Watch Trailer

Kyle XY (2006-2009) [S01 : E06] |with Sinhala Subtitles | අමතක වූ මතකයන්. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ආවා හයවෙනි කොටසත් අරගෙන.කට්ටිය කතාව හොඳට රසවිඳිනවා කියලා හිතනවා.වැඩිය කතා නැතිව අද කොටස ගැන කියමු.අර ටොම් කියන හාදයා කයිල්ගේ කාමරේ කැමරා හයිකරලා තියෙනවා ඔයාලා දකින්න ඇතිනේ,.. අද කොටස පටන්ගනිද්දීම කයිල්ට හීනයක් පේනවා.ඒ හීනයේ ඉන්නේ අර මහාචාර්‍ය කර්න් කියන කෙනා,දැන් මිනිහට මේක ලොකු ප්‍රශ්නයක්…ඒවග…

Kyle XY TV 1

ඔන්න ආවා හයවෙනි කොටසත් අරගෙන.කට්ටිය කතාව හොඳට රසවිඳිනවා කියලා හිතනවා.වැඩිය කතා නැතිව අද කොටස ගැන කියමු.අර ටොම් කියන හාදයා කයිල්ගේ කාමරේ කැමරා හයිකරලා තියෙනවා ඔයාලා දකින්න ඇතිනේ,.. අද කොටස පටන්ගනිද්දීම කයිල්ට හීනයක් පේනවා.ඒ හීනයේ ඉන්නේ අර මහාචාර්‍ය කර්න් කියන කෙනා,දැන් මිනිහට මේක ලොකු ප්‍රශ්නයක්…ඒවගේම අද කොටසෙත් විශේෂ දෙයක් සිද්ධවෙනවා. ඒකනම් කියන්න බෑ,බලන්නම වෙනවා,හැමදාම කියනවා වගේ මගේ වැරදි එහෙම කියනවනම් මම කැමතියි හදාගන්න.එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු.

Spellbinder on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Kyle XY, TV-show season 1 – 2006

මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා වලංගු වේ.

540 downloadsDownload Kyle-XY-S01E06-2.zip28 KB

 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/RakhithaRanathunga1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next  Episode >>        

Subtitles by

රඛිත රණතුංග

Subtitles

540 downloadsDownload Subtitles28 KB

6 comments

  1. ayesh

    thank you

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Adithya Gimhana

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට
    ~~~ ජය වේවා ~~~

  4. Dileepa

    සුපිරිම සුපිරි කතාව ..thank u broo

  5. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  6. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P