එහෙනම් ඔන්න අද අරගෙන ආවා පස්වෙනි කොටස..වැඩි කතනැතුව අද කොටස ගැන බලමු. අද තමයි කයිල් ස්කෝලෙ යන පලවෙනි දවස.මිනිහටපපිස්සු වගේ ඒකෙ වෙන දේවල් දැකලා,(විශේෂයෙන්ම කෙල්ලෝ)..ඔය අතරේ අර ටොම් කියන හාදයා කයිල්ගේ ගෙට රිංග ගන්නවා. කයිල් ස්කෝලේ ගිහින් කරන දේවල් තමයි මේ කොටසේ ගොඩක්ම තියෙන්නේ.වැඩිය කියවන්න දේකුත් නැ…

එහෙනම් ඔන්න අද අරගෙන ආවා පස්වෙනි කොටස..වැඩි කතනැතුව අද කොටස ගැන බලමු. අද තමයි කයිල් ස්කෝලෙ යන පලවෙනි දවස.මිනිහටපපිස්සු වගේ ඒකෙ වෙන දේවල් දැකලා,(විශේෂයෙන්ම කෙල්ලෝ)..ඔය අතරේ අර ටොම් කියන හාදයා කයිල්ගේ ගෙට රිංග ගන්නවා. කයිල් ස්කෝලේ ගිහින් කරන දේවල් තමයි මේ කොටසේ ගොඩක්ම තියෙන්නේ.වැඩිය කියවන්න දේකුත් නැති නිසා මේ ඇති..හැමදාම කියනවා වගේ වැරදි කියනවනම් මම කැමතියි.
Due to copyright issues, we do not provide any torrent links.
Kyle XY, TV-show season 1 – 2006
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා වලංගු වේ.
680 downloadsDownload Kyle-XY-S01E05.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/RakhithaRanathunga1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Season >>
Subtitles by
රඛිත රණතුංග
Subtitles
9 comments
Adithya Gimhana
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
ayesh
thank you
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Rithesh
thank you....
kosala
ela machooo
Gayan Weerakkodi
Bro... mata download link ekak dennam puluwanda? Try kala ta hoyaganna beri una. Thanks
Rakitha Ranathunga
මචෝ පයිරේට්බේ එකේ ටොරන්ට් තියෙන්නේ ..
වන්ක්ලික්ටීවීශෝව්ස.කොම් එකේ ඩිරෙක්ට් ලින්ක් එක තියෙනවා
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බොහොම ස්තූතියි සහෝ සබ් එකට
~~~ ජය වේවා ~~~