Kuttram Purindhavan: The Guilty One Sinhala Subtitles ආයුබෝවන් බයිස්කෝප් යාළුවෝ හමෝටම.. රවිඳු හේෂාන් සහෝදරයාගේ ආරාධනාවෙන් ඔන්න මමත් එක එපියකට සම්බන්ධ වුනා සිංහල සබ් අරන් එන්න. කුතුහලය පිරි කුට්ට්‍රම් පුරින්දවන් කතා මාලාවේ තුන්වන කොටසයි මේ. නිතර නිතර අසනීප වෙන තම දුවගේ පුතාව, මුණුපුරාව සනීප කරගන්න…

Kuttram Purindhavan: The Guilty One Sinhala Subtitles
ආයුබෝවන් බයිස්කෝප් යාළුවෝ හමෝටම..
රවිඳු හේෂාන් සහෝදරයාගේ ආරාධනාවෙන් ඔන්න මමත් එක එපියකට සම්බන්ධ වුනා සිංහල සබ් අරන් එන්න.
කුතුහලය පිරි කුට්ට්‍රම් පුරින්දවන් කතා මාලාවේ තුන්වන කොටසයි මේ.
නිතර නිතර අසනීප වෙන තම දුවගේ පුතාව, මුණුපුරාව සනීප කරගන්න හඳන සීයා එයාගේ විශ්‍රාම වැටුප් ප්‍රතිලාබ එනකන් බලන් ඉන්නවා.
එයා දන්නවා මොනාව හරි ප්‍රශ්ණයක පැටලුනොත් සල්ලි හම්බවෙන එක පරක්කු වෙනවා කියලා. හැමදේම හිතේ දරාගෙන තම මුණුපුරාගේ ජීවිතේ වෙනුවෙන් ඉවසගෙන ඉන්නේ ඒ්කයි. මොනවා කලත් හැමදාටම අපරාදයක් හංගගෙන ඉන්නත් බෑ.
කලින් කොටස් දෙක ඔයාලා බලන්න ඇතිනේ. බලන්න බාස්කරගේ ඊළඟ පියවර මොකක්ද කියලා. විනාඩි 42ක් ඔයාලව කුතුහලයෙන්ම තියන්න.
එහෙනම්.. අපි ආයෙත් හමුවෙමු.
හමෝටම ජය හා සතුට.
Kuttram Purindhavan: The Guilty One Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
912 downloadsDownload Kuttram-Purindhavan-2025-S01EP03.zip42 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2019-03-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Kuttram Purindhavan: The Guilty One Sinhala Subtitles
Subtitles by
රොෂාන් ශමීර ජයසිංහ
Subtitles
- #Editor's Pick
- #Kuttram Purindhavan S01 Sinhala Subtitles
- #Kuttram Purindhavan Sinhala Sub
- #Kuttram Purindhavan Sinhala Subtitles
- #Kuttram Purindhavan: The Guilty One Sinhala Subtitles
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #උපසිරැසි
- #රොෂාන් ශමීර ජයසිංහ
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Buddhika laKMal
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Kuttram Purindhavan: The Guilty One [S01: E03] Sinhala Subtitles | බිය සැක මැද තවත් දවසක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/12/Kuttram-Purindhavan-2025-2.jpg)



බොහෝම ස්තූතියි සහෝ සබ් එකට.......