දකුණ වම වේ නම් නොහොත් Kudi Yedamaithe බලලා කට්ටියට වම දකුණ මාරුවෙලානේ ඇත්තේ. පවන් කුමාර්ගේ කලින් නිර්මාණ රස විඳපු අයට නම් මේක නුපුරුදු දෙයක් නෙමේ වෙන්නැති. ඉතින් මේ අරන් එන්නේ 6වෙනි කොටස. තව බලන්න තියෙන්නේ කොටස් 2යි. එතනින් හැමදේම විසඳෙයිද? දිගටම රැඳී ඉන්න කියලා ඉල්ලා සිටිනවා. මේ වෙනකම් කතාව මොනවගේ…

දකුණ වම වේ නම් නොහොත් Kudi Yedamaithe බලලා කට්ටියට වම දකුණ මාරුවෙලානේ ඇත්තේ. පවන් කුමාර්ගේ කලින් නිර්මාණ රස විඳපු අයට නම් මේක නුපුරුදු දෙයක් නෙමේ වෙන්නැති. ඉතින් මේ අරන් එන්නේ 6වෙනි කොටස. තව බලන්න තියෙන්නේ කොටස් 2යි. එතනින් හැමදේම විසඳෙයිද? දිගටම රැඳී ඉන්න කියලා ඉල්ලා සිටිනවා.

මේ වෙනකම් කතාව මොනවගේ එකක්ද කියලා බලපු අය දන්නවා, නොබලපු අයට චූට්ටක් වගේ කියාගෙන යන්නම්. ආදී කියන්නේ නළුවෙක් වෙන්න හීන දකින ඒ වෙනුවෙන් කැපවෙන කෙනෙක්. රස්සාවකට කියලා කරන්නේ repEAT ආයතනයේ කෑම ඩිලිවරි කරන එක. ඒ 2020 පෙබරවාරි 29වෙනිදා.. උදේ 8 එලාම් එක වැදුනත් එක්ක ආදී ඇහැරුනේ. ආදිගේ හිතට වගේම ගතටත් අමුත්තක් දැනෙන්න ගත්තා. තමන් මේ දැක්කේ හීනයක්ද නැත්තම් ඇත්තටම වෙන දෙයක්ද කියලා ආදිට හිතාගන්න බැරිවුණා.

ඔය අතරේ අනිත් පැත්තෙන් ඔය කතාවම ප්‍රධාන පොලිස් පරීක්ෂක දුර්ගාටත් වෙමින් තිබ්බා. 2020 පෙබරවාරි 29වෙනිදා උදේ කෝල් එකක් නිසා ඇය ඇහැරෙනවා. දුර්ගාටත් ලොකු අමුත්තක් දැනෙන්න ගත්තා. අවදිවෙන්න මොහොතකට කලින් දැක්ක හීනෙන් තාමත් ඇගේ පපුව ගැහෙනවා.

මොකක්ද මේ වෙන්නේ? මොනාද මේ වුණේ? ආදී සහ දුර්ගා එක්ක කාලය කරන මේ සෙල්ලම මොකක්ද?
වැඩි විස්තර දැනගන්න ඉතුරු කොටස් ටිකත් එක්කත් එකතු වෙන්න. ජයවේවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

4,440 downloadsDownload Kudi-Yedamaithe-S01-E06.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-07-25
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

4,440 downloadsDownload Subtitles17 KB

11 comments

  1. PCVENOM

    super

  2. Neo

    Thanks brother
    Keep it up

  3. Anonymous

    ඉතුරු කොටස් 2ත් අදම දෙන්න බලන්න
    උපසිරසියට ස්තුතියි සහෝ

  4. kushan

    sub akta thanks

  5. Nuwan

    Thanks saho

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  7. tharidu16

    thanks machi

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  9. Anonymous

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  10. Pramukmili

    Thanxxxxxxx bro................

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.