හො හෝ… යාලුවනේ… ඔන්න එහෙනම් ආසාවෙන් බලන් හිටිය කතා මාලාවේ පස් වෙනි එපියට උපසිරැසි අරගෙනයි මේ ඇවිත් ඉන්නේ. වැඩි කතා බහ නැතුව කතාව ගැන කිවුවොත්, මේ වෙනකල් බලපු හැමෝම දන්නවා කතාව මොනවගේ තැනකද තියෙන්නේ කියලා. ආදි වගේම ඉන්ස්පෙක්ටර් දුර්ගා කියන දෙන්නා මේ වෙනකොට මුහුණපාලා තියෙන ගැටලුව හිතුවෙවත් නැති තත්වෙ…

හො හෝ… යාලුවනේ… ඔන්න එහෙනම් ආසාවෙන් බලන් හිටිය කතා මාලාවේ පස් වෙනි එපියට උපසිරැසි අරගෙනයි මේ ඇවිත් ඉන්නේ. වැඩි කතා බහ නැතුව කතාව ගැන කිවුවොත්, මේ වෙනකල් බලපු හැමෝම දන්නවා කතාව මොනවගේ තැනකද තියෙන්නේ කියලා. ආදි වගේම ඉන්ස්පෙක්ටර් දුර්ගා කියන දෙන්නා මේ වෙනකොට මුහුණපාලා තියෙන ගැටලුව හිතුවෙවත් නැති තත්වෙකට උත්සන්න වෙලා තියෙන්නේ. තමන්ට වෙන අනතුර වලක්වන්න ගිහින් වෙන අය කරදරේ වැටුන හැටි දකින්න ඇති. පහුගිය කතාංගයේ අවසානයේ දැකගන්න ලැබුණා ඒ දෙන්නාම අන්තිමට මොකක්ද කරගත්තේ කියලා. ඒ අස්සේ හිඟන මනුස්සයෙක්ගෙත් මොකක්දෝ සම්බන්ධයක් තියෙනවා කියලා දැකගන්න ලැබුණා.
එහෙනම එතනින් පස්සේ අද කතාව මොන වගේ පැත්තකටද යොමු වෙන්නේ කියලා වැඩි විස්තර දැනගන්න ඉතුරු කොටස් ටිකත් එක්කත් එකතු වෙන්න හැමෝටම ආරාධනා කරනවා. ජය!

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
4,126 downloadsDownload Kudi-Yedamaithe-S01-E05.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් එරන්ද ගනේපල්ල
Subtitles
10 comments
tharidu16
Kushan
Sub akta thanks
Anonymous
සිංහල උඋපසිරසියට බොහොම ස්තුතියි
Neo
Thanks brother
Keep it upSupun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Chandima Prasad
Thanks Sub Ekata.
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Pramukmili
Thanxxxxxxx bro................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



hodatoma parakkuyi yaluwa. anyway thanks