නෙට්ෆ්ලික්ස් හරහා නිකුත් වූ Kingdom කොරියානු කතා මාලාවේ නිකුත් වූ කතා සමයන් ද්විත්වය නොබලා මෙම Kingdom : Ashin of the North විශේෂ කතාංගය නැරඹිය නොහැකි බව සලකන්න. 2019 ජනවාරි 25 වෙනිදා නෙට්ෆ්ලික්ස් සමාගම කොරියාවට ලොකුම ලොකු බෝම්බයක් අතඇරියා. ඒ බෝම්බේ තමා කොරියාවේ පමණක් නෙමෙයි මුළු ලෝකේම සෑහෙන අවධානය…

නෙට්ෆ්ලික්ස් හරහා නිකුත් වූ Kingdom කොරියානු කතා මාලාවේ නිකුත් වූ කතා සමයන් ද්විත්වය නොබලා මෙම Kingdom : Ashin of the North විශේෂ කතාංගය නැරඹිය නොහැකි බව සලකන්න.
2019 ජනවාරි 25 වෙනිදා නෙට්ෆ්ලික්ස් සමාගම කොරියාවට ලොකුම ලොකු බෝම්බයක් අතඇරියා. ඒ බෝම්බේ තමා කොරියාවේ පමණක් නෙමෙයි මුළු ලෝකේම සෑහෙන අවධානයක් දිනාගත්ත Kingdom කතා මාලාව. 33,000කට අධික මනාප සංඛ්‍යාවකින් 8.4ක අති දැවැන්ත IMDb අගයක් ලබාගත්ත මේ කතා මාලාවෙන් අපි මෙතෙක් අත්දුටු සොම්බින්ව වෙනම ආරකින් අපිට දැකගන්න සැලැස්සුවා. ඉතින් පලමු කතා සමයේ සාර්ථකත්වය නිසාම 2020 මාර්තු 13 වෙනිදා දෙවනි කතා සමයද නිකුත් වුනා. ඒ සැනින් කතා මාලාව තුන්වෙනි කතා සමයට දීර්ඝ කරනවා.
ඉතින් Kingdom දෙවනි සීසන් එකේ අවසානය බැලුවා නම් ඈශින් කියන කැරැක්ටර් එක අමතක වෙන්න විදිහක් නෑ. ඉතින් අන්න ඒ කැරැක්ටර් එක ආශ්‍රයෙන් විශේෂ එපිසෝඩ් එකක් සීසන් ත්‍රී එන්න කලින් එනවා කියලා නෙට්ෆ්ලික්ස් හරහා නිවේදනය කලා. අන්න එහෙම නිකුත් කරපු අසින්ගේ ඔරිජින් එක රැගත් ස්පෙෂල් එපිසෝඩ් එක තමා මේ.
මේ එපිසෝඩ් එක පැයකුත් විනාඩි 30ක ධාවන කාලයකින් යුක්තවෙනවා. මේකේදි කින්ග්ඩම් දෙවනි සීසන් එකේ ඈශින්ගේ කැරැක්ටර් එකේ ඔරිජින් එක වගේම කින්ග්ඩම් කතා මාලාවට පාදක වුන සොම්බි වෛරසයට හේතුවුන වල් ජින්සෙන්ග් නමැති මල් වර්ගය සහ මේ සොම්බි වෛරසය කොහොමද පැතුරුනේ කියලා බලාගන්න පුළුවන්.
ඉතින් තාමත් Kingdom සිරීස් එක නොබැලුවා නම් දැන්ම සීසන් දෙකම බලලා එන්න. මේ සිරීස් එක කොරියන් කියලා අත ඇරගන්න එපා. මොකද බලන්නම ඕන සිරීස් එකක. එපිසෝඩ් දොලහයි සීසන් දෙකේම, ඔක්කටම අපි සිංහල උපසිරැසි ලබාදීලා තියෙන්නේ. ඒ සීසන් දෙකම නොබලා මේ ස්පෙෂල් එපිසෝඩ් එක බලන්න බෑ. මේ එපිසෝඩ් එක තුන්වෙනි සීසන් එකේවත් දෙවනි සීසන් එකේවත් එපිසෝඩ් එකක් නෙමෙයි. වෙනම නිකුත් වූ Spin-Off Prequal එපිසෝඩ් එකක්. මේ එපිසෝඩ් එකෙන් පස්සේ මේ වසර අවසානය වෙනකොට Kingdom සීසන් ත්‍රී රිලීස් වෙනවා කියලත් නෙට්ෆ්ලික්ස් ආයතනය නිවේදනය කරලා තියෙනවා. එහෙනම් තුන්වෙනි කතා සමයෙන් හමුවෙමු නැවත..!!

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
9,665 downloadsDownload KAOTN-2021.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිශල් රසින්ත
Subtitles
82 comments
Anonymous
tharidu16
thanks machiii
charitha
ආපු ගමන්ම දීල.නියමයි මචන්..තෑන්ක්ස් සබ් එකට.
Anonymous
මේවනං අතාරින්නෑ බං.සබ් එකට බොහොම ස්තූතී
Anonymous
තුන් වෙනි සීසන් එකටත් ආපු ගමන්ම දෙමු.
kavindu
අද රෑම දෙනවා කියලා ඔත්තුව ලැබුනු නිසා මග බලාන හිටියෙ.මැච් එකත් දින්න නිසා සැපේ බලන එකයි තියෙන්නෙ.සබ් එකට ගොඩක් ස්තූතියි බ්‍රෝ.අනිවා 3න් හම්බෙමු..
Anonymous
ස්තූතියි ❤❤❤❤
කනිශ්ක
මෙන්න කතානං කතා..සුපිරී සහෝ.දිගටම සබ් දෙමු.ජය
Anonymous
thnx saho
Anuja
thanks sahoo sub ekata
kp
~උපසිරැසියට ගොඩක් ස්තූතියි~
hasalanka dineth
සබට තුති
Anonymous
එනකල් බලන් හිටපු එකක්.
Anonymous
සබ් එකට ස්තුතියි සහෝ.❤
Gayan
Well done bro
sahan
මොකට බොරු කියනවද.නිදාගන්න කලින් කෝකටත් කියලා සයිට් එකට ආවෙ.මෙන්න බොලේ දීලා.අනිවා බැලිල්ලක් තමා.සබ් එකට තැන්කූ මචන්.(●'◡'●)
gayan eranga
සුපිරියක් තමා ඉතින්.ඒ cinematography නං තද කොර ඈ.සබ් එකට ගොඩක් ස්තූතියි..
Anonymous
thank you for the sub.
maneth
බොහොම ස්තූතියි බ්‍රෝ සබ් එකට
ජය වේවා.කවිඳු ජයවර්ධන
※※※උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ※※※
suneth
සීසන් දෙකම අද ඉවරයක් කරලා දැම්මා.සබට tnq වේවා
Anonymous
thnks bro
pasindu
පට්ට හොඳේ..!!!!!
Anonymous
thank you very much bro
dilshan
ගැම්මක් තමයි ඉතින්
priyantha330
ආදරෙයි❣❣
danushka
thanks saho.well done
SHK
තව පෝඩ්ඩක් විතර කලින් දුන්නනං.කියල වැඩක් නෑ ඉතින්.එනිවේ සබට තුති..
Anonymous
මුල මතකත් නෑ වගේ අඩේ.සබ් එකට තෑන්ක්ස් බන්.
janith
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට කවිශල් සහෝ.
කසුන්
දැනුයි බෑවේ. හෙට උදේම බලනවා.සබ් එකට ස්තූතී මචන්.ජය වේවා.!!
prasad randima
රෑ 12 ට විතර දෙන්න එපා බන්,අපිත් නිදාගන්න එපැයි.දැන් බලහන්කො නින්දක් නැති හැටි.හික්ස්
thnkz for sinhala sub machi...Pasindu
Ela එල එල එලෝ පට්ට.
Anonymous
thank you
Harshi Gangodawilage
එනකන් මග බලන් හිටියේ. බොහොම ස්තුතියි.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Anonymous
Thanks sub ekata!
lahiru
ftta mchn
dinithi
සබ් එකට ගොඩක් ස්තූතියි
bhagya fernando
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ.පුලුවන්නම් මල් කතාවකට ඇර හොඳ මට්ටමක k-drama එකකටත් සබ් දෙමුකො.
Anonymous
මෙව්වටනෙ බන් දෙන්න ඕනේ.තෑන්ක්ස් හොඳේ.
පසන් ගනේමුල්ල
මේ අවුරුද්දෙ රිලීස් උන සබ් නොදීපු සීරීස් ගොඩක් තියෙනවා බන්.කස්ටියත් එක්ක සෙට් වෙලා ඒ වගේ සබ් දෙන්න වටින මට්ටමේ වෙන සයිට් වලින් දීලා නැති එපි 10කට අඩු රිනීව් නොවන කතාවකටත් සබ් දෙමුකො බන්.මේ කතාවත් නියමයි බොක්ක.දිගටම සබ් දෙමු.
ishan
අඩේ සිරා ඕයි.උඹල එකතු වෙලා අදහස දාපල්ලකො බන්.අපි වෙන කාගෙන් කියලා ඉල්ලන්ද.මුලු කතාවකින් එක එපියක් කරන එක මුලු සීරීස් එකම කරනවා වගේ ලොකු කට්ටක් නෙමේනෙ බන්.උඹලත් දන්නවා ඇතිනේ අලුතෙන් ආපු පට්ට සීරීස් මොනාද කියලා.එකක් දෙමුකො බන් කට්ටිය එකතු කරගෙන.
ishan
දිගටම සබ් දෙමු කොල්ලෝ.මේ සබ් එකටත් ගොඩක් ස්තුති.
Anonymous
සිංහල උපසිරැසියට ස්තූතියි
chamaru
thanks........goodluck.......
neo
~~~///^.....සින්හල උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය.....^\\\~~~
Anonymous
thank you saho
healer
thank you sub
Anonymous
niyamai saho.thawa demu
Anonymous
thnkz
Bindusara hasaranga
Arang and the majestic drama ekta sub dennako.
janaka
koriyan nm niyamai.sab ekata thank you
Advertisement
බොහොම ස්තුතියි සහෝ