ලිපියෙන් බලාගන්න ඇති නෙහ්.

මෙතෙක් බලපු නැති අයට බලන්න එකතුවෙන්න කියලා මුලින්ම ආරාධනා කරනවා. මුල් එපි තුන බලපු අය හොඳටම දන්නවා ත්‍රාසය, භීතිය, කුතුහලය පිරුණු සුපිරිම කොටස් කිහිපයක් තමයි දැකගන්න ලැබුණේ. අදත් ඊට නොදෙවෙනි කතාංගයක් කියලා කටක් ඇරලා කියන්න පුලුවන් කොටසක් තමයි ඔයාලට දැකගන්න ලැබෙන්නේ. කතාව ගැන නම් මුකුත්ම කියන්නේ නෑ. ඒ කුතුහලය ඒ විදිහටම තියාගෙන බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ඒ වගේම මේ කතා මාලාවට උපසිරැසි කරන්න ආරාධනා කරපු මයුර සුරාජ් සහෝදරයාටත් බොහොම ස්තූතියි කියමින් අදට සමු ගන්නවා. තවත් උපසිරැසියකින් හමුවෙමු. ඔබට ජය! .

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

5,138 downloadsDownload Kudi-Yedamaithe-S01-E04.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-03-22
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ශසිත් සඳරුවන් (සඳේ)

Subtitles

5,138 downloadsDownload Subtitles18 KB

25 comments

  1. Kushan

    Sub akta thanks

  2. tharidu16

    තෑන්ක්ස් මචී

  3. Neo

    Thanks brother
    Keep it up

  4. tharidu16

    හිතපු තරං ගතියක් නෑනෙ මචන්ලා.අනිත් එපි ටිකත් බලලා ඉමුකො.සබට තුති..

  5. Anonymous

    Thanks bokka❤️

  6. Anonymous

    සිංහල උපසිරසියට ස්තුතියි
    ඉතුරුවත් ඉක්මනට දෙමු

  7. Kavindu

    උපසිරසියට ස්තුතියි

  8. Supun Kaushalya

    Thanks saho

  9. Anonymous

    thnkz sande bro

  10. rush

    plz give next episodes

  11. rush

    please give next episodes

  12. Anonymous

    EP 05 SUB NEDDA

  13. Manoj

    මේවත් ආසාවෙන් බලන Innocent වගේ ස්පැනිෂ් ඒවත් බලන Flower Of Evil වගේ කොරියන් ඒවත් බලන GOT,Peaky Blinders වගේ ඉංග්‍රිසී ඒවත් බලන ලොකු පිරිසක් බයිස්කෝප් එක්ක ඉන්නො ...
    බාල අදහස් ප්‍රකාෂ කරන කිහිපදෙනා සතපහකට ගනන් ගන්න එපා බයිස්කෝප් ඒ ජානවල දුර්වලකම්
    අපි හැමදාම බයිස්කෝප් එක්ක ඉන්නො වගේම හැමදාමත් ආදරෙයි බයිස්කෝප්❤

  14. Anonymous

    ඇයි මචන්ලා පරක්කු.දෙනකල් බලාගෙන ඉන්නේ..

  15. Anonymous

    මොකද්ද බන් අවුල.ඇයි සබ් පරක්කු.මේකයි සතියකට සැරයක් හරි,දවසට එක ගානෙ හරි එපිසෝඩ් ටික දුන්නනම් ඉවසන්න තිබ්බා.එව්නාට මචන් පැය තුනෙන් තුනට දීලා එක පාරම නැවැත්තුවෙ ඇයි.අවසාන එපිය දීල දවසක් විතර වෙනවා.ඉක්මනට දෙමු.කිව්ව තරම්ම සුපිරියක් නොවුනත් බලන්න පුලුවන් මට්ටමක කතාවක්.ත්‍රිල් එක අඩු වෙන්න කලින් දෙමු.

  16. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  17. Anonymous

    5 ko

  18. Yohan

    koi ithuru tika.sab dena eka nathara karada ban.mokadda awla.

  19. Anonymous

    episode 5 th ikmanata demu

  20. tharidu16

    ithurutika nadddoooooooooo

  21. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  22. Chandima Prasad

    Thanks Sub Ekata.

  23. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  24. Pramukmili

    Thanxxxxxxx bro................

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P